The Balance Of Life

The Balance Of Life

Share

We are a team, who engage with Eco Adventure Base Professional Development training, As well as stre

Making a Difference

Team training has a great impact not only on teams and its members but also to the company and its clients as well. Investing on this kind of training and development is not wasteful at all because of the proven benefits it provides. It is not simply an event that lasts a day but is a continuous learning opportunity that can really make a difference for a company’s performance

🔴සාර්ථකත්වයට හේතු වෙන්නේ "Talents" ද නැත්නම් "Hard Work"ද?

"මම ඕන දෙයකට දක්ෂයි බං.මම ඉතින් මොකටද අමුතුවෙන් ඒ වෙනුවෙන් Hard work කරන්නේ.මේ පුළුවන් ටිකෙන් ගේමක් ගහන්න පුළුවන් නෙ"

ඔයාට ඔයාගෙ කුසලතා සම්බන්ධයෙන් ආත්ම විශ්වාසයක් තිබීම හොඳ දෙයක් නමුත් ඒ පිළිබඳව අධිතක්සේරුවෙන් ඉන්නවා නම් ඒක ඔයාව අසාර්ථකත්වයට විතරයි අරගෙන යන්නේ.ගොඩක් වෙලාවට දක්ෂතා හොඳට තියෙන පිරිස තමන්ගේ දක්ෂතා තවදුරත් වැඩිදියුණු  කරගන්නේ නැතුව කාලය කා දමමින් ඉන්නවා.නමුත් ඒ අතරේ උනන්දුව සහ දැඩි ආශාවක් තියෙන අය වෙහෙස මහන්සි වෙළා තමන්ගේ දක්ෂතා නිර්මාණය කරගෙන සාර්ථකත්වය අත්පත් කරගන්නවා.

ඔයා දහඩිය වගුරවන්නේ නැතිව නිඳාගෙන ඉඳලා සාර්ථකත්වය ගැන  සිහින දකිමින් ඉන්න කෙනෙක් නම් ඔයාට ඔයාගෙ සිහිනය සාක්ෂාත් කරගැනීමම සිහිනයක්ම පමණයි.

පොඩ්ඩක් කල්පනා කරළා බලන්න...!

වෙහෙස මහන්සි වෙන්නේ නැතුව ලබන ජයග්‍රහණයන්ගෙන් ඵලක් තියෙනවාද ?

ඔයත් ඔයාගෙ Talent එක ගැන අධිතක්සේරු කරමින් විභාගය ආසන්න වෙන තෙක් පාඩම් වැඩ කල් දාන කෙනෙක් නම් ඒ පුරුද්දෙන් මිදිලා හරි විධියට පාඩම් වැඩ ආසාවෙන් කරළා ඉගෙනුම් සාර්ථකත්වය ලබාගන්න කැමති නම් The Study Master Premium class පාඨමාලාවට දැන්ම සම්බන්ධ වෙන්න.මෙම පාඨමාලාවට පෙබරවාරි 15 වන දිනට පෙර ලියාපදිංචි  වෙන සියළු දෙනාටම රුපියල් 5000 ක වට්ටමක් හිමි වෙනෙවා.සම්බන්ධ කරගනු ලබන්නේ සීමිත පිරිසක් බැවින් ඔබේ අසුන දැන්ම වෙන් කරවාගන්න.

🟥මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට අත්විඳින්නට ලැබෙන  සුවිශේෂීතා 

•මාස තුන පුරාවටම සෑම සිසුවෙකුටම
අදාලව Personal coaching sessions පැවැත්වෙනවා.

•සෑම පාඩමකදිම Self -Developmental Exercises ලබා දෙනවා.

•සෑම වැඩසටහනකටම සජීවීව සම්බන්ධ කරගෙන ඔබේ ඉගෙනුම් කුසලතා පමණක් නොව සන්නිවේදන සහ සමාජීය කුසලතා වර්ධනය කිරීම.

•හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවී ඉලක්ක ලබා දෙමින් ඒවාට කටයුතු කරන ආකාරය පුහුණු කිරීම.

ඔයාටත් ඔයාගෙ අධ්‍යයන ජිවිතය සාර්ථකත්වයට පත් කරගන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් Oshan Chamindu 0766275550 අංකයට "TSM" ලෙස Whatsapp පණිවිඩයක් යොමු කර මෙම
වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් වීමට ඇමතුමක් ලබා ගන්න.එසේ ඇමතුමක් ලබා ගන්නා අයට තම අධ්‍යයන
ගැටළු සඳහා උපදෙස් ලබා ගැනීමේ හැකියාවද තියෙනවා.

🟥කාරුණිකව අවධානය යොමු කරන්න..!

මෙම පාඨමාලාව සම්බන්ධ කරගනු ලබන්නේ සීමීත පිරිසක් බැවින් පසුතැවිලි වීමට පෙර ඔබේ ආසනය අදම වෙන් කරවාගන්න.පෙබරවාරි 15 වන දිනට පෙර

මෙම පාඨමාලාවට ගෙවීම් කටයුතු කරන
අයට රුපියල් 5000 ක වට්ටමක් හිමි වෙනෙවා.

වැඩිදුරටත් විස්තර දැන ගැනීමට කැමති නම් පහත Whatsapp group link එක ඔස්සේ සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/L4tx577pWTA020kqViuJ42

පාඨමාලාවට ලියාපදිංචි වීමට කැමති අය 
පහත Google form එක පුරවන්න 👇

https://surveyheart.com/form/63d4d8acf5e30e54458dc3bd

සටහන ලිව්වේ : Oshan Chamindu ©

#Dreamhunter

#Huntyourdreams

#Oshanchamindu 02/03/2023

https://fb.watch/j00rWqCU7_/

🔴සාර්ථකත්වයට හේතු වෙන්නේ "Talents" ද නැත්නම් "Hard Work"ද? "මම ඕන දෙයකට දක්ෂයි බං.මම ඉතින් මොකටද අමුතුවෙන් ඒ වෙනුවෙන් Hard work කරන්නේ.මේ පුළුවන් ටිකෙන් ගේමක් ගහන්න පුළුවන් නෙ" ඔයාට ඔයාගෙ කුසලතා සම්බන්ධයෙන් ආත්ම විශ්වාසයක් තිබීම හොඳ දෙයක් නමුත් ඒ පිළිබඳව අධිතක්සේරුවෙන් ඉන්නවා නම් ඒක ඔයාව අසාර්ථකත්වයට විතරයි අරගෙන යන්නේ.ගොඩක් වෙලාවට දක්ෂතා හොඳට තියෙන පිරිස තමන්ගේ දක්ෂතා තවදුරත් වැඩිදියුණු කරගන්නේ නැතුව කාලය කා දමමින් ඉන්නවා.නමුත් ඒ අතරේ උනන්දුව සහ දැඩි ආශාවක් තියෙන අය වෙහෙස මහන්සි වෙළා තමන්ගේ දක්ෂතා නිර්මාණය කරගෙන සාර්ථකත්වය අත්පත් කරගන්නවා. ඔයා දහඩිය වගුරවන්නේ නැතිව නිඳාගෙන ඉඳලා සාර්ථකත්වය ගැන සිහින දකිමින් ඉන්න කෙනෙක් නම් ඔයාට ඔයාගෙ සිහිනය සාක්ෂාත් කරගැනීමම සිහිනයක්ම පමණයි. පොඩ්ඩක් කල්පනා කරළා බලන්න...! වෙහෙස මහන්සි වෙන්නේ නැතුව ලබන ජයග්‍රහණයන්ගෙන් ඵලක් තියෙනවාද ? ඔයත් ඔයාගෙ Talent එක ගැන අධිතක්සේරු කරමින් විභාගය ආසන්න වෙන තෙක් පාඩම් වැඩ කල් දාන කෙනෙක් නම් ඒ පුරුද්දෙන් මිදිලා හරි විධියට පාඩම් වැඩ ආසාවෙන් කරළා ඉගෙනුම් සාර්ථකත්වය ලබාගන්න කැමති නම් The Study Master Premium class පාඨමාලාවට දැන්ම සම්බන්ධ වෙන්න.මෙම පාඨමාලාවට පෙබරවාරි 15 වන දිනට පෙර ලියාපදිංචි වෙන සියළු දෙනාටම රුපියල් 5000 ක වට්ටමක් හිමි වෙනෙවා.සම්බන්ධ කරගනු ලබන්නේ සීමිත පිරිසක් බැවින් ඔබේ අසුන දැන්ම වෙන් කරවාගන්න. 🟥මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට අත්විඳින්නට ලැබෙන සුවිශේෂීතා •මාස තුන පුරාවටම සෑම සිසුවෙකුටම අදාලව Personal coaching sessions පැවැත්වෙනවා. •සෑම පාඩමකදිම Self -Developmental Exercises ලබා දෙනවා. •සෑම වැඩසටහනකටම සජීවීව සම්බන්ධ කරගෙන ඔබේ ඉගෙනුම් කුසලතා පමණක් නොව සන්නිවේදන සහ සමාජීය කුසලතා වර්ධනය කිරීම. •හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවී ඉලක්ක ලබා දෙමින් ඒවාට කටයුතු කරන ආකාරය පුහුණු කිරීම. ඔයාටත් ඔයාගෙ අධ්‍යයන ජිවිතය සාර්ථකත්වයට පත් කරගන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් Oshan Chamindu 0766275550 අංකයට "TSM" ලෙස Whatsapp පණිවිඩයක් යොමු කර මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් වීමට ඇමතුමක් ලබා ගන්න.එසේ ඇමතුමක් ලබා ගන්නා අයට තම අධ්‍යයන ගැටළු සඳහා උපදෙස් ලබා ගැනීමේ හැකියාවද තියෙනවා. 🟥කාරුණිකව අවධානය යොමු කරන්න..! මෙම පාඨමාලාව සම්බන්ධ කරගනු ලබන්නේ සීමීත පිරිසක් බැවින් පසුතැවිලි වීමට පෙර ඔබේ ආසනය අදම වෙන් කරවාගන්න.පෙබරවාරි 15 වන දිනට පෙර මෙම පාඨමාලාවට ගෙවීම් කටයුතු කරන අයට රුපියල් 5000 ක වට්ටමක් හිමි වෙනෙවා. වැඩිදුරටත් විස්තර දැන ගැනීමට කැමති නම් පහත Whatsapp group link එක ඔස්සේ සම්බන්ධ වෙන්න. https://chat.whatsapp.com/L4tx577pWTA020kqViuJ42 පාඨමාලාවට ලියාපදිංචි වීමට කැමති අය පහත Google form එක පුරවන්න 👇 https://surveyheart.com/form/63d4d8acf5e30e54458dc3bd සටහන ලිව්වේ : Oshan Chamindu © #Dreamhunter #Huntyourdreams #Oshanchamindu

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo 05
Colombo
00500

Opening Hours

Monday 08:30 - 10:30
Tuesday 08:30 - 10:30
Wednesday 08:30 - 10:30
Thursday 08:30 - 10:30
Friday 08:30 - 10:30
Saturday 08:30 - 10:30
Sunday 08:30 - 10:30