Sri Lanka Blind Cricket Association

Sri Lanka Blind Cricket Association

Share

Official page of the Sri Lanka Blind Cricket Team, promoting inclusion and excellence in blind cricket.

13/05/2026

Executive Committee Members Of New Build Disibility Cricket Ferderation Of Sri Lanka @ National Sports Council.Colombo 07.

03/03/2026

සුභ පැතුම් පුතා.

13/02/2026

අවසන් දිනය හෙටයි වෛද්‍ය වාර්තා ලබා ගැනීමට තිබූ.

25/11/2025

අද පෙ.ව 08.00ට ජාතික රෑපවාහිණියේ නුගසෙවන වැඩ සටහන බලන්න.අපි එනවා.

Photos from Sri Lanka Blind Cricket Association's post 02/11/2025

With colombo municipal council Mayor.

Photos from Sri Lanka Blind Cricket Association's post 01/10/2025

01/10/2025

මාධ්‍ය නිවේදනයයි.

ලොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය ('Women's T20 world Cup - Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ප්‍රධානී ආචාර්ය ජී. කිවදාසන්නවර් (Dr.G. Kivadasannavar), ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම්. ආර් සුදේශ් තරංග, ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති බූසේ ගවුදා (Mr. Buse Gawda), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහභාගී විය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශාරීරික දුර්වලතාවයන් මත පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන්ට කරන අසාධාරණයක් ලෙස තමන් දකින බවයි. එම නම වෙනුවට වෙනත් නාමයක් යොදා ගැනීමට කාරුණික වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.

වත්මන් රජය වශයෙන් මෙම තරඟාවලිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, තරඟාවලිය සඳහා ඉදිරිපත් වන මෙරට නියෝජනය කරන මෙම ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට අවශ්‍ය මැදිහත් වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වශයෙන් සිදුකරන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රීඩාවේ වර්ගීකරණ ගණන වැඩිවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරග ප්‍රමාණය වැඩිවීමට ද හේතුවක් වන බවයි. ක්‍රීඩාව සඳහා මෙරට සියලු පුරවැසියන් යොමු කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය යන ලෝකයේ රටවල් 07ක සහභාගීත්වයෙන් පැවැත් වේ. මෙම පන්දුවාර විස්සයි 20 පළමුවන දෘශ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරයි. මෙම තරඟාවලිය ඉන්දියාවේ දී ආරම්භවන අතර සමාප්ති උළෙල ඇතුළුව තරඟ 15 ක් නොවැම්බර් 14 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

30/09/2025
Photos from Sri Lanka Blind Cricket Association's post 16/09/2025

2025.09.14 දින ශක්ති සුබ සාධක සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ දෘෂ්‍යාබාඨිත ක්‍රිකට් තරගාවලිය. රත්මලාන ක්‍රිඩා සමාජය සහ ඌව පළාත් ක්‍රීඩා සමාජය අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගය මුලින් පන්දුවට පහර දුන් රත්මලාන ක්‍රීඩා සමාජය පන්දුවාර 20 ට ලකුණු 202 ලබා ගත්තා. B2 ප්‍රදීප් සමීර 77, B3 දිමුතු පෙරේරා 75*
පිලිතුරු ඉනිම ක්‍රීඩා කෙරූ ඌව පළාත් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 102 යි.
තරගයේ වීරයන්
B1 නුවන්ත සුදේශ් (2 wickets)
B2 ප්‍රදීප් සමීර
B3 දිමුතු පෙරේරා

06/09/2025

සැමට ආරාධනා.

28/11/2024

Highlights ✨

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo