විලත්තව සිංහ පැටව්

විලත්තව සිංහ පැටව් හදවතින්ම එල්ලේ

හැමොම ශෙයා කරලා සපොට් එකක් දෙන්නSanjeewa Kumara
04/10/2026

හැමොම ශෙයා කරලා සපොට් එකක් දෙන්න
Sanjeewa Kumara

04/10/2026

කොහොමද වයඹ කේසර සිංහයගෙ කුරුමානම..කොල්ල බම්බුවෙන් පැනලා එව්ව බෝලේට උපරිම සාදාරනයක් කෙරුවා.🥰🥰🥰🥰 යක්ක්කු ටිකක් යක්ශ රැකිල්ලක්.🥰🥰

🏏🦁 අපේ ගරු අනුශාසක පූජ්‍ය කොබවක නාලක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයත් සමඟ අපි යන එල්ලේ ගමනේ තවත් එක් වැදගත් නැවතුමක්... 🙏❤️...
03/10/2026

🏏🦁 අපේ ගරු අනුශාසක පූජ්‍ය කොබවක නාලක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයත් සමඟ අපි යන එල්ලේ ගමනේ තවත් එක් වැදගත් නැවතුමක්... 🙏❤️

📍 මේ ඉරිදා අපේ නවාතැන්පළ කොක්කවිල විදුහල් ක්‍රීඩා පිටිය.

ආදරණීය චතුර අයියාගේ ආරාධනයෙන් සහභාගී වන මෙම තරගමාලාව, බොහෝ කාලයකට පසු අපේ පුරවරයේ ක්‍රීඩා කරන විශේෂ අවස්ථාවක් ලෙස අපි ඉතා සතුටින් බලාපොරොත්තු වෙමු. 💙🤍

🙏 මෙම තරගමාලාව සඳහා අවස්ථාව ලබාදුන් සිප්පිකලාන රන්තරු ක්‍රීඩා සමාජයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💐

අපේ සිංහ පැටව්න්ට ශක්තියක් වෙන්න, ක්‍රීඩා පිටියට එකතු වෙන්න! 🦁🔥
#විලත්තව_සිංහ_පැටව් #එල්ලේ

03/10/2026

Isuru Lakmal අම්මෝ ඒ කඩයිම් පාලනයනම් පිස්සුවක්..🥰🥰🥰කේසර සිංහයා🥰🥰🥰🥰

03/10/2026

විලත්තව සිංහ පැටව් පංදු 25 ලකුනු 6 හේනමුල්ල ජයමාලි පංදු 25 ලකුනු 5
උදම්මිට ගාමිනි පංදු 20 ලකුනු 06 විලත්තව සිංහ පැටව් පංදු 20 ලකුනු 04
ආදරෙයි කොල්ලෝ දාන සෙල්ලම මරු ආදරෙයි තරගමාලා ලබා දෙන සියලු දෙනාට.

03/10/2026
03/10/2026

හීනැටිහෙන ක්‍රීඩා පිටිය..🥰🥰

03/10/2026

සපොට් එකක් දෙමු පුලුවන් ගැමොම එල්ලෙ අපේ අනාගතේ අඩුම බැට් ටිකක්වත් යවමු එකතු වෙලා වට්ශප් මැසේජ් එකක් දාන්න
0719538068

අපේ ඩිනාල් මල්ලිගේ මවගෙ තුන්මාසෙ දානමය පින්කමට වැඩම කර ගරු අපේ අනුසාසක Kobawaka Nalaka  අපේ හාමුදුරුවො..පොඩි පටු දුරක ඉද...
02/10/2026

අපේ ඩිනාල් මල්ලිගේ මවගෙ තුන්මාසෙ දානමය පින්කමට වැඩම කර ගරු අපේ අනුසාසක Kobawaka Nalaka අපේ හාමුදුරුවො..පොඩි පටු දුරක ඉදන් නෙමෙ 150 වැඩි දුරක් ගෙවන්.🙏🙏🙏

🦁 පූජ්‍ය කොබවක නාලක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අපි ඉදිරියට යන මේ ගමනේ... ❤️💪📅 මෙම සෙනසුරාදා🏏 විලත්තව සිංහ පැටව් එල...
02/10/2026

🦁 පූජ්‍ය කොබවක නාලක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අපි ඉදිරියට යන මේ ගමනේ... ❤️💪

📅 මෙම සෙනසුරාදා

🏏 විලත්තව සිංහ පැටව් එල්ලේ සංචාරයේ නවාතැන්පළ වන්නේ,

📍 හීනැටිහේන ධර්මාලෝක මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයයි.

🤝 මෙම වටිනා තරග මාලාව අප වෙත ලබා දුන් සංවිධායක මණ්ඩලයට විලත්තව සිංහ පැටව් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏❤️

🦁 එකමුතුවෙන්... ජයග්‍රහණය වෙනුවෙන්...! 🏆🔥

#විලත්තව_සිංහ_පැටව් 🦁
🏏
📍
🙏
💪
🏆
❤️

Address

Wilattawa
Chilaw Town

Telephone

+94767991284

Website

Alerts

Be the first to know and let us send you an email when විලත්තව සිංහ පැටව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to විලත්තව සිංහ පැටව්:

Shortcuts

Share

Category