CricNews Lk

CricNews Lk

Share

CricnewsLk.com 📰 Official page | Stay Tuned For International Cricket News

08/07/2021

🔴 ආබාදයක් හේතුවෙන් පාකිස්තානු ක්‍ර්‍රීඩක Haris Sohailට ඉදිරි එංගලන්ත එක්දින සංචාරය අහිමිවෙයි.

අද ආරම්භවන එංගලන්ත එක්දින තරගාවලියේ තරග තුනම අහිමිවෙයි. පසුගිය සතියේ ඩර්බින් වලදී පැවති සුහුනු සැසියක් අතරතුර මෙමෙ අභාදය සිදුවී තිබෙනවා. මේ අනුව ඔහුට සති හතරක විවේකයක් නිර්දේශ වී තිබෙනවා.

08/07/2021

🔴 ඔස්ට්‍රේලියා එක්දින තරග සංචාරයට Hetmyer, Cottrell, Chase තෝරාගනී.

පසුගිය ලංකා තරග සංචාරයට ශාරීරික යෝග්‍යතා අසමත් වීම හේතුවෙන් ක්‍රීඩා නොකල Shimron Hetmyer, Sheldon Cottrell, Rostan Chase යන ක්‍රීඩකයින් තිදෙනා ඇතුලුව ක්‍රීඩකයන් 15කින් යුතු සංචිතයක් එලබෙන ඔස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියට නම් කර ඇත. ඒ Kevin Sinclear, Kyle Mayers යන ක්‍රීඩකයන් වෙනුවටයි.

Squad:
Kieron Pollard (Captain),
Shai Hope (Vice-Captain/Wk),
Fabian Allen,
Darren Bravo,
Roston Chase,
Sheldon Cottrell,
Shimron Hetmyer,
Jason Holder,
Akeal Hosein,
Alzarri Joseph,
Evin Lewis,
Jason Mohammed,
Anderson Philip,
Nicholas Pooran,
Romario Shepherd

08/07/2021

😎
ICC ජූනි මස ක්‍රිකට් ක්‍රීඩකයා | නිර්දේශිත නාම 😎🤓

🏏 Devon Conway 🇳🇿 | Test Runs: 379 (Avg: 63.16)
🏏 Quinten De K**k 🇿🇦 | Test Runs: 237 (Avg: 118.50) | T20 Runs: 135 (Avg:45)
🔴 Kyle Jamieson 🇳🇿 | Test Wickets: 10 (Avg: 17.40)

කාවද ඔයා තෝරගන්නෙ??? 🤤
Vote HERE - https://bit.ly/36kIwqQ

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo
Colombo
189969