මාසෙකින් බැට් එකක් අතට ගත්තත් ලොවෙත් ගහන පාරවල් මේවා !! Kyushu Knight පොඩී ! 🧨🏏🖤💛
SL Softball Community
සකුරාවේ ලාංකීක සොෆ්ට්බෝල් cricket මහ ගෙදර !!
11/08/2026
Ready up bois 🧨
🏏🏆 KYUSHU CHAMPIONS TROPHY 2K26 🏆🏏
16 TEAMS. 8 PLAYERS PER TEAM. ONE TROPHY. ONE CHAMPION.
Get ready for one of the biggest cricket battles in Kyushu! 🔥
Kyushu Champions Trophy 2K26 is coming this October 2026, bringing together cricket lovers from across the region for an unforgettable tournament filled with competition, celebration, and community.
💰 WINNERS — ¥200,000 CASH PRIZE
🥈 RUNNER-UP — ¥100,000 CASH PRIZE
BEST BATSMEN — ¥10,000 CASH PRIZE
BEST BOWLER — ¥10,000 CASH PRIZE
MAN OF THE SERIES — ¥20,000 CASH PRIZE
🏏 16 Competing Teams
👥 8 Players Per Team
🏆 One Championship Trophy
🔥 Thrilling Cricket Action
🌏 A Tournament Bringing Communities Together
COMPETE • CELEBRATE • CREATE MEMORIES
🔥 Let the best team in Kyushu lift the Trophy! 🔥
Organized by Global Vibe Events
📅 October 2026
📍 Kyushu, Japan
🏏🏆🔥
10/07/2026
බැනුම් අහගෙන ගේන බඩු මේවා 😂😂🏏🏏😍😍
ඔයාලගේ ටීම් එකෙත් ඉන්නවද බෝලෙන් බෝලෙට බෝලර්ස්ලට බනින පොරක් ?
ගෞරවයෙන් මෙන්ශන් කරපන් 😂🧨🏏
04/07/2026
ඉස්සර හවසට ගමේ පිට්ටනිය, එදා හැම හවසකම හම්බුනු යාලුවෝ දැන් ලොකේ එක එක තැන් වල ! 🥹🥹🏏🏏
😍
මේ වගේ ඕවරේට ඉල්ලන පාරක් දෙකක් ගහල දෙන බැටෙක් ඉන්නම ඕන 🏏☄️🔥 Kyushu Knight ජනා 💛🖤 Janaka Presanna 🫡 🇯🇵 🇯🇵
නයිට්වරුන්ගේ ෆ්ලික් මාස්ටර් විරාජ් !! 🏏☄️ Rate This Shot 🤝😍
場所
カテゴリー
ウェブサイト
住所
Fukuoka-shi, Fukuoka
8100014