Yoga Nath

Yoga Nath

Share

Yoga is not to be performed; it is to be lived.

14/07/2026

Yoga pose... yoga... nath










10/07/2026

"ඉර බැස යන හැම හවසකම,
මතක තබාගන්න...
හිරු හෙටත් උදාවෙනවා වගේ,
ඔබේ ජීවිතයේ හොඳ දවස්ත් නැවත එනවා."


🌿 සුන්දර හවසක් වේවා!
ඔබේ හිත සැනසීමෙන්, ආදරයෙන් සහ බලාපොරොත්තුවෙන් පිරේවා. ❤️
#හිතටසැනසීම #සන්සුන්සිත #භාවනාව

29/06/2026

🔴🔴🔴 🧘‍♂යෝග පන්ති. 🧘‍♂🔴🔴🔴
සිරුර . මනස . ආත්මය . සමතුලිත කරගන්න.

ඔබගේ ශාරීරික සුවතාවය. මානසික සන්සුන් බව සහ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අප සමග එක්වන්න.

🟢 පිළියන්දල. -
Echo studio - බදාදා 6.00pm - 8.00pm

🟢 හෝමාගම
උඩුවන - බදාදා 9.30am - 11.30am

🟢 හෝමාගම, කටුවාන
පිංබිම - බ්‍රහස්පතින්දා 9.00am - 11.00am
සෙනසුරාදා 2.30pm - 4.30pm

🟢 මහරගම
සෙත්මැදුර - අගහරුවාදා / ඉරිදා
4.00pm - 6.00pm

තනි හෝ කණ්ඩායම් පන්ති. , විශේෂ වැඩමුළු සඳහා අමතන්න.
Whatsapp 0707505507

28/06/2026

Yoga life





28/06/2026







Photos from Yoga Nath's post 22/06/2026

ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් සිදුකල යෝග වැඩසටහන

14/05/2026

පෙණහලු ශක්තිමත් කරන, ප්‍රාණ ශක්තිය වැඩිකරන ස්වසන අභයාස.
" ප්‍රානයාම "

13/05/2026

28/04/2026
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo
10300