Sri Lanka WMBF Muay Boran, WMO Muay Thai & UBF Boxing

Sri Lanka WMBF Muay Boran, WMO Muay Thai & UBF Boxing

Share

Official Page For 2026 Negombo ITMA Asian Games Enjoy your visit here and please feel free to send correspondence at the mail address provided here.

ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මුයේතායි සංගමය යනු Muay Boran සහ WMO වෘත්තිය Muay Thai සටන් කලා ක්ශේත්‍රය තුල සටන් කලා දේශපාලනය සහ කුහකත්වයන් තොරව ජාතික සහ ජාත්‍යන්තර අවස්ථා ලබා දීමට කැපවූ ස්වාධීන සංවිධානයකි. මෙය ශ්‍රී ලංකාවේ අනෙක් සටන් කලා සංවිධාන සමග සහයෝගයෙන් හා සුහදශීලී සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් මිත්‍රශීලී සංවිධානයකි. අනෙක් සටන්කලා ශික්ෂණවල නියැලෙන අතර ඔබට අප හා එක්වී ඔබේ සංගමය දියුණුක

23/05/2026

Win 2 tickets to ITMA Asian Games Sri Lanka 2026 🇱🇰🥊

Be part of history at the biggest International Muaythai & UBF Boxing Championship ever held in Sri Lanka — featuring fighters from 14 countries, beachfront fight nights, music, food, and world-class combat sports entertainment.

📍 Goldi Sands Hotel, Negombo
📅 30 May – 1 June 2026 | Date of your choice

To enter:

1. Like this post
2. Share to your story
3. Tag the friend you’re bringing

Multiple entries allowed. One winner will be picked on 27 May 2026.

19/05/2026

ITMA ASIAN GAMES SRI LANKA 2026

14 Nations. One Arena. One Historic Weekend.

Experience the biggest international Muaythai & UBF Boxing Championship ever held in Sri Lanka . LIVE at the beachfront Goldi Sands Hotel in Negombo. 🌊🔥

https://mytickets.lk/events/6a02e5b4533d0e4e2d35bfd6

19/05/2026

⚠️ IMPORTANT NOTICE TO ALL MEMBERS ⚠️

We have identified a Facebook group/account using the name of our event and sharing false or unauthorized information regarding the ITMA Asian Games 2026.

Please be aware:

❌ This group/account is NOT officially connected with our organization.
❌ Do NOT send money, registration fees, or personal information to any unofficial pages or individuals.
✅ Follow only our official communication channels for authentic event updates and announcements.

Dear members and followers, we kindly request everyone to REPORT the fake page/group immediately. Some of our members and followers are becoming confused by this fraudulent account, and we believe it is being used for scam activities.

If you have joined the fake group/page, please LEAVE and REPORT it immediately.

Thank you for your cooperation and support in helping us protect our community . https://www.facebook.com/share/g/1CvseoTugY/?mibextid=wwXIfr

18/05/2026

NEGOMBO… ARE YOU READY? 🔥🇱🇰

For the FIRST TIME EVER, the ITMA Asian Games are coming to Sri Lanka with 14 countries competing in ONE massive beachfront arena 🌊🥊

Expect:
🔥 Live international fight matches
🔥 Beachfront atmosphere
🔥 DJs & entertainment
🔥 Food & drinks available inside 🍔🍹
🔥 International fighters LIVE

📍 Goldi Sands Hotel, Negombo
📅 May 30 – June 1

This is more than a tournament… this is an international experience.

🎟️ TICKETS OUT NOW https://mytickets.lk/events/6a02e5b4533d0e4e2d35bfd6
📩 Message us to reserve your seats
🚪 Tickets also available at the door

ITMA - ASIAN GAMES 2026 16/05/2026

ITMA ක්‍රීඩා උළෙල නිල ලියාපදිංචිය;
හිතවත් සටන් ක්‍රීඩකයන්, නිලධාරීන්, විනිසුරුවන්, සම්මන්ත්‍රණ සහභාගිවන්නන් සහ ආධාරකරුවන් වෙත,
සියලුම සහභාගිවන්නන් 2026 මැයි 21 දිනට පෙර Smoothcomp හරහා ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුය.
ලියාපදිංචි වීමේ පියවර
1. ඔබගේ පුද්ගලික Smoothcomp පැතිකඩක් (profile) සාදාගන්න.
2. මෙම ඉසව්ව සොයන්න: ITMA - ASIAN GAMES 2026
3. 'Register' මත ක්ලික් කර ඔබගේ පුද්ගලික තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.
4. Academy/Club ඩ්‍රොප්ඩවුන් (dropdown) මෙනුවෙන් ITMA Asian Games 2026 තෝරන්න.
5. ඔබගේ කාණ්ඩය/අංශය (category/division) තෝරා ලියාපදිංචිය සම්පූර්ණ කරන්න.

ITMA - ASIAN GAMES 2026 Smoothcomp is a tournament software for combat sports. The smoothest way to participate, organize and follow competitions

15/05/2026

සටන් කලා ක්‍රීඩාව තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ලෝක ප්‍රකට තායි සටන් කලා තරගාවලිය මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් පරිශ්‍රයේදී මේ මස 28 වැනිදා සිට ජුනි 1 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තායිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන මේ අන්තර්ජාතික තායි සටන් කලා තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, රටවල් 15ක ජාත්‍යන්තර ක්‍රීඩකයන් 120කට වැඩි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුහුණුකරුවන්, මාධ්‍ය නියෝජිතයන් සහ සහයකයන් ද ඇතුළුව සමස්ත සහභාගිත්වය 350ක් ඉක්මවනු ඇති අතර, මෙය මෙරට ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයට විශාල ප්‍රබෝධයක් වනු නිසැකය.

තරගාවලියේ සමාරම්භක උත්සවය මේ 31 වැනිදා පස්වරු 5:30ට මීගමුවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. ලෝක මුඅයිතායි සංවිධානය, ලෝක මුඅයි බෝරාන් සම්මේලනය සහ එක්සත් බොක්සිං සම්මේලනය වැනි ලොව ප්‍රමුඛතම සටන් කලා පාලක මණ්ඩලවල නිල අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. තායිලන්තයෙන් සහ අනෙකුත් සහභාගි වන රටවලින් පැමිණෙන ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් විසින් තරගාවලියේ ප්‍රමිතීන් පාලනය කරනු ලබයි.

වසර විසි දෙකකට අධික කාලයක් මෙරට තායි සටන් කලාවේ දියුණුව වෙනුවෙන් කළ සේවය අගයමින්, මුඅයිතායි ලංකා ආයතනයේ සභාපති දුෂාන්ත පෙරේරා මහතා මෙරට එකම ජාතික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර තිබේ.

14/05/2026

TICKETS ARE NOW LIVE
🇱🇰 🇮🇳 🇹🇭 🇵🇰 🇳🇵 🇧🇩 🇲🇾 🇸🇬 🇵🇭 🇰🇿 and more…
Get ready for the ITMA Asian Games 2026 — an unforgettable weekend of Muaythai, Muay Boran & Boxing action in Sri Lanka 🇱🇰🥊
Witness elite fighters from across Asia compete live on one stage.

📍 Goldi Sands Hotel, Negombo
📅 30 May – 1 June 2026

🎟️ Secure your tickets now: https://mytickets.lk/events/6a02e5b4533d0e4e2d35bfd6

12/05/2026

🔥 LESS THAN 15 DAYS TO GO! 🔥
The Biggest International Muaythai & UBF Championship Ever Held in Sri Lanka! 🇱🇰
ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර මුයිතායි සහ UBF බොක්සිං ශූරතාවලිය!
🔥 BOOK YOUR TICKETS NOW — LIMITED SEATING AVAILABLE! 🔥
https://mytickets.lk/events/6a02e5b4533d0e4e2d35bfd6

10/05/2026

ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලියක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතියි. තායිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක ප්‍රකට ‘ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලිය (International & Thai Martial Arts Games - ITMA)’ ප්‍රථම වරට මැයි 28 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි. මෙම සුවිශේෂී අන්තර්ජාතික සටන් කලා තරගාවලිය පැවැත්වෙන්නේ මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් (Goldi Sands) හෝටල් පරිශ්‍රයේ දී යි. එය ශ්‍රී ලංකාවේ සටන් කලා ඉතිහාසයේ මෙන්ම ක්‍රීඩා සංචාරක කර්මාන්තයේ සුවිශේෂී කඩඉමක් බවයි පැවසෙන්නේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය මැයි 31 වැනිදා පස්වරු 5:30ට මීගමුවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

World Muay Thai Organization (WMO), World Muay Boran Federation (WMBF) සහ Universal Boxing Federation (UBF) වැනි ලොව ප්‍රමුඛතම සටන් කලා පාලක මණ්ඩලවල නිල අධීක්ෂණය යටතේ මෙවර මෙම තරගාවලිය මෙරටේ දී පැවැත්වේ. තායිලන්තයෙන් සහ අනෙකුත් සහභාගී වන රටවලින් පැමිණෙන ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් විසින් තරගාවලියේ ප්‍රමිතීන් පාලනය කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ඉහත සඳහන් කළ ජාත්‍යන්තර සංවිධානවල නිල නියෝජිතයා වන්නේ ‘WMO හී මෙරට ශාඛාව වන WMO Muaythai Lanka සංවිධානය යි. වසර විසි දෙකකට අධික කාලයක් මෙරට තායි සටන් කලාව නියෝජනය කළ එම සංවිධානයේ සභාපති දුෂාන්ත පෙරේරා මහතා විසින් මෙම තරගාවලිය සඳහා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිල අනුමැතිය ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය, තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Kru Muaythai Association (KMA) තරගාවලියට දායකත්වය දක්ව යි.

මෙම තරගාවලිය සඳහා රටවල් 15කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර ක්‍රීඩකයින් 120කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුහුණුකරුවන්, සහායකයින් සහ දෙස් විදෙස් ක්‍රීඩා මාධ්‍යවේදීන්ද ඇතුළුව 350 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තරගාවලිය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ. එය මෙරට ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයට විශාල ප්‍රබෝධයක් වනු ඇතැයි දුෂාන්ත පෙරේරා මහතා ‘දිනමිණ FB’ වෙත පැවසුවේය.

තරගාවලියට සමගාමීව සම්මන්ත්‍රණ, තාක්ෂණික වැඩමුළු සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. සහභාගී වන රටවල් අතර තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම මෙම කාර්යයේ මූලික අරමුණ බව ඔහු සඳහන් කරයි.

“මෙම සමාරම්භක අවස්ථාවට මෙන්ම තරගාවලිය පැවැත්වෙන කාළ සීමාව පුරා අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා නිලධාරීන්, නගරාධිපතිවරුන්, ආරක්ෂා අංශ ප්‍රධානීන් මෙන්ම විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි. තායිලන්ත තානාපති කාර්යාලය ද නිල වශයෙන් මෙම අවස්ථාව නියෝජනය කරනු ඇත.

ජාත්‍යන්තරව Sport Tourism කියන්නේ විශාල කර්මාන්තයක්. ශ්‍රී ලංකාව රටක් විදිහට තවමත් ප්‍රමාණවත්ව ඒ ක්ෂේත්‍රයට ඇතුල් වෙලා නැහැ. ශ්‍රී ලංකාව සතු දක්ෂතා සහ සංස්කෘතික සහයෝගීතාවය අගයමින් තමයි අපි අපේ රට ට මෙම ආසියානු ශූරතාවලිය ලබාගත්තේ. ITMA - 2026 තරගාවලිය හරහා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව ලෝකයේ සටන් කලාවන්, ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සංස්කෘතික හුවමාරුව වගේම Sport Tourism සඳහා වූ ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශක්තිමත් වනු ඇති බව” යි ඔහු පවසයි.
# KMA # WMO # WMBF #

Photos from Sri Lanka WMBF Muay Boran, WMO Muay Thai & UBF Boxing's post 08/05/2026

🔥 LESS THAN 20 DAYS TO GO! 🔥
🥊 HISTORY IN THE MAKING
The Biggest International Muaythai & UBF Championship Ever Held in Sri Lanka! 🇱🇰
ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර මුයිතායි සහ UBF බොක්සිං ශූරතාවලිය!

🇱🇰 Sri Lanka Tourism Promotion Bureau Approved
Under the Ministry of Foreign Affairs & Tourism

🌍 14 CONFIRMED COUNTRIES
🇮🇩 Indonesia | 🇰🇷 Korea | 🇸🇬 Singapore | 🇺🇸 USA
🇬🇧 England | 🇺🇿 Uzbekistan | 🇮🇳 India | 🇦🇫 Afghanistan
🇭🇰 Hong Kong | 🇦🇺 Australia | 🇻🇳 Vietnam | 🇷🇺 Russia
🇵🇭 Philippines | 🇹🇭 Thailand

Get ready for an unforgettable weekend packed with action, adrenaline, international fighters, beach vibes, music, food, and world-class combat sports entertainment! 🌊🔥

📅 EVENT DETAILS

📍 Goldi Sands Hotel, Negombo
📆 28 May – 1 June 2026

🎟 FIGHT NIGHT SCHEDULE & TICKETS

🥊 Saturday – 30 May 2026
🕓 4:30 PM – 10:00 PM
🎫 Rs. 3000

✨ Opening Ceremony Show
🥊 Sunday – 31 May 2026
🕓 4:30 PM – 10:00 PM
🎫 Rs. 3500

🥊 Monday – 1 June 2026
🕓 4:30 PM – 10:00 PM
🎫 Rs. 3000

🔥 WHY YOU CAN’T MISS THIS EVENT

✔ Massive beachfront fight arena with an electric atmosphere 🌊
✔ International Muaythai & UBF Championship bouts 🥊
✔ Outdoor DJ entertainment & live event experience 🎧🔥
✔ Food & beverages available at regular hotel prices 🍔🥤
✔ Meet international fighters, coaches & Grand Masters 🌍
✔ International Referee Certification Seminar
✔ Muay Boran & Muaythai International Seminars
✔ Hosted entirely inside the official luxury hotel venue
✔ Technical supervision by Senior Grand Master Woody

🥇 Elite athletes are now being selected to compete on this historic international stage!

⚡ Whether you are a fight fan, athlete, trainer, or just looking for an epic night out in Negombo — THIS is the event everyone will be talking about!

📩 FOR TICKETS & INFORMATION

👤 Ajarn Dushantha Perera
Chairman – WMO Muaythai Sri Lanka
📱 WhatsApp: +44 7931 817959

👤 Nuwan Dhananjaya
Secretary – WMO Muaythai Sri Lanka
📱 WhatsApp: +94 777 889 520

🎟 TICKET RESERVATIONS

📱 WhatsApp: +94 773 875 574

🔥 BOOK YOUR TICKETS NOW — LIMITED SEATING AVAILABLE! 🔥

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Rathmalana
Colombo