19/08/2026
Alpha Taekwondo Academy Opulent Avissawella
075 2239872
The best place for school age children who want to learn taekwondo to be a good sportsman.
19/08/2026
Alpha Taekwondo Academy Opulent Avissawella
075 2239872
07/07/2026
🏆17 වන ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය 2026🏆(සමස්ත ලංකා)
15-17 බාලිකා රන් පදක්කම-ජිනාරා මන්තුසි🏅(ජනාධිපති විද්‍යාලය අවිස්සාවෙල්ල)
15-17 බාලක රිදී පදක්කම-අංජන ඉඳුවර🥈 බණ්ඩාර(ජනාධිපති විද්‍යාලය අවිස්සාවෙල්ල)
17-20 බාලිකා රිදී පදක්කම-මිතුමි ඉමාෂා🥈ඩයස්(කොලඹගේ ආර ම.වි)
17-20 බාලක ලෝකඩ පදක්කම-හංසන දසුන් බාලසූරියගේ(විද්‍යාර්ථ විද්‍යාලය කොස්ගම)
17-20 බාලක ලෝකඩ පදක්කම-අනුශ්ක දේශාන්(ආනන්ද විද්‍යාලය කොලඹ)
දරුවන්ව මේ සඳහා යොමු කරවමින් සහයෝගය ලබා දුන් එම විද්‍යාලවල ගරු විදුහල්පතිවරුන්ටත්,ක්‍රීඩා භාර ගුරුභවතුන්ටත්,ක්‍රීඩා පුහුණුකරු මහත්මයන්ටත් හදපිරි ස්තූතිය පුදකර සිටිමි.
20/05/2026
සටන් කලාවක් හදාරන්න කලාවක් විදියට,දියුණු කරන්න ඉවසීමෙන් සුලු සිත,කාලය ගෙවන්න අහිංසකයෙක් විදියට,තමා ඇතුලෙ දියුණු උන යක්ශයා අවබෝදයෙන් කාලය ගෙවන ලස්සන මනුස්සයෙක් වන්න..
කවදාවත්ම වරදින් නෑ
Alpha Taekwondo Academy
Avissawella 🥋🐺
14/04/2026
ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
Who wins? කවුද දිනුම්?
කවුද දිනන්නේ? Who will win?
22/01/2026
නවක සිසුන් දැන් බඳවා ගැනේ..
ALPHA TAEKWONDO ACADEMY AVISSAWELLA
Opulent Gym
Master JK RUKSHAN- 0752239872
Kavindu Rukshan Jayasingha
2026 වසර සඳහා 6,7,8 ශ්‍රේණිවල නවක සිසුන් බඳවා ගැනේ..
ALPHA TAEKWONDO ACADEMY
OPULENT GYM AVISSAWELLA
075 2239872Combat Taekwondo Academy Sri LankaCombat Taekwondo Academy Sri Lanka
Combat Taekwondo Academy Sri Lanka
Alpha Taekwondo Academy
Opulent Gym
| 15:00 - 18:00 |