ක්ලාස් එකේ Workout අරතුර අපි..😁😁
Happy womens day🥰🥰
Aki Dance Fitness
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aki Dance Fitness, Dance Studio, Colombo.
31/10/2025
🎉 Hey Ladies 💃💃TRY SOMETHING NEW! 🎉
🔥 Get ready to sweat, smile & move to the beat with our unique mix of:
✅ Bollywood
✅ Sinhala Baila
✅ Kollywood
✅ English Hits
With a lot of Fun Games❤️
🎶 It’s not just a workout – it’s a dance party
✨ Open to all levels – no dance experience needed! Ladies only..
Come & join with Aki Team 💪(Limited Seat Available )
දැන් තරබාරැව ප්‍රශ්නයක් කරගන්න එපා 😍
ක්ලාස් එකට හරියට සහභාගී වුනොත් ඩයට් ප්ලෑන් නැතුව ඒ වගකීම අපි භාර ගන්නව 💪💪💃💃🤩🤩🤩
රැකියාවෙ දරුවන්ගෙ සහ පවුලෙ වගකීම් වලින් පොඩිවෙලාවකට ඈත්වෙලා මනස Relax කරගමුද?
ලස්සනට නටන්න ඇගේ රිද්මය හදාගන්න , සිරුර සිහින් කරගන්න සහ මනස නිරෝගී කරගන්න කැමතිද?
එහෙනම් පහත සදහන් whatsapp අංකයට කෙටි පණිවිඩයක් එවා අපත් සමග එකතු වන්න...❤️
Homagama class💫
Whatsup 075 0110948
Place - පාසල් මාවත,දියගම (දියගම කනිශ්ථ විදුහල ඉදිරිපිට)
💫💫💫💫💫💫
Pahathgama class💫
Watsapp 0778669134
0753583657
03/09/2025
Party yourself into shape😍💃
Hey ladies 😍 its time for a new beginning 💃
We are starting a new beginner Dance Fitness class💪💃
Date - 04 september 2025
Time - 9 A.m to 10.30 A.m
Place - Aki Dance Fitness Studio Diyagama😍💃
Only ladies & Kids
01/07/2025
දැන් තරබාරැබව ප්‍රශ්නයක් කරගන්න එපා..😍
තරබාරැ බව අඩුකරගෙන මානසික ආතතියෙන් මිදෙන්න ....සතුටින් වර්ක්අවුට් කරන්න එකතු වෙන්න...👇👇👇👇
This is the lovely surprise ❤️❤️❤️
Thank you so much this lovely Dance Done for us😍💃
This is the most Beautiful Dance💃💃💃💃💃 love you so much 😘😘😘😘
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
10650