Dubai St.Jude

Dubai St.Jude

Share

Towards victory through unity

05/06/2026

සුභ උපන්දිනයක් වේවා සහෝදරයා thashmina
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈

Photos from Dubai St.Jude 's post 25/05/2026

2026/05/24 ලංසිගම සිංහ විසින් පවත්වනුලැබූ ප්‍රදර්ශන තරගයේ ශූරතාවය ඩුබායි ශාන්ත ජූඩ් අප සතු විය 💪🤝🥰

තරගාවලියේ සූරයා අප කණ්ඩායමේ #සත්සර

තරගාවලියේ දක්ශතම දාවකයා අප කණ්ඩායමේ #දිලීශ

හොද ගේමක් ගැහුවා boys 💪🫂

අපට තරගය ලබාදුන් ලංසිගම සිංහ කණ්ඩායමට ස්තුතිය 😍🫂

Dubai St.Jude Never give up boys 💪

19/05/2026

Dubai St.Jude අපි සහභාගී වන මීළඟ තරග මාලාව හොද ගේමක ගහමු ලමායි🤝💪 තරංග මාලාව ලබාදුන් ඩුබායි ලංසිගම සිංහ අපගේ සහෝදර කන්ඩායමට ස්තුතියි 🫂

14/05/2026

සුභ උපන්දිනයක් වේවා සහෝදරයා devinda
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈

08/05/2026

සුභ උපන්දිනයක් වේවා සහෝදරයා Asun Nihara
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈

05/05/2026

සුභ උපන්දිනයක් වේවා සහෝදරයා suraj
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈

30/04/2026

ඩුබායි ශාන්ත අන්තොනි කණ්ඩායමේ අපගේ සහොදර ලුදීර ලුෂාන් සහෝදරයගේ මවගේ අභාවය හේතුකොටගෙන ඩුබායි ශාන්ත ජුඩ් එල්ලේ කණ්ඩායමේ සියලු දෙනා මොක් සුව පතමු.😞😞🙏🙏🙏R.I.P 🏳️🏳️

Photos from Dubai St.Jude 's post 30/04/2026

අප කණ්ඩායමේ අපගේ සහොදර හිරාජ් සහෝදරයගේ පියාගේ අභාවය හේතුකොටගෙන ඩුබායි ශාන්ත ජුඩ් එල්ලේ කණ්ඩායමේ සියලු දෙනා මොක් සුව පතමු.😞😞🙏🙏🙏R.I.P 🏳️🏳️

29/04/2026

සුභ උපන්දිනයක් වේවා සහෝදරයා
🎊🎊🎊🎂🎂🎂🥰🥰🥰🫂🫂🫂🎈🎈🎈

Photos from Dubai St.Jude 's post 27/04/2026

2026/04/26 පවත්වනුලැබූ සිව් කොන් තරගමාලාවේ අනුශූරතාවය ඩුබායි ශාන්ත ජූඩ් අප සතු විය 💪🤝🥰

රංගම්මුල්ල එක්සත්
ශාන්ත අන්තෝනි
ලංසිගම සින්හ
තරගමාලාව සාර්ථක කර ගැනීමට ලබා දුන් සහයෝගයට ස්තුතියි 🙏

Dubai St.Jude Never give up boys 💪

Want your business to be the top-listed Gym/sports Facility in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Dubai