19/08/2026
මෙන්න මැදවච්චිය ප්‍රදේශයට රැගෙන ගිය නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපේ අතින් වුනු තවත් සාර්ථක modifications එකක්.
සද්ද බද්ද දාගෙන වැඩ කර කර හිටිය මේ යන්ත්‍රයේ හිමිකාර මහත්මයාට කල් පවතින , වැඩි ඇඹරීමක් සහිත , ඝෝෂාකාරී ශබ්දයෙන් තොර ඩිෆරන්සල් පද්ධතියක් එතුමා භාවිතා කරමින් සිටි යන්ත්‍රයට සවි කරගන්න වුවමනා වුන ගමන් මතක් වුනේ වෙන කවුරුවත් නෙමෙයි අනුරාධපුර නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපිවයි.
ඉතින් ඔයාගේ යන්ත්‍රය කුමන මාදිලියේ වුනත් අපිට පුලුවන් මේ විදියට නවීකරණය කරල දෙන්න .අදම කතා කරන්න අපිට
📞071 257 1800 / 071 010 6359
Worried about irritating noise from your existing expeller machine? 🔧
We’ve got a hassle-free solution for you! No matter the brand or model, we can modify your existing machine for smoother and quieter operation — with warranty.
📞 Call us for more information:
071 257 1800 / 071 010 6359
Upgrade your expeller. Enjoy smoother performance. ⚙️✨
17/08/2026
මෙන්න නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපි විසින් ඩිෆරන්සල් පද්ධතියක් යොදා ශබ්දය අවම කර වැඩි දියුණු කල තවත් යන්ත්‍රයක්.
පදවිය ප්‍රදේශයේ කැලුම් මහතා භාවිතා කරන යන්ත්රයටයි මෙම අලුත්වැඩියාව සිදු කරනු ලැබුවේ.
ඔබෙත් ඕනෑම මාදිලියක පොල් තෙල් සිදින යන්ත්‍රයක ගියර් වීල් ගෙවී ගොස් හෝ දැති කැඩී ගොස් ඇත්නම් රැගෙන එන්න අපි ගාවට
වගකීමක් සහිතව දැති රෝද හා ඩිෆරන්සල් පද්ධති සවි කරීම නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් වෙතින්
අමතන්න
0712571800
0778331800
Successful Differential System Installation ⚙️🔧
Here’s another successful installation for Mr. Kalum’s 10HP oil expeller machine! 💪
This machine was originally driven by a traditional gear wheel system, and Mr. Kalum approached us to upgrade and modify the drive system.
After inspecting the machine, we recommended our differential system as a more efficient solution—and successfully completed the installation. ✅
Another machine upgraded for smoother, quieter, and more reliable operation.
Worried about broken gear wheels, worn-out gear teeth, or annoying vibrations and noise? No more worries! 🔧⚙️
We provide high-quality gear wheels and differential systems with a guarantee, designed to ensure smooth operation, reduce vibration, and minimize unwanted noise.
📞 Call us today for more information 0712571800/ 0778331800
15/08/2026
මෙන්න මහදිවුල්වැව ප්‍රදේශයට අලෙවි කළ නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපේ තවත් සිමෙන්ති ගල් යන්ත්‍රයක්. 🚛💪
චතුරංග ලක්මාල් මහතා විසින් ඇණවුම් කල ගල් 4 එකවර නිපදවිය හැකි මෙම යන්ත්‍රය අද දින පරීක්ශා කර බලා එතුමාගේ වැඩ බිම වෙත ගෙනයන ලදි. 🔥
ඉතින් ඔබත් මේ වගේ ගුණත්වයෙන් උසස් සිමෙන්ති ගල් නිශ්පාදන යන්ත්‍ර මිලදී ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්නව නම් අදම කථා කරන්න අපිට
0712571800
0778331800
නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස්
උදය මාවත
කාර්මික පෙදෙස
අනුරාධපුර
Another machine, another happy customer! 🧱⚙️
Our latest 4-block cement block making machine has been delivered to Mahadiulwewa, ordered by Mr. Chathuranga Lakmal.
The machine was successfully tested and inspected today before being taken to his worksite. 🚛💪
Looking for a reliable, high-quality cement block machine for your business? Let’s build it together! 🔥
🧱⚙️
07/07/2026
මෙන්න මිහින්තලය ප්‍රදේශයට අලෙවි කල තවත් කුළු බඩු හා ධාන්‍ය ඇඹරීමේ යන්ත්‍ර දෙකක් . මෙම ඇණවුම අපහට ලබා දුන්නේ අපෙන් මීට වසර 5කට පෙර අපෙන් යන්ත්‍ර මිලදී ගත් ගණුදෙනුකරුවක් වන සෙනවිරත්න මහත්මියයි.
ඉතින් මෙලෙස වරක් පැමිණි ගණුදෙනුකරුවන් නැවත නැවත අප වෙත එන්නේ අප ආයතනයේ ඇති සුහදශීලී සේවය හා නිෂ්පාදනවල ඇති ගුණාත්මක බව නිසයි.
ඉතින් ඔබටත් මෙවැනි යන්ත්‍ර වගකීමක් සහිතව මිලදී ගැනීමට අවශ්‍යය නම් අදම එන්න නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අප වෙතට
Here We have sold another two grinding machines to one of our valued repeat customer Mrs. Senavirathna from the Mihinthale area.
The greatest reward for us is seeing customers come back again. Repeat customers are a reflection of the quality of our machines and our commitment to customer satisfaction.
If you’re planning to start or expand a spice or grain grinding business, visit our showroom and let us help you choose the right machine for your needs.
📞 Call or WhatsApp:
077 833 1800 WhatsApp
071 257 1800
02/07/2026
මෙන්න තවත් හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ක්‍රියා කරන ඉදි ආප්ප මිරිකන යන්ත්‍රයක් කටුකැලියාවේ චාමර මහතා වෙත.මෙතෙක් කල් අතින් මිරිකා කරගෙන ගිය ව්‍යාපාරය වේගවත් කරගැනීමේ අදහසින් එම මහතා මෙම යන්ත්‍රය අපෙන් මිලදී ගත්තා.
ඉතින් ඔයත් පොඩියට ඉදි ආප්ප බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක තව අඩියක් ඉදිරියට තියන්න අදම එන්න අනුරාධපුර නයෝමි එකට
නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස්
උදය මාවත
කාර්මික පෙදෙස
අනුරාධපුර
Another successful delivery by Nayomi Engineering Works!
We have successfully delivered another String Hopper Press Machine to the Katukeliyawa area. A big thank you to Mr. Chamara for placing his trust in us. We wish him every success with his string hopper business.
If you’re planning to start or expand your string hopper production, we’re here to provide reliable, high-quality machinery built for performance.
📞 Contact us today:
📱 077 833 1800
📱 071 257 1800
23/06/2026
📢 මාතලේ උකුවෙලට තවත් සිමෙන්ති මිශ්‍ර කිරීමේ යන්ත්‍රයක්!
මෙන්න මාතලේ උකුවෙල ප්‍රදේශයට අලෙවි කළ තවත් සිමෙන්ති මිශ්‍ර කිර්‍රමේ යන්ත්‍රයක්. කොට්ට කාලක් මිශ්‍ර කල හැකි මෙම යන්ත්‍රය ඇණවුම් කලේ මාතලේ ඉශාරා වන්නිආරච්චි මහත්මියයි.. 🙏
එතුමියගේ වැඩබිමටම එම යන්ත්‍රය ගෙනවිත් භාර දෙන ලදි.
ඔබත් සිමෙන්ති ගල් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අප වෙතින්:
✅ ගල් 2, 4, 6 නිෂ්පාදන යන්ත්‍ර
✅ කොට්ට 1/4 සහ කොට්ට 1/2 මික්සර් යන්ත්‍ර
✅ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව
✅ දිවයින පුරා ප්‍රවාහනය
0712571800 / 0710106350.
0778331800 WhatsApp
Another Cement Mixing Machine Delivered to Matale, Ukuwela! 🎉
Thank you, Ms. Ishara, for trusting us and choosing our products.
We successfully tested the machine and delivered it directly to the customer’s location, ensuring everything was ready for operation.
19/06/2026
මෙන්න page එකෙන් අපිව දැකලා අපෙන් තල ඇඹරුම් යන්ත්‍රයක් ඇණවුම් කල තවත් ගණුදෙනු කරුවෙක්. අම්පාර ප්‍රදේශයේ සිට මේ ඇණවුම අප වෙත ලබා දුන්නේ සමන්ලතා මහත්මියයි.
එම මහත්මිය විසින් පවත්වාගෙන යන තල කැරළි ව්‍යාපාරයේ වැඩි වන ඉල්ලුමට සරිලන සැපයුමක් දීම සදහා ඇය මෙම යන්ත්‍රය අපෙන් මිලදී ගත්තා.
ඉතින් ඔබටත් අවශ්‍යය තල ඇබරුම් යන්ත්‍ර මිලදී ගැනීම සදහා අදම අමතන්න
Another Happy Customer! 😊
A customer who discovered us through this page has placed an order for a Sesame Mixing Machine.
Mrs. Samanlatha from the Ampara area chose this machine to expand her sesame roll production and grow her business. We sincerely thank her for placing her trust in us.
If you’re looking for a reliable sesame mixing machine or any other food processing machinery, feel free to contact us.
Nayomi Engineering Works
Udyama Mawatha, Industrial Area, Anuradhapura
📞 071 257 1800 | 071 010 6359
14/06/2026
Proud to carry forward my father’s legacy and grateful for the blessings, support, and encouragement from those who knew and respected him. 🙏
Thank you Fawmy uncle again for remembering my father and supporting the journey we continue today. ❤️