2026 අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැරට සූදාමන් වෙන අපේ ලමයි...💜️
Rukmal Wijesooriya Masks Dance
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rukmal Wijesooriya Masks Dance, Dance Studio, 432 Galle Road, Ambalangoda.
අම්බලන්ගොඩ විජේසූරිය පරම්පරාවේ හත් වන පරම්පාරවට උරුමකම් කියන රුක්මාල් විජේසූරිය ගුරු පියානන් පහතරට කෝලම් කලාව පහතරට නර්තන කලාව සහ වෙස්මුහුණු කලාව ඉදිරියට ගෙන යාම..
The Art of Traditional Sri Lankan Mask Dance 🇱🇰
Experience the beauty and mystery of Sri Lanka's traditional mask dance, a centuries-old cultural performance that blends colorful handcrafted masks, rhythmic drumming, and expressive movements. This unique folk tradition reflects the island's rich heritage, storytelling, and spiritual customs. Join us in celebrating one of Sri Lanka's most captivating performing arts. 🌸💪
06/09/2024
80 වන වරටත් පවත්වනු ලැබූ අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර ( අපගේ රාක්ශ නාර්තන කණ්ඩායම ) ⚡🥳
අති දක්ශ පරම්පරාවක් සහ ගෝල බාලයන්ගේ එකතුවක් 😎
05/05/2024
78 වන මෝදර දේවාලයේ වාර්ශිකව පවත්වනු ලබන පෙරහැර | රුක්මාල් විජේසූරිය ප්‍රමුඛ නර්තන කණ්ඩායම 🔥
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ambalangoda
80300