Fit MAP Online

Fit MAP Online

Share

Your Trusted Online Fitness Coaching Partner💪
Certified Bodybuilding & Sports Nutrition UK(CPD)
Stay Fit Stay Happy!

16/03/2026

Dynamic Exercises vs Static Exercises 💪

17/02/2026

බර අඩු කරගන්න රහස තියෙන්නේ කෑම නොකා ඉන්න එකේ නෙමෙයි! 🥩🥚
ඔයාගේ fitness goal එකට ගැලපෙන meal plan එකක් සාධාරණ මුදලකට හදාගන්න දැන්ම FitMAP අපට Whatsapp message එකක් දාන්න

12/02/2026

මාසයකින් ඔයාගේ ඇඟ වෙනස් කරගන්න සූදානම්ද? ⏳🔥
වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම නිවසේදීම ලේසියෙන් කරන්න පුළුවන් FREE Workout Plan එකක් අපි දෙනවා. වීඩියෝ එක යටින් 'workout plan' කියල comment එකක් දාන්න.

20/01/2026

බොහෝ දෙනෙක් හිතන්නේ බඩට ව්‍යායාම (Crunches/Sit-ups) දහස් ගණනක් කරලා විතරක් බඩේ මේදය අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම විද්‍යාව ඊට වඩා වෙනස්!

ඔබේ බඩේ මේදය (Belly Fat) සාර්ථකව අඩු කරගන්න නම් මේ කරුණු 3 අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ:

Caloric Deficit: ඔබ දිනකට ලබාගන්නා කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දහනය කරන්න.

High Protein: මස්පිඬු ආරක්ෂා කරගන්න සහ බඩගින්න පාලනය කරන්න ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.

Consistency: සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ව්‍යායාම දිනපතාම පවත්වාගෙන යන්න. 💪

18/01/2026

Related?

17/01/2026

නීරෝගී සමකට පමණක් නෙවෙයි, ශක්තිමත් සිරුරකටත් මැරීන් කොලජන් (Marine Collagen) අත්‍යවශ්‍යයි!

සම රැළි වැටීම පාලනය කරනවා වගේම, අපේ සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලියට කොලජන් දක්වන දායකත්වය ඔබ දන්නවාද? Marine Collagen ඔබේ සිරුර ඇතුළත සිදුකරන පුදුම සහගත කාර්යයන් කිහිපයක් මෙන්න:

✅ පරිවෘත්තීය ක්‍රියාවලිය: ආහාර මඟින් ශක්තිය නිපදවන වේගය (Metabolism) වැඩි කර ඔබේ ක්‍රියාශීලී බව රැකදෙයි.
✅ සන්ධි සහ අස්ථි: සන්ධි අතර ඇති කාටිලේජ ශක්තිමත් කර ව්‍යායාම කිරීමේදී ඇතිවන අපහසුතා මඟහරවයි.

14/01/2026

Complete Shoulder Workouts for all 3 Deltoids

13/01/2026

ව්‍යායාම කරන ඔබ fish oil භාවිතා කළ යුත්තේ ඇයි?
✅ ඉක්මන් සුවය(Fast Recovery): ව්‍යායාමවලින් පසු ඇතිවන පටක ප්‍රදාහය (Inflammation) අඩු කර සිරුර ඉක්මනින් යථා තත්ත්වයට පත් කරයි.
✅ නම්‍යශීලී සන්ධි(Joint Support): සන්ධිවල ක්‍රියාකාරිත්වය සුමට කර වේදනාවකින් තොරව ව්‍යායාම කිරීමට උදවු වෙයි.
✅ හෘද සෞඛ්‍යය(Supports Heart Health): රුධිර ගමනාගමනය ක්‍රමවත් කර ඔබේ හදවතේ ශක්තිය සුරකියි.

13/01/2026

මේ video එක specially beginnerලාට .
කිසිම equipment ඕනෙ නෑ.
Simple home exercises වලින්
ශරීරය strong සහ fit කරගන්න පුළුවන්.

Fitness tips, exercises, diet plans
තවත් ගොඩක් content සඳහා
FitMAP TikTok page එක follow කරන්න 💪🔥

13/01/2026

No progress on your Fitness journey?
Check this out👇

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo