Colombo Divisional Sports Festival

Colombo Divisional Sports Festival

Share

Sports ✨

Photos from Colombo Divisional Sports Festival's post 17/03/2025

ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයවන හතළිස් නව වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන බස්නාහිර පළාතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අන්තර් ක්‍රීඩා සමාජ හා අන්තර් පාසල් අතර පැවැත් වූ හතළිස් නව වන කොළඹ ප්‍රාදේශීය කොට්ඨාස ක්‍රීඩා උළෙල උළෙල සඳහා ක්‍රීඩා සමාජ හා පාසල් නියෝජනය කරමින් හත්සීයයකට ආසන්න ක්‍රීඩක ක්‍රීඩකාවන් ප්‍රමාණයක් සහභාගී විය.
මෙම ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා ශුරතාවය එච්.එස් .ක්‍රීඩා සමාජය දිනා ගත් අතර අනුශූරතාවය ස්ට්‍රෝන්ග් යූත් ක්‍රීඩා සමාජයේ දිනාගන්නා ලදී. 16න් පහළ පාසල් බාලක මලල ක්‍රීඩා ශූරතාවය ශාන්ත බෙනඩික් විද්‍යාලය දිනා ගත් අතර අනුශූරතාවය කොටහේන විවේකානන්ද ජාතික පාසල හිමි කර ගන්නා ලදී..16න් පහළ පාසල් බාලිකා මලල ක්‍රීඩා ශුරතාවය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය විද්‍යාලය විසින්ද එහි අනුශූරතාවය කොළඹ කනපතී හින්දු බාලිකා විද්‍යාලයේ විසින්ද දිනාගන්නා ලදී.

මෙම ක්‍රීඩා උළෙලේ විවෘත අංශයේ සමස්ත සම ශුරතාවය එච්.එස් ක්‍රීඩා සමාජය හා ස්ටෝන්ග් යූත් ක්‍රීඩා සමාජය විසින් හිමි කරගන්නා ලදී .
මෙම ක්‍රීඩා උළෙල කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.

15/03/2025
Photos from Colombo Divisional Sports Festival's post 09/03/2025

10 000 M

Photos from Colombo Divisional Sports Festival's post 09/03/2025

10 000M

Photos from Colombo Divisional Sports Festival's post 09/03/2025

Football

Photos from Colombo Divisional Sports Festival's post 09/03/2025

Kabaddi

Photos from Colombo Divisional Sports Festival's post 09/03/2025

Elle

Photos from Colombo Divisional Sports Festival's post 09/02/2025

Cricket match
09/02/2025 at
Nawagampura Ground

Boy's teams 18
Girls team 4

Photos from Colombo Divisional Sports Festival's post 09/02/2025

Cricket match

congratulations

Photos from Colombo Divisional Sports Festival's post 09/02/2025

Volleyball match

congratulations

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo