EDOC

EDOC

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDOC, Cricket Ground, 21154/A Wijayamawatha Isurupura, Anuradhapura.

25/08/2024
Photos from EDOC's post 22/08/2024

අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින ප්‍රබලතම වයස අවුරුදු 17න් පහළ වමත් පිතිකරුවා වන ජනිඳු රණසිංහ මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ super province 2024 තරගාවලියේ 2024.08.22 දින අනුරාධපුර ගජබා ක්‍රීඩාංගනයේ පැවති ප්‍රබල කොළඹ උතුර සහ ප්‍රබල දඹුල්ල කණ්ඩායම අතර පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. දඹුල්ල කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ ජනිදු රණසිංහ ක්‍රීඩකයා ඔහුගේ පිත්තෙන් අගනා ලකුණු 69ක් ලබා දෙමින් දඹුල්ල කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය වෙත ගෙන ගියේය. ඉතිරි තරග තුනත් හොඳින් ක්‍රීඩාකර වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අනුරාධපුර ශාන්ත ජෝසප් මහා විද්‍යාලයට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට අභිමානයක් රැගෙන ඒමට හැකියාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.good luck janidu.

08/07/2024

do hard to success🏏🏏

08/07/2024

🏏🏏

24/06/2024

please folow this page🏏🏏🏏🏏🏏

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

21154/A Wijayamawatha Isurupura
Anuradhapura
EDOC1234