Rosa Kusum Sport Club Brescia

Rosa Kusum Sport Club  Brescia **රෝස කුසුම්***
ක්‍රීඩා සමාජය බ්‍රේෂියා ඉතාලි**

🌹 ගෞරවනීය ස්තූතිය පුද කරමු... 🌹බ්‍රේශියා "රෝස කුසුම්" කාන්තා එල්ලේ කණ්ඩායමේ නිල ඇඳුම් සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ල...
26/06/2026

🌹 ගෞරවනීය ස්තූතිය පුද කරමු... 🌹
බ්‍රේශියා "රෝස කුසුම්" කාන්තා එල්ලේ කණ්ඩායමේ නිල ඇඳුම් සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබාදුන් A & A ආයතනයේ අධිපති ගෞරවනීය සිසිත ප්‍රනාන්දු මහතා වෙත අපගේ හෘදයාංගම ගෞරවය හා ස්තූතිය පුද කරමු. 🙏
ඔබතුමාගේ මෙම වටිනා දායකත්වය අප කණ්ඩායමට ශක්තියක්, ධෛර්යයක් සහ විශ්වාසයක් එක් කළ අගනා පරිත්‍යාගයකි.
බ්‍රේශියා "රෝස කුසුම්" කාන්තා එල්ලේ කණ්ඩායමේ සියලුම සාමාජිකාවන් වෙනුවෙන් ඔබතුමාට අපගේ අවංක කෘතඥතාවය පුද කරමින්, ඔබතුමාටත් A & A ආයතනයටත් තව තවත් සාර්ථකත්වය, නිරෝගී සුවය සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවායි ප්‍රාර්ථනා කරමු. 🌹❤️
"ගෞරවය ලැබිය යුත්තන්ට ගෞරවය පුද කිරීම අපගේ යුතුකමයි." 🙏
🌹 බ්‍රේශියා "රෝස කුසුම්" කාන්තා එල්ලේ කණ්ඩායම 🌹 Fernando@

19/04/2026

2026 🫶🤫Nishantha Warnakulasuriya Lalindra N Nirasha WarnakulasuriyaAsha KehelwathtaShamin Sashira FernandoJinani FernandoDon EnkYashoda Sandaruwani

17/03/2026
සුබම සුබ උපන්දිනයක් වේවා එරන්දි 🎂🎂❤️❤️
07/09/2025

සුබම සුබ උපන්දිනයක් වේවා එරන්දි 🎂🎂❤️❤️

Rosa Kusum කණ්ඩායමේ ශක්තිමත් පුරුකක් වූ හැමවිටම කණ්ඩායම් හැගීමෙන්  සැමගේ දුක සැප සොයා බලන Rosa Kusuma කණ්ඩායමේ දක්ශ ක්‍ර...
29/07/2025

Rosa Kusum කණ්ඩායමේ ශක්තිමත් පුරුකක් වූ හැමවිටම කණ්ඩායම් හැගීමෙන් සැමගේ දුක සැප සොයා බලන Rosa Kusuma කණ්ඩායමේ දක්ශ ක්‍රිඩිකාවක් වන අනුශා 🌹🌹
ඔයාගේ සියලුම පැතුම් ඉටු වන සුභම සුභ උපන් දිනයක් වේවා කියා Rosa Kusum අපි ප්‍රාර්ථනා කරනවා🎂🎂🎂🎊🎉🥰

🙏
13/07/2025

🙏

සැම විටම Rosa kusuma අප හට  ශක්තියක් වන  ශෙහාන් ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියා Rosa Kusum අපි ප්‍රාර්ථනා කරනවා. 🎂🎂
28/06/2025

සැම විටම Rosa kusuma අප හට ශක්තියක් වන ශෙහාන් ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියා Rosa Kusum අපි ප්‍රාර්ථනා කරනවා. 🎂🎂

Indirizzo

Brescia
Brescia

Telefono

+393806410754

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Rosa Kusum Sport Club Brescia pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Rosa Kusum Sport Club Brescia:

Scelte rapide

Condividi

Digitare