ගිය ආත්මේ කරපු දේවල් නිසා තමා මේ 🙂
Sri Lanka Cricket Hub
𝗧𝗼 𝗪𝗿𝗶𝘁𝗲 𝗮 𝗡𝗲𝘄 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 𝗜𝗻 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁...!🏏♥️
💠 Since 2020 September 27 💠
අඩෝ දස්සා
අපරාදේ
😪🫠
Carima Fixing Bet මැව් එකනේ
😂
22/02/2026
Final යන ටීම් දෙකට අද හොද දවසක් නෙවෙයි 😪
22/02/2026
Legends 💓🫶
18/02/2026
ඇත්තටම මේ මනුස්සයාට ආතල් එකේ පාඩුවේ සින්දුවක් ලියාගෙන ජීවිතේ ඉතුරු කාලේ විනෝදයෙන් ගෙවන්න තිබ්බා .ඒත් සංගලා මහේලලා නොකරපු ඒත් මෙයා කරපු ,කරලත් සෑහෙන්න බැනුම් අහපු මේ මනුස්සයාව ලංකාවට ඕනම කාලයයි මේ.
#ලෙජෙන්ඩ්_මාලි 💓👑
හැමෝගෙන්ම බැනුම් අහගෙන ටීම් එක වෙනුවෙන් එදත් අදත් හිටගෙන ආදරයෙන් වැළඳගෙන ඉන්න අපේ ලෙජෙන්ඩ් මාලි 💓🫶
16/02/2026
සිංහයා අවදිවෙනකන් විතරයි නරි හූ කියන්නේ....ලංකාව කියන්නේ මොනවද රටක්ද කියලා අද ලෝකයම දැනගත්තා.ආයේ ලංකාව එක්ක සෙල්ලම් කරනකොට පරණ භීතිකාව දැනෙන්න ඕන එච්චරයි 💓🫶
මෙන්ඩා - නිස්සංක කියන්නෙ වෙනම ලෙවල් එකක් 👑💓
16/02/2026
ලංකාවේ ගිලිහුණු අභිමානය යකෝ මේ ගෙනල්ලා දුන්නේ..ඕසීලා මීක් නෑ 😂💓.අඩෝ World Class World Cup 100k ඕයි.අපි දිනුම් යකෝ.රෙකෝඩ් පිට රෙකෝඩ් 😂💓 අපි සුපර් 8 ...Done & Dusted 🙈💓
16/02/2026
ලොකූගේ වගකීම කරා දැන් පොඩීගේ Match Finishing එක තියෙන්නෙ 🥹💓🫶
Click here to claim your Sponsored Listing.