19/03/2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව බලාපොරොත්තුව - නායක චරිත් අසලංක! 🏏🇱🇰
පීඩනය හමුවේ නොසැලී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන අපේ නායකයාගේ පිතිකරණය ගැන ඔබේ අදහස මොකක්ද? ඉදිරි ලෝක කුසලාන සිහිනය ඔහුට ජයග්‍රහණය කරවන්න පුළුවන් වෙයිද?
නායක චරිත් අසලංක වෙනුවෙන් ❤️ එකක් දාගෙන යමු!
18/03/2026
"ලෝක ක්‍රිකට් පිටියම වසඟ කළ ඒ අමරණීය සුසංයෝගය - සංගා සහ මහේල!" 🏏❤️🇱🇰
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සබඳතාවයේ (ලකුණු 624) ලෝක වාර්තාවට අදටත් හිමිකම් කියන මේ අසිරිමත් සුසංයෝගය.
ඔබේ මතකයේ රැඳුණු මේ දෙන්නාගේ හොඳම ඉනිම මොකක්ද? පහළින් Comment කරන්න! 👇
18/03/2026
නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ස්ථාවරම පිතිකරුවා - පතුම් නිස්සංක! 🏏🇱🇰
එක්දින තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව (210*) සහ අපේ රට වෙනුවෙන් ප්‍රථම එක්දින ද්විත්ව ශතකය රැස්කළ ඒ අභිමානවත් පිතිකරුවාගේ සුපිරි දස්කම් කිහිපයක් මෙන්න. 🏆
පතුම්ගේ පිතිකරණය ගැන ඔබේ අදහස මොකක්ද? ඔහු තමයි අපේ ඊළඟ ලෝක කුසලාන බලාපොරොත්තුව කියලා ඔබ හිතනවාද? පහළින් Comment කරන්න. 👇
18/03/2026
1996 මාර්තු 17 - මුළු ලොවම ශ්‍රී ලංකාවට හිස නැමූ ඒ අභිමානවත් මොහොත! 🏆🦁
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ලෝක කුසලාන ජයග්‍රහණයට ඊයේ (මාර්තු 17) දිනට හරියටම වසර 30ක් සපිරුණා. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී අපේ සිංහ පැටවුන් එදා දැක්වූ ඒ දස්කම් අදටත් අපේ මතකයේ නොමැකී පවතිනවා.
අර්ජුනගේ නායකත්වය, අරවින්දගේ අමරණීය ශතකය, සනත් - කළු සුසංයෝගයේ ප්‍රහාරය සහ මුළු කණ්ඩායමේම එකා වන් කැපවීම... මේ ඒ අසිරිමත් මතකයේ 30 වන සැමරුමයි! 🇱🇰✨
CHAMPIONS OF THE WORLD!
22/02/2026
👇 අද මැච් එකේ පරාජයට වග කියන්න ඕනේ කවුද? ඔයාලගේ අදහස කෑගහලා කියන්න! 😡👇
22/02/2026
පැතුම් අද පල්ලෙකැලේ දෙවනත් කරයිද? 🏏💥
සුපිරි 8 දෙනාගේ වටයේ එංගලන්තයට එරෙහි මේ තීරණාත්මක සටනේදී පැතුම් නිස්සංක අද ලකුණු කීයක් ලබාගනියිද? 🦁🇱🇰
ඔයාගේ Prediction එක පල්ලෙහායින් Comment කරන්න! 👇
22/02/2026
අපේ සිංහයන්ට ජය පතන හැමෝම Comment එකක් දාගෙන යමු! 🦁🇱🇰
22/02/2026
IT'S MATCH DAY! 🏏🦁🏴
ICC Men's T20 World Cup 2026 තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක ශ්‍රී ලංකා - එංගලන්ත සටන අද පස්වරුවේ පල්ලෙකැලේදී!
🏟️ ස්ථානය: පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, මහනුවර
⏰ වේලාව: පස්වරු 3:00 සිට සජීවීව
පල්ලෙකැලේ අහස අද වැස්සට ඉඩ නොදී අපේ සිංහයන්ට ජයග්‍රහණය ගේන්න මග පාදයිද? ⛈️❌
ඔයාලා හිතන විදිහට අද මැච් එක දිනන්නේ කවුද? ඔයාගේ Vote එක පල්ලෙහායින් දාන්න! 👇
🇱🇰 - ශ්‍රී ලංකාව
🏴 - එංගලන්තය
22/02/2026
සිංහයන් එංගලන්ත සටනට සූදානම්! 🦁🏏 හැබැයි පල්ලෙකැලේ අහස මොන වගේ වෙයිද? 🌧️
වස්සට මැච් එක කන්න දෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ❤️ එකක් දාමු!
22/02/2026
තීරණාත්මක හෝරාව පැමිණ ඇත! 🦁 ශ්‍රී ලංකා සිංහයන්ට Super 8 සිහිනය සැබෑ කරගන්න නම් අද ජයග්‍රහණය අනිවාර්යයි.
මොකද හිතෙන්නේ අද අපේ කොල්ලෝ ගේම ගහයිද? පල්ලෙහායින් Comment එකක් දාන්න! 👇
"
19/02/2026
සිම්බාබ්වේ හමුවේ සිංහයන්ට තිරිංග! 🦁🇿🇼
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 06ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. 📉
📊 තරගයේ සාරාංශය:
🔹 ශ්‍රී ලංකාව: 175/7 (පන්දුවාර 20)
🔹 සිම්බාබ්වේ: 182/4 (පන්දුවාර 19.3)
ලකුණු 175ක් වැනි සාර්ථක ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තද, එය ආරක්ෂා කර ගැනීමට අපේ පන්දු යවන්නන්ට නොහැකි වීම අද පරාජයට ප්‍රධාන හේතුවක් විය. විශේෂයෙන්ම මැදපෙර පන්දුවාරවලදී පිතිකරුවන් මෙල්ල කිරීමට අපේ පන්දු යවන්නන් අසමත් විය. 💔
දැන් අපේ අවධානය Super 8 වටය වෙතටයි! එහිදී මෙවැනි වැරදි අවම කරගෙන නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසීමට අපේ සිංහයන්ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. 🇱🇰💪
👇 ඔයාලා හිතන්නේ අද පන්දු යැවීමේදී අපිට වුණු ලොකුම වැරැද්ද මොකක්ද? පහළින් Comment කරන්න. 👇
19/02/2026
👇 ඔයාලගේ විවේචනය හෝ අදහස පහළින් Comment කරන්න. වැරදි හදාගෙන Super 8 වලදී සිංහයෝ වගේ නැගිටිමු! ❤️🇱🇰