03/10/2024
අද දිනයේදි තම ජන්මදිනය සමරන වර්තමාන P.B.C කණ්ඩායමේ කලමනාකාරතුමා Asanka bandara මහතා ඔබතුමන්ට සුබ ජන්මදිනයක් වේවා.🎂🍰🎂🎂!!.... ❤️....
❤.....STRAIGHT TO THE POINT....❤
03/10/2024
අද දිනයේදි තම ජන්මදිනය සමරන වර්තමාන P.B.C කණ්ඩායමේ කලමනාකාරතුමා Asanka bandara මහතා ඔබතුමන්ට සුබ ජන්මදිනයක් වේවා.🎂🍰🎂🎂!!.... ❤️....
P. B. C කණ්ඩායමේ තනතුරු කිහිපයක නව වෙනස් කමක් සිදුකරමින් ;
කණ්ඩායම් නායක - Sanjeewa Samarakoon .
කණ්ඩායමේ කලමනාකාර වරුන් -
Asanka Bandara මහතා සහ Sadun P Ranathunga යන මහත්වරුන් පත් කර ඇත ....
28/09/2024
නාමල්තලාව ශක්ති ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබුව 8 සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ...
ශූරතාවය - පොල්වත්ත IDS ක්‍රීඩා සමාජය cash price - (30000/= 💵💵).
අනුශූරතාවය - පොල්වත්ත PBC ක්‍රීඩා සමාජය cash price - (20000/= 💵💵)...
Organized ශක්ති ක්‍රීඩා සමාජය නාමල් තලාව..🖤
05/03/2024
😍🔥
P.b.c challenge trophy 2023 ❤
❤😍
10/10/2023
ලෝක කුසලාන තරග ඉතිහාසය අලුත් කරමින් ශ්‍රීලංකාව වෙනුවෙන් වෙිගවත්ම ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් වෙනවා❤❤❤
100*(65)
24/08/2023
නවතම ICC එක්දින හා විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම් වලට අනුව ඉදිරියෙන්ම සිටිනා ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ පැතුම් නිස්සංකයි.🥰
▫️️Odi rank - 27
▫️️T20i rank - 16
Congratulations පැතුම්..!🙌
14/08/2023