PRAGATHI SPORT CLUB ANGULUGAHA

PRAGATHI SPORT CLUB ANGULUGAHA

Share

"ඔබ සතු දුර්ලභ,හාස්‍යජනක,වැදගත් ලිපි,?

01/04/2023

වසරක් පාසා ප්‍රගති ක්‍රීඩා සමාජය විසින් පවත් වනු ලබන බක් මගේ සුහද ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 12 වන දින උදෑසන 8 සිට අගුලුගහ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ ක්‍රීඩාශීලී ඔබ සැමට ආරාධනා.

විස්තර කථනයෙන් ප්‍රවීන විස්‍තර විචාරක #රොඩ්නි #මෙන්ඩිස් සහභාගී වීමට නියමිතයි.

Photos from PRAGATHI SPORT CLUB ANGULUGAHA's post 26/02/2023

2023/02/26 Gonadeniyaya 6 Side Tournament Runners up PRAGATHI SPORT CLUB ANGULUGAHA - 30000/=
Best Batesman - 2000/=
Today Total - 32,000/=
2023 Year Full Total - 72,000/=
Great Team Effort Boys ❤️💪

Photos from PRAGATHI SPORT CLUB ANGULUGAHA's post 04/02/2023

කාලයක් තිස්සෙ බලන් හිටිය ලස්සන දවසක් අද 🏆😍
දෑරංගල ක්‍රිකට් තරගාවලිය ශූරතාවය Pragathi Sport Club Angulugaha 🏆❤️💪
හොදම පිතිකරු සහ තරගාවලියේ වීරයා Chaminda Sampath Chami ❤️💪
හොදම පන්දු යවන්නා
අපේ ජේෂ්ඨයා මහේෂ් අයියා ❤️💪 🙏
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල පෙන්නුවා එදා වගේම අදටත් ඔයා අපිට හයියක් 💪🙏
Congratulations Pragathi Boys 🏆💪

13/02/2022

සුහද ඇරයුමයි !!!
වසරේ දැවැන්තම දීප ව්‍යාප්ත 8 සාමාජික ක්‍රිකට් තරගාවලිය 🏏
මාර්තු මස 27 වන දින
අගුලුගහ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ

ශූරතාවය - 50'000
අනු ශූරතාවය - 30,000
හොඳම පිතිකරු,හොඳම පන්දු යවන්නා,තරගාවලියේ වීරයා සදහා කුසලාන
අමතන්න - 0773500651

සංවිධානය - ප්‍රගති ක්‍රීඩා සමාජය, අගුළුගහ

ලියාපදින්චි වීම සදහා කණ්ඩායම් සියල්ල මේ මස 22 වෙනිදාට පෙර මුදල් තැම්පත් කර රිසිට්පත 077-3500651 අංකයට වට්ස් ඇප් කරන්න.24 වෙනිදා සඡීවී කුසපත් ඇදීම Live හරහා එකතුවන්න. W.V.P.Madushanka
118157203325 - Sampath Bank

Photos from PRAGATHI SPORT CLUB ANGULUGAHA's post 06/01/2022

ආයෙත් හවසට 🏏❤️😍🥎

25/03/2020

😥❤️🏏😷🙏
ආයි සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුලුවන් 😷❤️🏏🙏

11/04/2018

2018.04.12 එනම් හෙට දින අගුලුගහ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට තිබූ ක්‍රිකට් තරගය පිටියේ ඇතිවී තිබෙන අයහපත් තත්වය නිසාවෙන් අගුලුගහ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නොහැකි බැවින් හෙට දින දොරපේ විදුහල් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු සුදානම් කරඇති බව දන්වා සිටිමු.සියලු දෙනාම උදෑසන 7.30 වන විට දොරපේ විදුහල් ක්‍රීඩා පිටියට පැමිනෙන මෙන් කාරුණිකව දන්වාසිටිමු.

10/04/2018

👇👇👇👇👇👇👇💪💪💪💪💪

10/04/2018

තව දින 2 👌💪

06/04/2018

තව දින 6 👉👉👉💪💪💪

Photos from PRAGATHI SPORT CLUB ANGULUGAHA's post 01/04/2018

Our New Jercy

Want your business to be the top-listed Gym/sports Facility in Angulugaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Angulugaha