29/05/2026
#දම්සෝ_මේසපන්දු_දස්කම් (අද ලංකාදීප පුවත්පත 2026/05/29)
ස්තූතියි,
උපුටා ගැනීම Dharmasoka Junior පිටුවෙන්
දම්සෝ මේසපන්දු 🏓♥️
Dharmasoka College Table Tennis Official
@All rights reserved 2026
29/05/2026
#දම්සෝ_මේසපන්දු_දස්කම් (අද ලංකාදීප පුවත්පත 2026/05/29)
ස්තූතියි,
උපුටා ගැනීම Dharmasoka Junior පිටුවෙන්
දම්සෝ මේසපන්දු 🏓♥️
28/05/2026
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නව ලේකම් ලෙස තේරී පත්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ,විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩක, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) වෛද්‍ය සවීන් සේමගේ මැතිතුමාට දම්සෝවේ උණුසුම් සුබ පැතුම්
දම්සෝ පුතෙකු වී ඔබතුමා මව්බිමට දක්වන දායකත්වය කියානිමකර නොහැකි
අපිට ඔබ ගැන ආඩම්බරයි 🙂
Saveen Semage
දම්සෝ මේසපන්දු 🏓♥️
Semage
28/05/2026
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නව උප සභාපතිනිය ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකා මේසපන්දු කාන්තා ජාතිකා කණ්ඩායමේ හිටපු නායිකාව ද, හිටපු මේසපන්දු ජාතික ශූරියක් ද වන අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩිකා නාමල් ගුණසේකර මහත්මියට දම්සෝවේ උණුසුම් සුබ පැතුම්
දම්සෝ දුවෙකු වී දම්සෝ නාමය ඉදිරියට ගෙනයන ඔබතුමියට ජයෙන් ජය !!
අපිට ඔබ ගැන ආඩම්බරයි 🙂
Namal Gunasekara
fans Dharmasoka College Table Tennis
දම්සෝ මේසපන්දු 🏓♥️
27/05/2026
දම්සෝ මේසපන්දු Facebook පිටුව ජයග්‍රාහී 11 වන වසරට පා තවන ලදී.
වර්ෂ 2015ක් වූ මැයි මස 28 වන දින පිහිටවනු ලැබූ මෙම Facebook පිටුව ධර්මාශෝක විද්‍යාලයීය මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ මෙන්ම මේසපන්දු තුලින් අප විද්‍යාලය ඔසවා තබන සියලු ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද මෙන්ම දම්සෝව මේසපන්දු තුලින් ඉදිරියට ගෙනයන්නට ඇප කැප වන සියලු දෙනාගේම තතු සමාජ මාධ්‍ය හරහා සියල්ලට දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ.
2015 වර්ෂයෙහි මෙම පිටුව ඉතා සුළු පිරිසක් එකතුව ආරම්භ කෙරුනද අද වන විට 2000කට ආසන්න පිරිස් ප්‍රමාණයක් අපත් සමග අත්වැල් බැදගෙන සිටී. මෙම Facebook පිටුවට අමතරව මෙම නමින්ම WhatsAPP Chanel එකක් වර්තමානය වන විට පවතී.
පුරා වසර 11ක් අපි සමග අත්වැල් බැදගෙන සිටින සියලු දෙනාටම නිරතුරුව අපි සමග සැමදාමත් රැදීසිටින බව පසක් කරමින් ස්තුතිය පුදකර සිටිනවා 🙂
විදුහල අප මව් ධර්මාශෝකා සිරිලක සුදිලේවා….
2015.05.28 - 2026.05.28
fans Dharmasoka College Table Tennis
දම්සෝ මේසපන්දු 🏓♥️
27/05/2026
1980 දම්සෝ මේසපන්දු මතක සටහන්
🙂 ✔ Like
🙂 ✔ Comment
🙂 ✔ Share
#දම්සෝ_මේසපන්දු_විශිෂ්ඨයින් ❤ ❤ 🙂
මෙහි සිටින ක්‍රීඩිකාවන්ගේ නම් පහතින් Comment කරගෙන යන්න
🔵 ඔබ සතුව ඇති මතක අපට එවන්න 🙂
අපේ පේජ් එකටත් එකකුත් දාගෙනම යන්න.. 🙂
දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College Table Tennis
fansDharmasoka College Table Tennis
26/05/2026
1976 දම්සෝවේ මේසපන්දුවෙහි එක් පරිච්ඡේදයක්.....
වසර 50ක් සපිරෙන මෙම ජායාරූපය 1976 වසරේදී ලබාගෙන ඇත. මෙම ජායාරූපය දම්සෝවට මෙන්ම මේසපන්දු ක්‍රීඩාවේ නිරත වූ හෝ නිරතව සිටින සියලු දෙනාට තමා ක්‍රීඩා කරන ක්‍රීඩාවේ ඉතාම පැරණි ජ්යෙෂ්ඨයන් මෙවන් ජායාරූපයකින් හෝ දැක ගැනීම මහත් ආඩම්බරයක්.
දම්සෝවේ මේසපන්දු නාමය අදටත් ලස්සන කරන්නට කලකට පෙර කටුකත්වයෙන් ඔබ තැනූ මග නිසාවෙන් අදත් හෙටටත් අනාගතයටත් දම්සෝ නාමය මේසපන්දුවෙන් ඉදිරියට රැගෙන යාමට හැකිව ඇතැයි අප විශ්වාස කරයි.
ස්තූතියි ඔබ සියලු දෙනාට එකල කටුකම කාර්තුවකදී පවා අප දම්සෝවේ මේසපන්දුවට කැපවූවාට 🙂
ආඩම්බරයක් ඔබලා දම්සෝවට මෙන්ම අප පුංචි ශ්‍රී ලංකාවේ මේසපන්දුවට ♥️
මෙහි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මේසපන්දු කණ්ඩායම සමග සිටින විදුහල්පති තුමා සහ ගුරුවරුන් දන්නා අය පහතින් Comment කරගෙන යන්න,
fans Dharmasoka College Table Tennis
අපි දම්සෝ මේසපන්දු 🏓♥️
26/05/2026
පියා ජේ පී තිලකරත් මහතාට සහ මව ජයභද්‍රා කොඩිකාර මහත්මියට දාව, වර්ෂ 1971 වූ ජුනි මාසයේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ උපන් ජසෙන්තු පටබැඳි යෙහාන් චම්පික තිලකරත්න වන මෙතුමා වර්ෂ 1977 දී දම්සෝවට ඇතුලත්ව සිප්සතර මෙන්ම මේසපන්දු ක්‍රීඩාවද ඉතා හොදින් හැදෑරුවේය.දම්සෝවේ මේසපන්දුට ජයග්‍රහණයන් රැසක් අත්පත් කරදුන් මෙතුමා 1989/90 දී ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මගින් අංක 01 ශ්‍රේණිගත ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.එවකට ඔවු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ 254 වන ස්ථානයෙහි පසුවූවා.තවද 1989 වර්ෂයේ හි චීනයෙ හි චිබා ද, 1993 වර්ෂයෙහි සුවිඩනයේ පැවති ජාත්‍යන්තර මේසපන්දු ශූරතාවලියන් සදහා ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර බොහෝ ජයග්‍රහණයන් රැසක් අප දම්සෝ මාතාවට අත්පත්කර දෙන ලදී.
දම්සෝවේ මේසපන්දු හි පිබිදෙන නමක් ලෙස යෙහාන් චම්පික තිලකරත්න නොහොත් YC තිලකරත්න මහතා අපට කිසි දිනක අමතක නොකලම බැරි චරිතයකි.
දම්සෝවේ මේසපන්දු වෙනුවෙන් ඒ කළ මහගු මෙහෙවරට අපගේ උණුසුම් සුබ පැතුම් 🙂
fans Dharmasoka College Table Tennis
දම්සෝ මේසපන්දු 🏓♥️
#දම්සෝ_මේසපන්දු_විශිෂ්ඨයින්
24/05/2026
2021 දම්සෝ මේසපන්දු මතක සටහන්
🙂 ✔ Like
🙂 ✔ Comment
🙂 ✔ Share
#දම්සෝ_මේසපන්දු_විශිෂ්ඨයින් ❤ ❤ 🙂
🔵 ඔබ සතුව ඇති මතක අපට එවන්න 🙂
අපේ පේජ් එකටත් එකකුත් දාගෙනම යන්න.. 🙂
දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College Table Tennis
23/05/2026
2012 දම්සෝ මේසපන්දු මතක සටහන්
🙂 ✔ Like
🙂 ✔ Comment
🙂 ✔ Share
#දම්සෝ_මේසපන්දු_විශිෂ්ඨයින් ❤ ❤ 🙂
🔵 ඔබ සතුව ඇති මතක අපට එවන්න 🙂
අපේ පේජ් එකටත් එකකුත් දාගෙනම යන්න.. 🙂
දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College Table Tennis
22/05/2026
2011 දම්සෝ මේසපන්දු මතක සටහන්
🙂 ✔ Like
🙂 ✔ Comment
🙂 ✔ Share
#දම්සෝ_මේසපන්දු_විශිෂ්ඨයින් ❤ ❤ 🙂
🔵 ඔබ සතුව ඇති මතක අපට එවන්න 🙂
අපේ පේජ් එකටත් එකකුත් දාගෙනම යන්න.. 🙂
දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College Table Tennis