CEYLONcricinfo

CEYLONcricinfo

Share

🏏 Welcome to CEYLONcricinfo! 🌴

Join us to celebrate the passion, history, and spirit of the gentleman's game.

Like, share, and stay tuned for the latest buzz! 🏆✨

Photos from Cartoon House's post 25/04/2025

ඔයාගේ බිස්නස් එකේ සෝශල් මීඩියා පෝස්ට් ටික කර ගන්න තැනක් බැලුවනම් දැන්ම AMDigiart එකට කතා කරන්න.
ගම්පහ Sanasa Ideal Complex එකේ නො.78 ශොප් එක.
දුරකනම් ඉන්නේ මේ නො එකට ව්හට්සප්ප් කරන්න. 077 731 2135
AM DigiArts

24/04/2025

අද දින බැංගලෝරයේදී පැවැත්වෙන තරගයේදි වනිදු හසරංග ලකුනු 30ක් රැස් කරොත් ක්‍රිකට් පිත්තක් පාර්ත්‍යාග කරනවා කියලා විරාත් කෝලි ඔහුට පොරොන්දු වී තිබෙනවා 😍❤️ ඒත් වනියා බැට් කරන්න එන්නෙ 7-8 වගේ නේද 💔 ඔයාල හැමෝම සැබෑ ලාංකිකයෙක්නම් ප්‍රාර්ථනා කරන්න අද රාජස්තාන් ටීම් එකේ මුල් කඩුලු හය ඕවර් 8ක් ඇතුලත ගිහින් අපේ වනියට බෝල 25 තිහේ කෑල්ලක් දාගන්න පුලුවන් වෙන්න කියලා 🇱🇰❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️ රාජස්තාන් මැච් එක පැරදුනත් කමක් නෑ අපේ එකාගෙ හීන හැබෑ වෙනවනම් 🥰🇱🇰🇱🇰🇱🇰🔥🔥😍😍😍❤️❤️ වනියා 🇱🇰❤️

20/04/2025

මාලිංගට මාලිංග හමු වූ මොහොත ❤️

Photos from Cartoon House's post 19/04/2025
13/04/2025

ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Tamil New Year!

12/04/2025

Wishing you a blessed and peaceful Poya Day! ✨

Photos from Cartoon House's post 11/04/2025

මෙහෙම අඳින්න පුලුවන් කියන්නේ ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් තමා. ඔයාලත් කතාකරලා බලන්න...

09/04/2025
08/04/2025

Matheesha Pathirana 💪✨️👏
ඔබ දන්නවද ⁉️️
මතීශ ජාත්‍යන්තර T20 තරග වලට වඩා IPL තරග තුල කඩුළු ලබාගෙන ඇති බව ❓

✅ IPL 3️⃣9️⃣ (23)
✅ T20i 3️⃣0️⃣ (18)

31/03/2025

Lesson of the day: Don't hit Wanindu Hasaranga De Silva for a six... 😎🔥
| |

31/03/2025

Rajasthan Royals කණ්ඩායමට එරෙහිව මතීෂ පතිරණගෙන් සාර්ථක පන්දුයැවීමක් 🔥

Matheesha Pathirana 💛
Overs : 04
Runs : 28
Wickets : 02
Economy : 7.00

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo