Ella V8 Villa

Ella V8 Villa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ella V8 Villa, Dowa, Bandarawela.

Photos from Hotels, Restaurants & Cafe පිස්සෝ's post 25/11/2025
Photos from Ella V8 Villa's post 26/10/2025

ඇල්ලෙන් 6 දෙනෙක්ට 12000/= 😍

#ඇල්ල #බණ්ඩාරවෙල යන අයට හොදම Place එක 😲

Ella V8 Villa

6 කට සුව පහසුව ඉන්න resort එකම ගන්න පුලුවන් වගේම Family වලට Couples වලට උනත් Rooms ගන්න පුලුවන්.

⭕ Package Details
✅ LKR 5000/- ( For Couples )
✅ LKR 6000/- Triple Rooms (3 Pax)
✅ LKR 12000/- Whole Villa (6 Pax)

⭕ Facilities
✅ Comfortable Rooms
✅ Attached Bathrooms
✅ Hot Water
✅ Private Safety Parking Space
✅ Balcony Veranda

Ellla V8 Villa අවට බලන්න තියෙන Locations

📌️ දෝව රජමහා විහාරය
📌️ රාවණා ඇල්ල
📌️ නිල්දිය පොකුණ.
📌️ Ella Rock
📌 Little adams peak
📌️ හල්පේ තේ කර්මාන්ත ශාලාව
📌️ කුඹල්වෙල මහමෙව්නා අසපුව
📌️ ඇඩසම් බංගලාව
📌️ ලිප්ටන් සීට්
📌️ Nine arches bridge
📌️ දෙමෝදර රේල් ගැටය

වැඩි විස්තර සහ Booking සදහා

☎️ 0764483895 ( Voice / Whatsapp )

Want your business to be the top-listed Gym/sports Facility in Bandarawela?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Dowa
Bandarawela