Dark Horses Chess Academy

Dark Horses Chess Academy

Share

Hello,I am Isuru Dilshan.Founder of Dark Horses Chess Academy.

Photos from Dark Horses Chess Academy's post 01/09/2025

National Youth Rapid/Blitz Final 2025

ජාතික යොවුන් අධිවේගී සහ අර්ධ අධිවේගී චෙස් තරගාවලියේ අර්ධ අධිවේගී චෙස් තරගාවලියේ අවු.10න් පහළ වයස් කාණ්ඩයේ සමස්ථ ලංකාවෙන්ම තුන්වන ස්ථානය දිනාගැනීමට කුලරත්න විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙහස් වින්දීව් පුතුට හැකියාව ලැබුණි.සුභ පැතුම්...🥉🥉❤️

15/07/2025

12th damso international chess tournament
➡️ Under 6 girls - 1st runner up &
➡️ Blitz event - 1st runnerup
Hasali De Silva
Kularathna College

Congratulations little Girl🏆️🎖️️🥇❤️

15/07/2025

12th Damso Chess Festival 2025
Champion(Unrated Category)
B H Sahas Denethra
Devananda College

"Form is temporary,Class is permanent"
Congratulations Sahas🏆️🏆️🎖️️🥇❤️

15/07/2025

12th Damso Chess Festival 2025
Under 10 Open Champion
K D Sehas Vindeeu
Kularathna College
Congratulations Rising Star Sehas🥇🎖️️🏆️

21/04/2025

Come on, let's work to get International Ratings.

Photos from Dark Horses Chess Academy's post 07/03/2025
Photos from Dark Horses Chess Academy's post 07/03/2025

අම්බලන්ගොඩ වැඩිම Rated Players ලා හදන තැන.

අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් සදහා ඇතුලත් වූ අප ඇකඩමි ක්‍රීඩකයන් 🏆🏆

1.Mihindi Monara
Dharmasoka College
Grade 5
Standard Rating 1466

2.Bindusara Chandupa
Dharmasoka College
Grade 9
Standarad Rating 1631

3..Nesandi Sandesna
Dharmasoka College
Grade 9
Standard Rating 1572

4..Sithija Akash
Dharmasoka College
Grade 8
Standard Rating 1419

5.Limansa Livsadi Egodage
Dharmasoka Vollege
Grade 8
Standard rating 1440

6.Nulan Thewsas
Kularathna College
Grade 6
Standard Rating 1439

7.Nimsuka Lokugamage
Hungama Vijayaba national college
Grade 8
Standard Rating 1459

8.Yasandi Yugeethma Egodage
Dharmasoka College
Grade 7
Blitz rating 1451

සුභ පැතුම් සියලුම දෙනාටම ❤️❤️

25/01/2025

*🔺5th Dark Horses Southern Province Chess Championship 2025🏆♟️🏅*

*[ Southern Province Chess Championship🏆♟️]*

*🟡 පෙබරවාරි මස 12 වන බදාදා දින(පොහොය දින) දවස පුරා හික්කඩුව,වෑවල Blue Fox උත්සව ශාලාවේදී පැවැත් වේ.*

*🏠 Location- Blue Fox Reception Hall Hikkaduwa, Wewala*: https://g.co/kgs/t9VV1d2

*📢📢සැයු :*

*👉 වයස් කාන්ඩ - 06,07,08,09,11,13,15 Boys & Girls , Over 15 (Open)*

*👉 1,2,3 ස්ථානවලට ජයග්‍රාහී කුසලාන සමග රන්, රිදී, ලෝකඩ පදක්කම් පිරිනැමේ.*

*👉 4 - 15 ස්ථානය දක්වා විශේෂ කුසලතා කුසලාන (Merit Trophies)පිරිනැමේ.*

*( වයස් කාන්ඩයෙ ක්‍රීඩා කරන ලමුන් ප්‍රමාණය අනුව කුසලතා කුසලාන අඩු වැඩි වීමක් සිදු වේ.)*

*👉 වයස 6 න් සහ 7 න් පහළ දරුවන් ට පමණක් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා ලකුණු 2.5/5 (50% ක ලකුණු ප්‍රතිශතයක්) ලබාගන්නා දරුවන් සදහා කුසලතා කුසලාන (MERIT Trophies ) පිරිනැමේ.*

*👉 ලියාපදිංචි ගාස්තුව රුපියල් 1600/= ක් පමණි.*

*👉 පළමු තරග වටය ( 12) දින උදෑසන 7.30 A.M*

⏰ 01 Hour & 30 Minutes Per Game

*▪️1st Round ~* 2025/02/12 at 07.30 am
*▪️2nd Round ~* 2025/02/12 at 09.30 am
*▪️3rd Round ~* 2025/02/12 at 11.15 am
*▪️4th Round ~* 2025/02/12 at 01.00 pm
*▪️5th Round ~* 2025/02/12 at 02.45 pm

*‼️ පෙබරවාරි 10 වන සදුදා ප.ව.6.00 ට ලියාපදිංචි කටයුතු අවසන් වන බැවින් ඊට පෙර ලියාපදිංචි විය යුතු වේ.*

👉 All Enquiries - Mr. Isuru Dilshan ( 0771354580) / Mr. Mithila Pabasara ( 0713270836)

————————————————————
🟡 Bank details :

N I D De Silva
107252519579
SAMPATH BANK
(Ambalangoda Branch)
————————————————————
N K T De Silva
81170080
BOC
(Ambalangoda Branch)

🛑 ඉහත සදහන් බැංකු ගිණුම් දෙකෙන් ඔබට පහසු එක් ගිණුමකට මුදල් බැර කර Payment Slip Attached කර Google Form එවීමට කාරුණික වන්න.
————————————————————
🔺Whatsapp සමුහයට එකතුවීම සඳහා
👉 https://chat.whatsapp.com/BxARpPQ2nMpHnD4iNV3B1X

🔺Google අයදුම් පත
👉 https://forms.gle/iSujp2TT3iQJQ2b39

*🔺කරුණාකර එක් ක්‍රීඩකයෙකුට එක් ගූගල් පෝරමයක් පමණක් සබ්මිට් කරන්න.*

*🛑 තවද Google Form හි නම සඳහන් ආකාරයට සහතිකපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන අතර එක් ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණක් Google Form එක Submit කිරීමට මතක තබා ගන්න.එකම ක්‍රීඩකයාගේ නම කිහිප වරක් ඇති විට එම ක්‍රීඩකයාගේ ලියාපදිංචිය සිදු නොකෙරේ.*

*🛑 මුදල් ගෙවූ රිසිට්පත සංවිධායක මණ්ඩලය විසින් පරික්ෂා කරනු ලබන අතර නිවරදි රිසිට්පත පමණක් Attached කිරීමට කාරැණික වන්න.*

21/01/2025

⭕Save the Date

Photos from Dark Horses Chess Academy's post 09/01/2025

Our new Rated Players

Congratulations❤♟️🏆

Anugi kehansa Lamahewa
Dharmasoka college
Grade 3

Chathuni Senara
Devananda College
Grade 9

Photos from Dark Horses Chess Academy's post 02/11/2024

New Rated Players of our Academy❤🏆♟️

01/10/2024

Our New Rated Player
Chithula adeekshana mandara
Dharmasoka College
Grade 4
Congratulation putha❤❤

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kandegoda
Ambalangoda