Amba camping store

Amba camping store

Share

We provide best quality camping equipment for your journey stay safe & enjoy your life 💚🍃

Photos from Amba camping store's post 06/02/2025

Chariot path 🍃♥️

17/12/2024

Photos from Amba camping store's post 17/12/2024

වාරයට හැඩවී මලින් නැහැවුනු ශ්‍රී පාදය 🙏🌸❤️

Photos from Amba camping store's post 16/12/2024
Photos from Amba camping store's post 20/10/2024

යාලුවො සෙට් එකත් එක්ක හිත නිදහසේ ගිහින් එන්න පුළුවන් සුන්දර ඔහිය 🍃💚

17/10/2024

❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...
❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...
❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...
❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්...
❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්...
❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්...

❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්...

❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්...

✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්...
✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්...
✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්...
✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්...
✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්...
✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්...

✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්...

✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්...

⁣👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්...

💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්...

🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්...

🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්...

🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...

✍️ නිපුන කිරිඇල්ල
🖼 අන්තර්ජාලය෴

Photos from Amba camping store's post 16/10/2024

කෑම්පින් එකක් යන්න ආසද ඒත් ඕනෙ කරන දේවල් ලග නැද්ද එහෙනම් මෙන්න ඔයාලට සුබ ආරංචියක්

අම්බලන්ගොඩ අවට ඉන්න ඔයාලට නිවාඩුවට යාලුවො එක්ක කෑම්පින් ‍යන්න ඕනෙ කරන දේවල් අඩුම මිලට එකම තැනකින් රෙන්ට් එකට ගන්න 🍃💚

දැන්ම කතා කරන්න අපිට ☎️


Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Ambalangoda
80300