Galle District Bodybuilding & Fitness Association

Galle District Bodybuilding & Fitness Association

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle District Bodybuilding & Fitness Association, Sports Event, No. 37, 2/1, New Road, Ambalangoda.

27/05/2026

තව දින 10යි, 🏆️🏅🥈🥉
ගාල්ල දිස්ත්‍රික්කයේ කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා පුහුණුවීම් කරන තරුණ ඔබගේ හැකියාවන් උරගා බලන්න තව දින 10යි

Photos from Galle District Bodybuilding & Fitness Association's post 13/05/2026

මාසික සභා රැස්වීම/ ක්‍රීඩා සමාජ ලියාපදිංචිය

Photos from Galle District Bodybuilding & Fitness Association's post 03/05/2026
28/04/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ කායවර්ධන ක්‍රීඩකයිනි ඔබ සුදානමිද?

Mr.Galle 2026 ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන්වු කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා (Bodybuilding & Physique) තරගාවලිය 2026 ජුනි 07 දින අම්බලන්ගොඩ Zea Breeze හෝටල් පරිශයේදී පැවැත්වේ.

මේ සදහා සහභාගි විය හැක්කේ ගාල්ල දිස්ත්‍රික්ක කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමයේ 2026 වසර සදහා ලියාපදිංචි වු ක්‍රීඩා සමාජයන්හි සාමාජිකයන්ට පමණි.

*වැඩි විස්තර*
077 748 3524
071 716 9371
076 305 3094
076 122 4308

04/04/2026

ගාල්ල දිස්ත්‍රික්කය කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් 𝐌𝐫. 𝐆𝐚𝐥𝐥𝐞 𝟐𝟎𝟐𝟔 හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් 𝐌𝐫.𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝟐𝟎𝟐𝟔 වශයෙන් 𝐁𝐨𝐝𝐲𝐛𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 හා 𝐏𝐡𝐲𝐬𝐢𝐪𝐮𝐞 තරඟ මාළාවක් සංවිධානය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

# 𝐌𝐫. 𝐆𝐚𝐥𝐥𝐞 𝟐𝟎𝟐𝟔

•කායවර්ධන බර පන්ති 60Kg/ 65Kg/70Kg/75Kg/80Kg/85Kg හා 85Kg ට වැඩි

•කනිෂ්ඨ කායවර්ධන තරග(වයස අවු:23 ට නොවැඩි)
70Kg අඩු හා 70Kgට වැඩි

•ප්‍රවීණ කායවර්ධන තරග වයස අවු:45 ට වැඩි

•ශාරීරික යෝග්‍යතා තරග(𝐏𝐡𝐲𝐬𝐢𝐪𝐮𝐞)
ශරීර උස 171cm අඩු හා 171cm ට වැඩි

•කනිෂ්ඨ ශාරීරික යෝග්‍යතා තරග(𝐏𝐡𝐲𝐬𝐢𝐪𝐮𝐞)
ශරීර උස 171cm අඩු හා 171cm ට වැඩි

•කාන්තා 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐖𝐨𝐦𝐚𝐧 𝐅𝐢𝐭𝐧𝐞𝐬𝐬

𝐌𝐫.𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝟐𝟎𝟐𝟔
•කායවර්ධන තරග
•65Kg/75Kg හා 75Kg ට වැඩි වශ⁣යෙන්

•කායවර්ධන කනිෂ්ඨ 70Kgඅඩු හා 70Kg ට වැඩි

•පාසල් කායවර්ධන තරගය(පාසල් සිසුන් සදහා පමණි)

•ශාරිරික යෝග්‍යතා තරග (𝐏𝐡𝐲𝐬𝐢𝐪𝐮𝐞) 171cmඅඩු හා 171cm ට වැඩි

•කනිෂ්ඨ ශාරීරික යෝග්‍යතා තරගය(වයස අවු:23 ට නොවැඩි)

සියළුම ජයග්‍රාහී ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් වෙනුවෙන් වටිනා කුසලාන, පදක්කම් හා සහතික පත් ප්‍රධානය කරනු ලැබේ.

•ස්ථානය :- ඉදිරියේදි දැනුම් දෙනු ලැබේ.
•දිනය :- 2026 ජුනි මස 7 ඉරිදා

•විමසීම් :-
0777483524 ( විරාජ්)
0763053094 (දිමුතු)
0761224308 (තිලාන්)

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

No. 37, 2/1, New Road
Ambalangoda
80300