Gym යන කෙනෙකුට rice සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ නැහැ. ප්‍රමාණය ඔයාගේ calorie/goal එක අනුව වෙනස් වෙනවා.
💪 ඔබේ Diet Plan එක හදාගන්න කැමතිද? 🥗🔥
ඔබේ Fitness Goal එකට ගැළපෙන Personalized Diet Plan එකක් ලබාගන්න
📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න. 0767777773
🔥 Start your fitness journey today!
💪 Eat Smart • Train Hard • Stay Fit
සාමාන්‍යයෙන්:
* 🍚 Cooked rice 1 cup ≈ 150–200 g
* 💪 Gym + muscle gain: දවසට 2–4 cups වගේ ප්‍රමාණයක් බොහෝ අයට ගැළපෙන්න පුළුවන්.
* 🔥 Fat loss කරනවා නම්: 1–2.5 cups වගේ තබාගෙන, protein/vegetables වැඩි කරන්න.
හැබැයි “උපරිම” ප්‍රමාණයක් කියන්න බැහැ—ඔයාගේ බර, දවසේ calories සහ workout intensity අනුව වෙනස් වෙනවා.
Coach Lakmal bandara
The Fitness HUB
fitness program, hoper trophy, cardio section,ABS workout, nutrition guide
කන්නාඩි දාන කෙල්ලෝ නම් dangerous 😎
හවස 6.00 ට gym එකට ගියාම....🤣
අන්තිම ටික තවත් රසවත් ....... 🤣
06/08/2026
🦾 next ❤️
05/08/2026
💃 ZUMBA කියන්නේ නටන එක විතරක් නෙවෙයි… ඔබේ සම්පූර්ණ ශරීරයටම වැඩ කරන විනෝදජනක Fitness Workout එකක්! 💪
Zumba මඟින්, 🔥 කැලරි දහනය වේගවත් කරයි.
❤️ හෘද සෞඛ්‍ය සහ ශක්තිය වැඩි කරයි.
😊 Stress සහ මානසික පීඩනය අඩු කරයි.
💃 ශරීරයේ Flexibility, Balance සහ Coordination දියුණු කරයි.
✨ Workout එකක් කරනවා කියලා දැනෙන්නෙත් නැතුව Fitness Goal එකට ලඟා වෙන්න උදව් කරයි.
මේ Workshop එක වටින්නේ කාටද? ✅ Weight Loss එකක් බලාපොරොත්තු වෙන අයට.
✅ Gym එකට අලුතින් එකතු වෙන්න හිතන අයට.
✅ දැනට Gym Membersලා වෙලා අලුත් Workout Experience එකක් ලබාගන්න කැමති අයට.
✅ Cardio Fitness වැඩි කරගන්න සහ සතුටින් Exercise කරන්න කැමති ඕනෑම කෙනෙකුට.
🎉 FITNESS HUB මඟින් සංවිධානය කරන 100% FREE ZUMBA WORKSHOP එකට ඔබත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න!
📅 Date: August 08 (Saturday)
🕑 Time: 2.00 P.M. – 4.00 P.M.
📍 Venue: Fitness Hub, SOS Junction, Anuradhapura
👥 දැනට Fitness Hub Membersලා සියලු දෙනාටත්, අලුතින් Fitness Hub පවුලට එකතු වෙන්න කැමති ඔබ සැමටත් මේ අවස්ථාව විවෘතයි.
🎁 100% FREE – කිසිදු ගාස්තුවක් නැහැ!
📞 වැඩි විස්තර සඳහා: 076 528 1125
ඔබේ Fitness Journey එක සතුටින්, උද්යෝගයෙන් සහ නව ජවයකින් ආරම්භ කරන්න. August 08 දින Fitness Hub එකේදී හමුවෙමු! 💪🔥
31/07/2026
🔥 3 MONTHS TRANSFORMATION CHALLENGE FOR WOMEN 🔥
තවත් "හෙට ඉඳන් පටන් ගන්නම්" කියන එක නවත්තන්න. අදම ඔබේ වෙනස ආරම්භ කරන්න! 💪❤️
ඔබ වැඩිපුර බර නිසා අසහනයෙන් ඉන්නවාද? අපි ඒ අභියෝගය භාරගන්න ලෑස්තියි!
✅ 100% Female Coaching ✅ Personalized Workout Plan ✅ Nutrition Guidance ✅ 24×7 WhatsApp Support ✅ Weekly Progress Tracking ✅ Limited Slots Only
මාස 3ක් ඇතුළත නිරෝගී, විශ්වාසයෙන් පිරුණු ඔබව හදාගන්න අපි ඔබ සමඟම ඉන්නවා.
📍 Anuradhapura 📞 Call / WhatsApp: 076 777 7773
⚠️ Limited Slots Available! අදම ඔබේ ස්ථානය වෙන්කරගන්න. ඔබේ වෙනස අදින්ම ආරම්භ වෙන්න පුළුවන්! 💥
19/07/2026
ගෑනු ළමයිනේ… ❤️ ජිම් එකට එන්න බයද?
“මට පුළුවන්ද?”
“මම beginner කෙනෙක්…”
“Gym එකේ අය මාව judge කරයිද?”
මේ හැම හිතේ තියෙන බයක්ම අතහැරලා… ✨
ඔයාගේ වෙනස පටන් ගන්න කාලේ දැන්මයි 💪
ඔයාට තේරෙන විදිහට guide කරන, ඔයාගේ goals ගැන අවධානය දෙන Female Personal Coach කෙනෙක් එක්ක…
ඔයාගේ body එක විතරක් නෙවෙයි, ඔයාගේ confidence එකත් build කරගන්න ❤️
✨ Fat Loss Journey
✨ Body Shaping
✨ Beginner Friendly Training
✨ Healthy Lifestyle Guidance
Gym එක කියන්නේ perfect body තියෙන අයට විතරක් නෙවෙයි…
වෙනස් වෙන්න හිතන හැම ගෑනු ළමයෙක්ටම තියෙන තැනක් 🌸
අනුරාධපුරයේ ගෑනු ළමයි වෙනුවෙන්…
ඔයාට comfortable, friendly සහ supportive environment එකකින්
ඔයාගේ Fitness Journey එක අදම ආරම්භ කරන්න 💕
📩 Message කරන්න…
ඔයාගේ dream body එකට යන පළමු පියවර අපිත් එක්ක තබන්න 💪
17/07/2026
අද ඔයා දකින්නේ ප්‍රතිඵලය විතරයි. 💪❤️
ඒත් මේ ප්‍රතිඵලය පිටිපස්සේ තියෙන්නේ අවුරුදු 2ක් පුරා නතර නොවුණු කැපවීම, දහඩිය, වේදනාව සහ ඉවසීම.
හැම දවසකම පොඩි පියවරක් ගත්ත නිසා අද මේ වෙනස ලැබිලා තියෙනවා.
ඔයත් අදම පටන් ගන්න…
💃පස්සේ ඔයාම ඔයා ගැන ආඩම්බර වෙයි💃
Coach Lakmal Bandara
17/07/2026
UNLOCK YOUR STRONGEST SELF
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Opening Hours
| Monday | 05:30 - 22:30 |
| Tuesday | 05:30 - 22:30 |
| Wednesday | 05:30 - 10:30 |
| Thursday | 05:30 - 22:30 |
| Friday | 05:30 - 22:30 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 12:00 |