18/01/2021
Think and grow
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Think and grow, Colombo.
18/01/2021
25/11/2020
Good morning all 😄
16/11/2020
අද දවස ගොඩක් සතුටුයි පුතේ මට...කතා කරන්න බැරි වුනත්,ලියන්න බැරි වුනත්,මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරැවන් යටතේ විභාගේ ලියලා ලකුණු 99ක් අරන් විභාගය සමත් වුනා....
ඒක ලේසි දෙයක් වුනේ නෑ පුතේ...ඔයාව සමාජේ හඳුන්වන නමින් හරියටම කිව්වොත්"මොංගල් ළමයෙක්"කියලා හඳුන්වද්දි පුතේ ඔයාගේ අම්මට ඔයා සාමන්‍ය ළමයෙක් වුනා...ඔයාට ඉස්කොලයක් නැතිව අම්මයි තාත්තයි ඉස්කෝල හොයන් ගියාම හැම පාසලකින්ම ලැබුනෙ එහෙම ළමයින්ට මේ වගේ ඉස්කෝල හරියන්නෙ නෑ කියලා....එහෙම අන්තිමට ඔයා කරගම්පිටිය විජය විද්‍යාලයට ආවා...මොකද පුතේ ඔයාගෙ අම්මට ඔයා සාමාන්‍ය ළමයෙක් ඉගෙන ගන්න පන්ති කාමරයකට දාලා සාමාන්‍ය ළමයෙක් විදියට උගන්නන ඕන වුනා..ඔයා අනිත් ළමයි වගේමයි කියලා ඔයාට දන්වන්න ඕන වුනා..අන්තිමට විදුහල්පති ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඒ අභියෝගය භාර ගත්තා...අන්තිමට ඒ අභියෝගය දිනලා පෙන්නුවා....විශේෂ අවශ්‍යථා ඇති දරැවන් යටතේ පළමු ශිෂ්‍යාධාර ලබපු දරුවා වුනා....ඔයාට ගොඩක් බාධක ආවා...මේ වගේ දරුවෙක්ට විභාගය ලියන්න දෙන්න බෑ කිව්වා....ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ...හැම බාධකයක්ම....හැමෝටම දැන් කට උත්තර නෑ...මොකද මගේ පුතා එ් හැමෝගෙම කටවල් වැහුවා...මාස 06ක් වගේ පොඩි කාලයකට වුනත් මට ඔයාට උගන්නන්න ලැබුන එක වාසනොවක් පුතේ....
මම දන්නවා,දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ....ඉස්සරහටම යන්න...දවසක මගේ පුතා කාටවත්ම හිතිගන්න බැරි තැනක ඉඳිවී.....
මේ ඔයාගේ සංඥ්ඥා භාෂාවෙන්ම කිව්වොත් "උස ටීචර් "copied from Hirani Nadeeshani
16/11/2020
True 👌
Click here to claim your Sponsored Listing.