police tug of war

police tug of war

Share

police tug of war promote

31/12/2025
24/12/2025

පාපන්දු ක්‍රීඩාවෙන් ..
ශ්‍රී ලංකා මාතාව හා පොලිස් මාතාව
රනින් බැබල වූ
ඔබට නිවන් සුව ලැබේවා....

21/12/2025

2025 ජනවාරි....❤❤❤

23/11/2025

2025 ලෝක ශූරතා බොක්සින් තරගාවලිය (IBM Men’s World Boxing Championship)
ශ්‍රී ලංකාව නියෝජනය කරන ❤ ගයාන් ❤ --------------

2025.නොවැම්බර් මස 29 වන දින සිට දෙසැම්බර් 13 දක්වා ඩුබායි හි පැවැත්වෙන IBM Men’s World Boxing Championship තරගය සදහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන පො.කො 92705 ගයාන් නිලදාරියා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරිම සදහා තොරාගත් ක්‍රීඩකයින් 08 දෙනා අතරට සුදුසුකම් ලැබූ අතර.මෙම ක්‍රීඩකයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් කඹ ඇදීමේ කණ්ඩායමේ උනුසුම් සුබපැතුම්.
ලකමව සහ ශ්‍රී ලංකා පොලීසිය රනින් බැබලවීමට ඔබට ශක්තිය ලැබේවා...
🏆🏆❤❤🏆🏆❤❤🏆🏆❤❤🏆🏆

08/11/2025

පොලිස් අන්තර් කොට්ඨාශ වොලිබෝල් තරගාවාලියේ අනුශූරතාවය හිමි කරගත් FFHQ කණ්ඩාමට උනුසුම් සුභ පැතුම්...
🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

02/11/2025

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

02/11/2025

ශ්‍රී ලංකා පොලිස් කඹ කන්ඩායම නියෝජනය කරමින්,ජාතික කඹ කන්ඩායම නියෝජනය කල ජේෂ්ඨ ක්‍රීඩයකු මෙන්න නිහතමානි නිලදාරියෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඉහමහත් සේවයක් සිදුකරමින් සිටින පො.ප ඩී.එම්.පී.කේ දිසානයක මහතා ඇහැටුවැව පොලිස් ස්තානායේ ස්තානාධිපති වරයා ලෙස පත්ව ඇත....👑️👑️👑️👑️👑️
❤ඔබ තුමාට ශ්‍රි ලංකා පොලිස් කඹ කන්ඩායමේ උනුසුම් සුභ පැතුම්...❤
🏆ජයෙන් ජයම වේවා...🏆

01/10/2025

ඔන්න දවස දෙසැම්බර් 07ලු..
ලෑස්තිද?

21/09/2025

ශ්‍රී ලාංකා පොලීසියේ කඹ ක්‍රීඩාවට ආස කරන හැමෝම
Follow කරලා ලස්සන ගමනකට අතහිත දෙන්න....
ලස්සනම ලස්සන තරග තියෙන වීඩියෝ ටිකකින් ඉදිරියේදී හමුවෙමු...
ජයෙන් ජයම වේවා.

16/09/2025

84 පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රීඩා උළෙල...
❤STFකණ්ඩායම❤

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Police Sport Devestion
Colombo
COLOMBO05