Sunrise sports club Inginyagala

Sunrise sports club Inginyagala

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunrise sports club Inginyagala, Sports Team, Ampara.

30/03/2024

⭕️අද දින මින්නේරිය තරගමාලාව තුල inginyagala Sunrise ක්‍රිඩා සමාජයේ Malith Dilshara සැහැල්ලු පන්දුවේ අංක 01 ප්‍රබලම කන්ඩායමවන pandura super fashion කන්ඩායම හමුවේ යවන ලද පන්දුවාරය❤️🔥

25/03/2024

ඉගිනියාගල sunrice ක්‍රිඩා සමාජයේ ප්‍රබල වමත් පිතිකරු පුබුදු නයනනජිත් අද දින තමාගේ ජන්ම දිනය සමරනු ලබනවා.ඔහුට සුබ ජන්ම දිනයක් ප්‍රාර්තනා කරනු ලබනවා ඉගිනියාගල sunrice ක්‍රිඩා සමාජයෙ සියලු දෙනා❤️
Pubudu Nayanajith

15/03/2024

ඉගිනියාගල sunrise ක්‍රිඩා සමාජයේ කොදු නාරටිය බදු කන්ඩායමට විශාල සේවයක් ඉටුකරනු ලබන අපගේ ආදරනිය සහෝදරයා සුසන්ත කුමාර අද දින තමන්ගේ ජන්ම දිනය සමරනු ලබනවා❤️ඔහුට සුබ ජන්ම දිනයක් ප්‍රාර්තනා කරනු ලබනවා sunrise ක්‍රිඩා සමාජයේ සියලුම දෙනා🏏💚

13/03/2024

ප්‍රතමයෙන් ලියාපදිංචිවන කන්ඩායම් පමනක් තරගකාලසටහන සදහා ඇතුලත් කරනු ලැබේ.

06/01/2024

🎗ඉගිනියාගල Sunrise ක්‍රිඩා සමාජයේ අද දිනයේ උපන් දිනය සමරන තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ලාබාල ක්‍රිඩක Pasindu Sankalpa ට සුබ උපන් දිනයක් ප්‍රාර්තනා කරනු ලබනවා❤️🏏

31/12/2023

🎗2023 අවුරුද්ද ඉගිනියාගල Sunrice ක්‍රිඩා සමාජයට බොහෝ අත්දැකිම් ජයග්‍රහණ ඇතිකරන ලද අවුරුද්දක්.ක්‍රිඩාවේදි ජය පැරදුම කෙසේ වෙතත් අප කන්ඩායමක් වශයෙන් සාමුහිකව අපට ඉදිරියට යාමට හැකිවිම පිලිබදව අප සතුටු වෙමු🏏2024 වර්ශය ඉගිනියාගල sunrice ක්‍රිඩා සමාජයට තව තවත් ජයග්‍රහණ ලබාගනිමින් ඉදිරියට යාමට හැකිවෙන අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්තනා කරමු❤️❤️ඒවගේම මෙතෙක් කාලයක් කන්ඩායමේ බර කරටගෙන අපත් සමග රැදිසිටින ඉගිනියාගල sunrice කන්ඩායමේ හදවතේ නායකයා Susantha Kumara සහෝදරයාට විශේෂ ස්තුතියක් පුදකරන්නෙමු❤️❤️

25/12/2023

අවුට් නෑ දුවපන්
දුවපන්😅
විනිසුරුගේ අවසාන තීරනය😂
PBC Challenge Trhopy👏

Photos from Sunrise sports club Inginyagala's post 25/12/2023

🎗අද දින උපන්දිනය සමරන ඉගිනියාගල Sunrise ක්‍රිඩා සමාජයේ ප්‍රබල තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කන්ඩායමේ සිටින ප්‍රබලම ක්‍රිඩකයෙක් වන රංග සම්පත්ට සුබ ජන්ම දිනයක් ප්‍රාර්තනා කරන අතර🧁🍾තවත් චිරාත් කාලයක් කන්ඩායමට සහයෝගය ලබාදිමට හැකිවේවා යැයි Sunrise අපි ප්‍රාර්තනා කරන්නෙමු❤️

16/10/2023

අපේ පන❤️Dss Ground

Photos from Sunrise sports club Inginyagala's post 16/10/2023

ඊයේ දිනයේදි ඉගිනියාගල Sunrise ක්‍රිඩා සමාජය විසින් සංවිදානය කරනු ලැබු ජොයි ෆ්‍රැන්සිස් 8සමාජික තරගමාලාව සාර්තකව අවසන් කරන ලදි.

🥇ශුරතාව-Ucc 30000💵
🥈අනුශුරතාව-Sunrise Inginyagala 20000💵

🏏 හොදම පිතිකරුවා-දුශාන්ත Ucc
🎾හොදම පන්දුයවන්නා-ආදිත්‍ය Ucc
🏆තරගාවලියේ වීරයා-මලිත් Sunrise

මෙම තරගමාලාව සාර්තක කරගැනිමට දායක වු සියලු දෙනාටම ස්තුතියි❤️

Want your business to be the top-listed Gym/sports Facility in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ampara