Cric life

Cric life

Share

ක්‍රිකට් තමයි ජිවිතේ

30/05/2026
30/05/2026

උතුම් වූ පෝය දිනයේ සිත් සතන් පහදවා ගනිමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමු. ලැබුවා වූ මේ පින්බර පොහෝ දිනය සැමට ශාන්තියක්ම වේවා! #පෝය_දවසේ_පින්_අතේ_වැඩක්_කරගමු 🌸🙏

25/05/2026

කැරිබියන් දූපත් ආක්‍රමණයට සිංහ පැටවු සූදානම්! 🇱🇰🔥

වසර 5කට පසු අපේ සිංහයන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පියාසර කරන්නේ පූර්ණ ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කරගැනීමේ බලාපොරොත්තුවෙන්! 😎✈️Gary Kirsten ගේ පුහුණුකාරිත්වය සහ දසුන් ශානක ගේ නායකත්වය යටතේ කණ්ඩායම අලුත්ම ජවයකින් තරග බිමට පිවිසීමට සූදානම්. ජුනි 3 වැනිදා සිට ජූලි 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සටන එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් යන අංශ තුනෙන්ම උණුසුම් වනු නිසැකයි

📅 තරග කාලසටහන (Sri Lanka Tour of West Indies 2026):
ODI තරගාවලිය (Sabina Park, Jamaica):🏏 ජුනි 03 – පළමු එක්දින තරගය🏏 ජුනි 06 – දෙවැනි එක්දින තරගය🏏 ජුනි 08 – තුන්වැනි එක්දින තරගය

T20I තරගාවලිය (Sabina Park, Jamaica):⚡ ජුනි 11 – පළමු විස්සයි-20 තරගය⚡ ජුනි 13 – දෙවැනි විස්සයි-20 තරගය⚡ ජුනි 14 – තුන්වැනි විස්සයි-20 තරගය

Test තරගාවලිය (Sir Vivian Richards Stadium, Antigua):🏆 ජුනි 25 සිට 29 – පළමු ටෙස්ට් තරගය🏆 ජූලි 03 සිට 07 – දෙවැනි ටෙස්ට් තරගය(මීට අමතරව ජුනි 18-21 දිනවල දින 4ක පුහුණු තරගයක්ද පැවැත්වේ)ලෝක කුසලාන තරගවලින් පසුව කණ්ඩායමට නැවත ජයග්‍රාහී මාවතට පිවිසීමට මෙය කදිම අවස්ථාවක්. කොදෙව් දූපත්වලදී අපේ කොල්ලන්ට උපරිම ශක්තියක් දෙන්න මුළු රටම එකතු වෙමු! 🦁💪 🇱🇰🏏✨

18/05/2026

Late cut😂😂😂

#ක්‍රිකට්පිස්සුව #ආතල්ක්‍රිකට් #ලංකාවේඅපි

සිතුවිලි අනන්තය
N&S ENJOY WITH LIFE

18/05/2026

)🎉 සුබ උපන්දිනයක් අපේ "ලකුණු මැෂිමට" (Run Machine)! 🏏🇱🇰ශ්‍රී ලංකා ක්‍රිකට්

කණ්ඩායමේ ආරම්භක පිතිකරු, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් (210*) ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා වන පැතුම් නිස්සංකට අදට යෙදෙන උපන්දිනයට හදවතින්ම සුබ පතනවා! 💎🔥අපේ සිංහ පැටියට ඉදිරි ක්‍රිකට් ගමනටත්, ජීවිතයටත් ජයෙන් ජයම ලැබේවා! 🦁❤️

Cricket

16/05/2026

අපේ MHCC ක්‍රිකට් සමාජයේ තවත් දක්ෂ, ආදරණීය ක්‍රීඩකයෙක් වුණු ගිහාන් (Gihan) අපෙන් සමුගෙන නැවතත් මව්බිම බලා පිටත්ව යනවා. ක්‍රීඩා පිටිය ඇතුළෙත් පිටතදීත් ඔයා දුන්න සහයෝගයට සහ බෙදාගත්තු මතකයන් හැමදේටම ගොඩක් ස්තූතියි මචං. ඔයාගේ ඉදිරි අනාගතය හැම අතින්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම සුභ පතනවා! Good luck Gihan! 🏏🇱🇰✨

09/05/2026

🏏 දිල්ලි කැපිටල්ස් ලෝලීන්ගේ අවධානයට!

💙IPL 2026 අවසන් වටයට පිවිසීමට නම් දිල්ලි කණ්ඩායමට ඉදිරි තරඟ සියල්ලම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. 🔥 මෙන්න ඉදිරි තරඟ කාලසටහන:
🗓️ මැයි 11: Punjab Kings සමඟ (ධරම්ශාලා)
🗓️ මැයි 17: Rajasthan Royals සමඟ (දිල්ලි)
🗓️ මැයි 24: Kolkata Knight Riders සමඟ (කොල්කටා)

පැතුම් නිශ්ශංක සහ දුෂ්මන්ත චමීර ඇතුළු DC සිංහයන්ට ජය පතමු! 🦁🇱🇰

May 7, 2026 07/05/2026

හරියට දාපන් යකෝ 🤣🤣

May 7, 2026 Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Want your business to be the top-listed Gym/sports Facility in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Address

C/566/2
Ampara
32000