09/06/2026
අද සිය ජන්ම දිනය සමරන.. අප කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙක් මෙන්ම පිත්තෙන්ද දස්කම් පාන Madushan Lahiru
#ඔබට සුභ උපන් දිනයක් වේවා..🎉🎂.
සුපුරුදු රිද්මය එලෙසම පවත්වාගෙන තව තවත් දක්ශතා අතරට පැමිනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.🫡