A I M Sports Academy

A I M Sports Academy

Share

Better Cricket And Better Personalities For The Future

20/05/2026

ප්‍රදේශයේ සුපිරිම ක්‍රිකට් සැණකෙළිය 😍

💪💪 The best live actions guaranteed 💪💪

Registrations open now 🏆🏆

20/05/2026

0741256554

Photos from A I M Sports Academy's post 18/05/2026

Edge 3cm , 2.7cm
Height 32.5" , 33"
Weight 695g
Rs. 5250/-
Rs. 4250/-
Free delivery

18/05/2026

18/05/2026

Photos from A I M Sports Academy's post 16/05/2026

අට සමාජික ක්‍රිකට් තරගාවලිය

මැයි 23 මුරුතවෙල පාසල් ක්‍රීඩාපිටියේදී සහ මැයි 24 ජූලම්පිටිය පාසල් ක්‍රීඩාපිටියේදි පැවැත්වීමට නියමිත තරග මාලාවට මැයි 20 දිනට පෙර ලියාපදිංචි වෙන්න 0741256554

12/05/2026
23/04/2026

වයස අවුරුදු 12 ට වැඩි සහ වයස අවුරුදු 18ට අඩු පුංචි පුතාලට පුලුවන් තනිවම ඔයාට විතරක් අපේ ඇකඩමියට ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි ගාස්තු රු. 1000/- මාසික ගාස්තුව රු. 800/-.

ඔයාලට ටීම් එකක්ම ඉන්නවනම් එක්කෙනෙකුට ලියාපදිංචි ගාස්තුව රු. 500/- මාසික ගාස්තුව රු. 500/-

15/04/2026

පුහුණුවීම් කරන ස්ථාන සහ දිනයන් සමග ඔබට සහභාගී විය හැකි ස්ථාන පහතින් සදහන් කර ඇති අතර ඔයාට තනියම ලියාපදිංචි වී අපේ ඇකඩමිය යටතේ කණ්ඩායමකට ක්‍රීඩාකිරීමට අවශ්‍යය ඔබගේ ලියාපදිංචිය අප්‍රියෙල් 18 වන දින වන විට අපිට තහවුරු කරන්න.

ඌරුබොක්ක, මොරවක, දෙණියාය, කොටගල, කොලොන්න, ඕමල්පේ - 22 බදාදා සිට සෑම බදාදා දිනකම ප.ව. 3 - 5 පුහුණුවීම් කරන ස්ථානය - ඌරුබොක්ක

මාතර, පිටබැද්දර, හක්මණ, අකුරැස්ස, කඹුරුපිටිය, දෙයියන්දර - 23 බ්‍රහස්පතින්දා සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3 - 5
පුහුණුවීම් කරන ස්ථානය - කඹුරුපිටිය හෝ හක්මන

වලස්මුල්ල, බෙලිඅත්ත, වීරකැටිය, මුරුතවෙල, ජූලම්පිටිය
පුහුණුවීම් කරන ස්ථානය - වලස්මුල්ල
25 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 7.30-9.30

මිද්දෙණිය, කිරම, කටුවන, උලහිටියාව, හොරවින්න, බෝවල
පුහුණුවීම් කරන ස්ථානය - කිරම
25 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10.30-12.30

ඇඹිලිපිටිය, ගොඩකවෙල, පල්ලේබැද්ද, කොළඹගේආර, තලාව, සූරියවැව, පදලංගල, තෝරකොළයාය
පුහුණුවීම් කරන ස්ථානය - ඇඹිලිපිටිය
25 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම ප.ව. 3.00-5.00

අගුනුකොලපැලැස්ස, තංගල්ල, හුංගම
පුහුණුවීම් කරන ස්ථානය - නෙටොල්පිටිය
26 ඉරිදා සිට සෑම ඉරිදා දිනකම ප.ව. 3.00-5.00

14/04/2026

ඔබ සැමට නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

Want your business to be the top-listed Gym/sports Facility in Avissawella?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Avissawella