14/04/2022
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු “තුය්හං”
ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය.
පැහැදුණු දේව සමූහයා සතුටින් ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා! 🇱🇰
සැමට සෙත් වේවා..
සැම ගිණි නිවේවා…..
පැතු පැතුම් සපළ වේවා..
අරගල. භාදක මැද්දේ ලැබූ නව වසර සුභ වේවා…..!!
23/09/2021
නිවාස වයරින් සදහා වයරින් උපාංග වගකීමක් සහිතව අඩුම මිලට
කරව්දෙනිය ,
අගුරුවැල්ල .
29/04/2021
අඩුම මිලට උසස් තත්වයෙ විදුලි උපාංග ..
කරව්දෙනිය ,රුවන්වැල්ල..
0777 48 22 61
10/01/2021
#උදව්_කළ_හැමෝටම_බොහොම_ස්තූතියි❤️ ඉදිරියටත් එම උදව් බලාපොරොත්තු වෙනවා ..
#පාරිභෝගික_ඔඹටත්_හෘදයාංගම_ස්තුතියි 💕
විශේෂයෙන් ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල් එකේ හිටපු ඉන්න සියලු දෙනාට ස්තුතියි ❤️
( නම් කියන්න බෑ ප්‍රශ්න ඇතිවෙන නිසා)
❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️
01/12/2020
🔴 ැතුව__පැහැදිලිව__ලංකාවේ___Cricket_වසන්තය_වසන්තම්Tv_නාලිකාවෙන්_බලන්න…
( ) වසන්තම් Tv එකෙන් බලන්න...
💯නියම බටපොල ඇන්ටනා...අපෙන් 👍
ඇන්ටනාවේ සියලුම උපකරණ සමග,
🔴වසරක වගකීම සමග..
රු.2450 ඇන්ටනාවා ®️1850/=ට..
කැන්ඩි ඉලෙක්ට්‍රිකල්ස්
කරව්දෙනිය,රුවන්වැල්ල 🧢🧤☝️
0777 48 22 61..
20/10/2020
රුවන්වැල්ලෙ අයත් පරිස්සමෙන් ..
වගකීමෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වියයුතු කාලයකි..
03/10/2020
සිවිලින් ලයිට්..
වසර දෙකක වගකීමක් සහිතව
රු.490/= සිට..
කැන්ඩි ඉලෙක්ට්‍රිකල්ස්
කරව්දෙනිය
රුවන්වැල්ල ..
0777 48 22 61...
03/07/2020
වයරින් වයර් සදහා 25% මිල අඩු කිරීමක්...
කැන්ඩි ඉලෙක්ට්‍රිකල්ස්
235/I
කරව්දෙනිය
රුවන්වැල්ල
0777 48 22 61💡💡💡
24/02/2020
අඩුම මිලට ඉහල ප්‍රමිතියෙන්යුත් විදුලි උපාංග සහ උපකරණ...වගකීමක් සහිතව ලබාගැනීමට...
#කැන්ඩි ඉලෙක්ට්‍රිකල්ස්
නො.235/I ,
කැගල්ල පාර,
කරව්දෙනිය ,
රුවන්වැල්ල ...
0777 - 48 22 61
20/09/2019
අඩුම මිලට ඉහල ප්‍රමිතියෙන්යුත් විදුලි උපාංග සහ උපකරණ...වගකීමක් සහිතව ලබාගැනීමට...
#කැන්ඩි ඉලෙක්ට්‍රිකල්ස්
නො.235/I ,
කැගල්ල පාර,
කරව්දෙනිය ,
රුවන්වැල්ල ...
25/04/2019
🔴 #තවමත්_අවධානම_පහවගොස්_නැත..😢😢😢 ජාත්‍යන්තර ඔත්තු සේවා දෙවැනි ප්‍රහාරයක් ගැන ඉගි ලබාදී තිබේ..
සැක කටයුතු පාර්සලයක් දුටුවොත් ඔබ කල යුත්තේ කුමක්ද?..
🔴 එතනින් වහාම ඉවත් වන්න.
🔴 අන් අයටද ඉවත් වන ලෙස දැනුම් දෙන්න.. 🔴 පාර්සලයේ හිමිකරුවෙක් සිටිනවාදැයි සොයා බලන්න..
🔴 එසේ සොයාගැනීමට නොහැකි වූ වොත් 0112434251
යුද්ධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය ට හෝ 1️⃣1️⃣9️⃣ හදිසි ඇමතුම් අංකයට කතා කරන්න.
මේ මොහොතේ අපේ සහයෝගය රටට..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰