NKR Cricket Club

NKR Cricket Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NKR Cricket Club, Sports Club, Nagaswaththe Road, Kirulapone, Colombo 06, Colombo.

14/04/2026

ක්‍රීඩාවෙන් පුලුවන් අපිට උතුර දකුණ යා කරන්න🤝. සහෝදරත්වය, මිත්‍රත්වය වර්ධනය කරන්න. සිත් තුල ඇති අවිස්වාශය දුරු කර හදවත් තුල සහජීවනය ගොඩ නගන්න.

අපේ NKR සභාපතිතුමා 🇱🇰(Chamith) ජීවත් වන ජර්මනියේ 🇩🇪 ඔහුගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් Srilankan🇱🇰, India🇮🇳, Pakistan 🇵🇰 සහා Afghanistan 🇦🇫 . ඔවුන් ඉතාමත් සමගියෙන්, සහෝදරත්වයෙන් එකම කණ්ඩායමේ ක්‍රීඩා කරනවා.

ක්‍රීඩාවට දේශපාලනය නොමැති විට කෙතරම් සුන්දරද ❤️🤝

මේ ඔවුන් පුහුණු තරගයක ගත් වීඩියෝවකි.

விளையாட்டு நம்மை வடக்கிலும் தெற்கிலும் இணைக்கும்🤝. அது சகோதரத்துவத்தையும் நட்பையும் வளர்க்கும். அது மனதில் உள்ள அவநம்பிக்கையை அகற்றி, இதயங்களில் ஒற்றுமையை உருவாக்கும்.

நமது NKR தலைவர் ஜெர்மனியில் வசிக்கிறார், மேலும் அவரது கிரிக்கெட் அணியில் இலங்கை, இந்தியா, பாகிஸ்தான் மற்றும் ஆப்கானிஸ்தான் வீரர்கள் உள்ளனர். அவர்கள் மிகுந்த ஒற்றுமையுடனும் சகோதரத்துவத்துடனும் ஒரே அணியில் விளையாடுகிறார்கள்.

விளையாட்டில் அரசியல் இல்லாதபோது அது எவ்வளவு அழகாக இருக்கிறது ❤️🤝

இது அவர்கள் ஒரு பயிற்சிப் போட்டியில் இருக்கும் காணொளி.

Sports can connect us north and south🤝. Develop brotherhood and friendship. Remove the distrust in the minds and build harmony in the hearts.

Our NKR President (Chamith) lives in Germany, where his cricket team consists of Srilankan, Indian, Pakistani and Afghan players. They play in the same team with great harmony and brotherhood.

How beautiful it is when there is no politics in sports ❤️🤝

This is a video of them in a training match.

゚viralシfypシ゚

13/04/2026

Happy Sinhala and Hindu New Year to everyone ❤️🙏🏻

13/04/2026

✅ Cricket ක්‍රීඩාවට දක්ෂයින් ඕනෑ තරම් ලංකාවෙ ඉන්නවා.
✅ Cricket තරග සංවිධානය කරන දක්ෂ සංවිධායකවරු ඕනෑ තරම් ලංකාවෙ 🇱🇰 ඉන්නවා.

✳️ නමුත් එක බෝලයකට සෙල්ලම් කරන්නෙ නැතිව 🇩🇪 පිටරටක ජීවත් වෙමින් ගමේ යහලුවන් වෙනුවෙන් තමන් දුක් මහන්සියෙන් හම්බකර උපයන මුදල් වියදම් කරමින්, කිසිම මූල්‍යමය ලාභයක් සොයා ගැනීමේ උත්සහයක් හෝ චේතනාවකින් තොරව පුරා වසර 10ක් Cricket සංවිධානය කරන්න හැමෝටම බෑ. අපි දන්නා තරමින් එසේ කෙනෙකු ඇත්නම් ඒ අපේ NKR ක්‍රිකට් සමාජයේ සභාපති Chamith Nilanka (Benja) මහතා පමණයි.

ඔහුගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් යුතුව කිරුලපන NKR Cricket සමාජය මගින් ක්‍රිකට් තරගාවලියක් 2026 අප්‍රේල් 1 වන දින පැවැත්වූවා. අපේ සභාපතිතුමාගේ සංකල්පයක් මත ප්‍රථම වතාවට අපේ තරගාවලියක් Live ප්‍රචාරය කරනවා. යහලුවො සෙල්ලම් කරනවා Live බලන්න ආසාවෙන් ඔහු එදා දවස නිවාඩු දාලා ජර්මනියේ පාන්දර 2ට අවදි වෙනවා.

Cricket කියන්නෙ අපිට ආගමක්. කුඩා කල නරක සමාජයට හසු නොවී අපිව බේර ගත්තෙ Cricket වලට ආදරය කරපු නිසයි ❤️. Cricket ක්‍රීඩාවෙන් ඈත් වෙලා සිටි කාලෙක වර්ෂ 2015 දී අපේ ක්‍රීඩකයින්ගේ නිවැස් වලට ගොස් කණ්ඩායම් 2ක් සාදා අපිව නැවතත් Cricket ක්‍රීඩාවට යොමු කිරීමට අපේ සභාපතිතුමා ගත් උත්සහයේ ප්‍රතිපලයක් ලෙස අද අපි කණ්ඩායම් පහක් දක්වා වර්ධනය වෙලා. සමහර තරුණයින් නරක සමාජයට යොමු වෙන්න නොදී බේර ගන්න අපිට පුලුවන් උනේ NKR ක්‍රිකට් සමාජය නිසයි.
සිංහල, දෙමළ, මුස්ලිම් ජාති ආගම් බේදයෙන් තොරව සියලු දෙනා අතර සහෝදරත්වය 🤝❤️ ප්‍රවර්ධනය කරන වටිනා කාර්ය භාරයක් අපේ NKR ක්‍රිකට් සමාජය මගින් සිදු කෙරෙනවා.

Cricket වෙනුවෙන්, යහලුවන් වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් සිදු කරන අපේ සභාපතිතුමා හට NKR ක්‍රිකට් සමාජයේ සියලුම සාමාජිකයින්ගේ ගරුත්වය සහා ස්තූතිය මෙසේ පුද කරසිටින්නෙමු ❤️🙏🏻

සටහන -

゚viralシfypシ゚

10/04/2026

Cricket Tournament Organize නම්;
NKR CRICKET CLUB තමයි.
ඒක තමා අපි ලබපු අභිමානය 🤝❤️💪
(අපිට ලැබුණු හොදම comment එක පහළින්)

Photos from NKR Cricket Club's post 10/04/2026

NKR PRESIDENT TROPHY 2026
Cricket Tournament 🏏

Final Match - NKR President Team vs Kirula Stars

Champion - Kirula Stars 👏👏👏

Runners Up - NKR President Team 👏👏

Man of the Tournament - Salinda Swarnajith (NKR President Team)👏
Best Batsman - Mohamed Shanfizer 👏
Best Bowler - Muhajith Muhajith (Kirula Stars) 👏
Man of the Match (Final) - Shazni (Kirula Stars) 👏
Best Fielder - Jahan Issath (BSK Brothers) 👏

゚viralシfypシ゚

Photos from NKR Cricket Club's post 10/04/2026

NKR PRESIDENT TROPHY 2026 🏆

2nd Semi Final Match - Kirula Stars vs BSK Brothers

Match won by NKR President Team👏

Man of the match - Wijekumar Prabu (Kirula Stars)👏

Photos from NKR Cricket Club's post 10/04/2026

NKR PRESIDENT TROPHY 2026 🏆

1st Semi Final Match - Kirula Stars vs NKR President Team

Match won by NKR President Team👏

Man of the match - Shehan Perera (NKR President Team)👏

Photos from NKR Cricket Club's post 10/04/2026

NKR PRESIDENT TROPHY 2026 🏆

5th Match - NSE vs BSK Brothers

Match won by BSK Brothers👏

Man of the match - Yasith Nimsara (BSK Brothers)👏

Photos from NKR Cricket Club's post 08/04/2026

NKR PRESIDENT TROPHY 2026 🏆

3rd Match - NKR PresiyTeam vs BSK Brothers

Match won by NKR President Team👏

Man of the match - Mj Dhâršhäñ (BSK Brothers)👏

Photos from NKR Cricket Club's post 08/04/2026

NKR PRESIDENT TROPHY 2026 🏆

3rd Match - Nagaswaththe Super Eleven vs Kirula Stars

Match won by Kirula Stars 👏

Man of the match - Mohamed Shanfizer (Kirula Stars)👏

Photos from NKR Cricket Club's post 08/04/2026

2nd Match - Lumbini Riders vs Kirula Stars

Match won by Kirula Stars 👏

Man of the Match - Mohamed Shanfizer 👏

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Nagaswaththe Road, Kirulapone, Colombo 06
Colombo
0600