දැන්නම් මීට වඩා ගොඩක් හොඳයි 😁
A M O R E
Love is the solution
��
ඒ සිංඳුවේ තේරුම 🧿♥️
I will show my love For you proudly and loudly
He is the one i breathe for
The one who speaks to me
his name itself bring beauty and excites my soul
He is like oxygen to me
"Who is he? Who is he?”
He is 100/100
He is everything to me
He is like wave,a piece of art
A beautiful moon
He is shine even in the shadow
He’s a constant light
He’s both right and wrong perfectly imperfect
Behind every smile of mine
He is the reason A M O R E
25/08/2026
වැරැද්දක් කරලනම් කමක් නෑ..🤐💔
තාත්තා වෙනුවෙන් මුලු පොලීසියක් එක්ක ගේම ඉල්ලපු මේ කොල්ලා වෙනුවෙන් මුලු රටම හිට ගන්න ඕනි වෙලාවක්. සිද්ධිය කෙටියෙන් කියන්නම්.
මේ කොල්ලගේ තාත්තා අතේ ID එක නෑ කියලා.. හොඳටම ගහ ලා. ( පේන විදිහට මේ තාත්තට ගොඩක් වයසයි )කොහොම හරි ගහ ලා පොලීසියට ගෙනල්ලා පුටුවේ වාඩි කරලා තියෙනකොට මේ කොල්ලා live එකක් දාගෙන ගිහින් තනියම පොලීසියෙන් ගේම ඉල්ලනවා.. ඇයි තාත්තට මෙහෙම කලේ කියලා. පට්ට ආඩම්බරයි උ ඹ තාත්තා වෙනුවෙන් එල්ලපු ගේමට. අනික මේ තාත්තා හාට් පේෂන් කෙනෙක්.. ඒකට බොන බෙහෙත් නිසා le යන එක නතර වෙලා නෑ 24 රෑ 9 ඉඳන් 25 උදේ 11 වෙනකල්.
මෙහෙම ගහ ලා තියෙන්නේ අමිබලන්ගොඩ පොලීසියෙන්. වහාම මේකට සාධාරණයක් ඉටු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ පහ ර දීපු පොලිස් නිලධාරින්ගේ වැ ඩ තහනම් වෙනවා දකින්න. Anura Kumara Dissanayake Sri Lanka Police ❤️💪
20/08/2026
හලෝ මගේ රත්තරන් යාලුවනේ...කොහොමද? 👀♥️
අපි නාන්න ගියා 😁
20/08/2026
♥️
ඉතින් ඔබ මගේ නිවීම නිර්වාණය තෙක්ම! 💫♥️
දැකපු ගමන් නිවෙන..
වචනෙකින් උනත් නිවන්න පුළුවන්
ජීවිතේ මීට වඩා දෙයක් තියෙන්නට පුළුවන්ද?
අම්මා තරම් 🤍
අම්මා🙏
A M O R E
අපි සම්බන්ධෙ පටන් ගන්න කලින්ම මතක් කරා "අපි රටවල් දෙකක්,ජාතීන් දෙකක්,භාෂා දෙකක්,ගෙවල් වලින් කැමති වෙයිද?,අකමැති වෙයිද?, ඉස්සරහට එන ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්නෙ කොහොමද? අපිට පුළුවන් ද ,අපි දෙන්නගෙ future plan එකිනෙකට ගැලපෙනවද?"කියලා..ඉතින් හැමදේටම කලින් අපි ගෙවල් වල කැමැත්ත අරගත්තා.ප්‍රශ්න නොතිබුනාම නෙවෙයි.ඒත් හැමදේම හොඳ විදියට ලස්සනට උනා ✨♥️ A M O R E
ජාන් සිංහල අකුරු ලියන්න පුරුදු වෙනවා.සිංහල හෝඩියයි මලයාලම් හෝඩියයි දෙක ටිකක් සමානයි.ඉතින් මේ එයා සිංහල ලියන්න try කරපු විදිය.අන්තිමට අම්මා කියලා ලියපු එක දකිද්දිනම් පව් කියලා හිතුනා..🥺♥️
මගේ list එකේ ඉන්න මලයාලම් friendsලට idea එකක් එන්න මලයාලම් වලිනුත් caption එකක් දානවා 🥰
സിംഹള അക്ഷരമാലയും മലയാളം അക്ഷരമാലയും തമ്മിൽ സാമ്യമുണ്ട്.♥️
A M O R E