Fitness TIME

Fitness TIME

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fitness TIME, Gym/Physical Fitness Center, Attanakadawala.

20/09/2025

Congratulations brother 💐💐

2025 උතුරු මැද පලාත් ක්‍රීඩා උලෙලේ
20න් පහල බාලක හෙල්ල විසි කිර්‍ර්ම
ප්‍රතම ස්තානය දිනා ගනිමින්
"නව තරග වාර්තාවක්"
දක්ෂතාවය 57.32M
පිහිටුවන්නට
පෝ/අත්තනකඩවල අප විදයාලයේ
හාරත ක්‍රීඩකයාට හැකි විය
මේ සදහා සහයෝගය ලබා දුන්
ගරු විදුහල් පති තුමන්
අපේ රත්නායක සර් ඇතුලු
ආචාර්ය මණ්ඩලයද
ක්‍රීඩා අංශයද
කිසිදු අයකිරීමකින් තොරව
පුහුනුවීම් සදහා කාය වර්දන මද්‍යස්තානය ලබා දුන් සවීන් වීරසිංහ මහතාටද
උදවු කල සියලු දෙනාට ස්තුති
(Dilip)

29/08/2025

⚡ 4. "බලය පමණක් නොව, අරමුණුද තද කරමු!"
🧠 Gym එකේ කරන වැඩ මනසේ හැටියටත් බලපාලා!

Photos from Fitness TIME's post 11/06/2025

congratulations Janith Dinusha ❤️💪🏼

Photos from Fitness TIME's post 25/05/2025

We are Proud to have you as our member and wish you all the best for your future
Mr Janith💪🏼💐

26/04/2023

⭕ තරබාරුකමට තිත තියමුද?

⭕ කාන්තා ඔබ සැමවිටම කැමති සිහින් නීරෝගිමත් සිරුරක් ලබා ගැනිමටනේ..ඉතින් ගොඩක් අය ශරීරයට අහිතකර බෙහෙත් වර්ග පාවිච්චි කරනවා, වැරදි ව්‍යායාමවල නිරත වෙනවා..ඒකෙන් වෙන්නේ ශරීරය තවත් රෝගී කරන එක විතරයි.

⭕ Fitness TIME අපි කාන්තා ඔබට සරිලන ව්‍යායාම සරලව, මුලසිටම හරි ආකාරව සිදු කිරීමට උපදෙස් හා ක්‍රියාකාරකම් ලබා දෙනවා.

⭕ ඒ වගේම තමයි ආහාර පාලනය හා පෝෂණය පිළිබඳව නොමිලේ උපදෙස් ලබා ගන්න පුළුවන්.

⭕ ලියාපදිංචි ගාස්තුව රු.2500/=

⭕ මාසික ගාස්තුව රු.1500/=

⭕ පාසල් ළමුන් සඳහා විශේෂ වට්ටම් හිමිවේ.

⭕ සියලු ව්‍යායාම මුල සිට ඔබට කියාදීම සිදුවේ.

⭕ ඔබට පහසු ඕනෑම වේලාවක පැමිණිය හැක.

⭕ ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක නොමිලේ පුහුණුකරු උපදෙස් ලබාගත හැක.

🚩 FITNESS TIME
අත්තනකඩවල , සමූපකාර ගොඩනැගිල්ල

⭕ Call / Whatsapp 071 771 9296



Design by Smart Art Cafe

25/04/2023

⭕ බොරු ආටෝප නැතුව FITNESS ඇඟක් හදාගන්න ඕනිනම් ඔයා එන්න ඕනි හොඳම තැන තමයි අත්තනකඩවල Fitness TIME එකට 😌

⭕ ලියාපදිංචි ගාස්තුව රු.2500/=

⭕ මාසික ගාස්තුව රු.1500/=

⭕ පාසල් ළමුන් සඳහා විශේෂ වට්ටම් හිමිවේ.

⭕ සියලු ව්‍යායාම මුල සිට ඔබට කියාදීම සිදුවේ.

⭕ ඔබට පහසු ඕනෑම වේලාවක පැමිණිය හැක.

⭕ ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක නොමිලේ පුහුණුකරු උපදෙස් ලබාගත හැක.

🚩 FITNESS TIME
අත්තනකඩවල , සමූපකාර ගොඩනැගිල්ල

⭕ Call / Whatsapp 071 771 9296



Design by Smart Art Cafe

18/04/2023

⭕️Attanakadawala. ⭕️ Call / WhatsApp - 0717719296 / 0770059530

14/04/2023

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

01/03/2023

⭕️no pain no gain Fitness time💪🏽

Want your business to be the top-listed Gym/sports Facility in Attanakadawala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Attanakadawala