Natural Fitness Hacks with Supz

Natural Fitness Hacks with Supz

Share

Internationally Certified Personal Trainer, sharing science-backed fitness tips, training hacks, and no-BS advice to help your natural fitness goals..�

What Butter Does to Your Body in 14 Days 15/11/2025

Avoid seed oils, use butter..💪

What Butter Does to Your Body in 14 Days Butter has been unfairly demonized for decades because of its cholesterol, but the truth is, your body needs cholesterol to make hormones, vitamin D, and eve...

09/11/2025

Facing away between legs cable curls

Barbell curl එකට වඩා තියෙන ප්‍රදානම වෙනස, bicep එක lengthened position (සම්පූර්ණ දිගහැරුනු විට) එකේදි හොද resistance එකක් තිබීම, normal standing barbell curl එකේදි lengthened postion එකෙ resistance එකක් නැහැ.
lengthened position එකේ වැඩි resistance එකක් තිබීම bicep growth එකට ඉතා වැදගත්

09/11/2025

සුපර් මාර්කට් එකකට ගිහින්
කෑම බීම මිලදී ගැනීමේදි පිටුපස ඇති nutritional label කියවන එක fitness goals සදහා ඉතා වැදගත්
විශේෂයෙන් protein, carbohydrates, fat (Saturated, monounsaturated, polyunsaturated..), sugar content, added sugar content සලකා බැලීම වැදගත්.
Protein අවශ්‍යතාව සපුරා ගැනීම හැකි තරම් මස්, මාලු, බිත්තර, කිරි වලින් ලබාගැනීම වැදගත්

label එකට අනුව 100g වල ඇති protein ප්‍රමානය, carbs සහ fat වලට වඩා වැඩිනම් ඒක හොද protein source එකක් (උදා : Tuna can එකක ලේබලය බලන්න)
Peanut butter 100g වල fat ප්‍රමානය protein වලට වඩා ගොඩක් වැඩියි, එතකොට හොද protein source එකක් වෙන්නෙ නැ ඒක, නමුත් එය හොද fat source එකක්. ඒ නිසා protein අවශ්‍යතාව සදහා බහුලව peanut butter, butter, cheese වගෙ දේවල් භාවිතයේදි සැලකිලිමත් විය යුතුය (high calory foods නිසා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවා යන අවදානමත් වැඩියි)

සුපර් මාර්කට් වල තියෙන high protein කියල සදහන් කරල තිබෙන පැකට් කල කෑම වර්ග ගැනීමෙදි nutritional label එක බැලීම ගොඩක් වැදගත්, එවැනි products වල බොහෝ දුරට sugar content එක වැඩි නිසා carbs ප්‍රමානය protein වලට වඩා වැඩි වෙන්න පුලුවන්, එතකොට ඒ product එක protein වැඩිපුර තිබුනත් good protein source එකක් නෙවෙයි. nutritional value එකක් නැති හිස් කැලරි ඇගට ඇතුලු වෙන එක තමයි එවැනි කෑම වලින් වෙන්නෙ.
සුපර් මාර්කට් වල තිබෙන බහුතරයක් පාට පාට බීම වර්ග වල ලේබල් බැලුවොත් පේනවා, ඒවා මොන තරම් නොවැදගත්ද කියන එක (protein and good fat content almost zero)

Have a good day..😊

07/11/2025

Think You’re Strong Enough? Try the Dragon Flag – Only for Advanced Core Warriors💪

07/11/2025

EAT THE PROTEIN FIRST.....💪

ඔයාගෙ fitness goal එක, Fat burning, muscle hypertrophy, Strength, endurance, heart health ඔය මොකක් උනත්, ඔයාට වැදගත්ම macronutrient එක තමයි protein.

ඔයා ඒ නිසා prioritize කරගන්න ඕන protein, කොහොමද ඒක කරන්නෙ, ඒකට පහසුම විදියක් තමා protein මුලින්ම ආහාරයට එකතු කරගන්න එක, අපි සාමාන්‍යයෙන් පුරුදු වෙල ඉන්නෙ බත් එක්ක මාලු පිනි බෙදාගෙන එකට අනල කන්නෙ, මේ ක්‍රමයෙන් carbs තමයි වැඩි ප්‍රමානයක් මුලින් ඇගට ඇතුල් වෙන්නෙ, මේ පුරුද්දෙන් මිදෙන තරමට ඒක ගොඩක් healthy දෙයක්, මුලින්ම මස්, මාලු, බිත්තර කෑවම ඒ අත්‍යාවශ්‍ය protein ඇගට හොදින් උරාගන්නව වගේම ඔයා ඉක්මනට full වෙනවා, Insulin response / blood sugar spikes අවමයි. body එක කෙලින්ම fat storing mode එකට යන්නෙ නැතුව build and repair mode එකට යන්නෙ, ඔයා ඉක්මනට ෆුල් වෙන නිසා, ඔයා මොන තරම් ආස උනත් carbs ගන්න තියෙන අවශ්‍යතාව ඉතා අවම වෙනවා.
ඒ නිසා මේ ක්‍රමය මාස කීපයක් කරල බලන්න, ඉතා සාර්තකයි.

Studies show this “food order strategy” can reduce post-meal blood sugar spikes by up to 30–40%, even in healthy people.

මේ වගෙ fitness tips ඉදිරියටත් බලාගන්න පේජ් එක follow කරන්න...

04/11/2025

💪 Welcome to Science-Based Fitness Hacks with Supz 🚀

Hey everyone! I’m Supun, a NASM Certified Personal Trainer, passionate about cutting through fitness myths and sharing evidence-backed strategies that actually work.

If you’re tired of:
❌ Random bro-science advice
❌ Confusing fad diets
❌ Workouts that waste your time

Then you’re in the right place! 🔥

Here, I’ll be breaking down the science behind:
✅ Muscle growth & fat loss
✅ Recovery & sleep
✅ Supplements that actually work
✅ Smart training techniques for real results

No fluff. No gimmicks. Just science-based fitness made simple.

Stay tuned for weekly posts, workout tips, and myth-busting content.
Let’s build strength, knowledge, and confidence — the smart way. 💥

Want your business to be the top-listed Gym/sports Facility in Rhyl?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Rhyl