📍 Power Hitters ලා වැහි වැහැලා ඉන්න කොදෙව් දේශයේ CPL එකේ බෝල පළපු ලංකාවේ පිං කැපා කොහොමද ?
SL Cricket official
ක්‍රිකට් තොරතුරු සැනින් එසැනින් 🫵
📍 තමන්ට හම්බුණු තරඟේ වීරයා සම්මානයත් වෙන අයෙකුට දෙන්න තරම් නිහතමානි වුණ ශ්‍රීලංකා කාන්තා කණ්ඩායමේ නායිකා " චමරි අතපත්තු "
7/5 💪💪💪
📌 කොළඹින් කිලෝමීටර් 200 ගාණක් දුරින් කාන්තා ක්‍රිකට් එකට ආවා
Chethana wimukthi කොහොමද 👏👏💪
📌 Debut එකේම Wicked 3යි 👏👏
📌 මේ ඇතරලා තියෙන්නේ දෙවන ටෙස්ට් තරඟය බව දැන් තේරෙන්නේ 😰😰😰
📌 එකක් හරි ගත්තා නම් Serious එක 1-1 වෙන්න තිබ්බා 😰😰😰
28/08/2026
📌 මේ Score card එක බැලුවාම පෙනෙන එකම දේ තමයි ඉණිම් දෙකම සෙල්ලම් කරලා තියෙන්නේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් විතරයි කියන එක.
📌 මැච් එකේ කට්ටිය මෙහෙම තමා වැඩකළේ 😬 👏👏
ලහිරු උදාර :- එනවා යනවා
කමිල් මිෂාර :- ටිකක් ඉදලා යනවා
පසිඳු සූරියබණ්ඩාර :- ලැජ්ජාවෙන් බේර ගන්න ගහනවා
ධනංජය ද සිල්වා :- දික්වැල්ලගේ කතා අහන්න ඉක්මනින්
යනවා
කමිඳු මෙන්ඩිස් :- අලුත් සෙට් එක එක්ක ගේම ඇදන්
යනවා
සොනාල් දිනූෂ :- දවස ගෙවෙන කල් ගේම ගහනවා
නිරෝෂන් දික්වැල්ල :- 6ක් ගහලා ipl යන්න හීන මවනවා
කේසර නුවන්ත :- ටීම් එකට ආව විදිහ කල්පනා කරනවා
ප්‍රභාත් ජයසූරිය :- Test power hitter in Srilanka
ලහිරු කුමාර :- ආතල් එකේ ලෑල්ල දාලා Support එක
දුන්නා
අසිත ප්‍රනාන්දු :- එනකොටම මැච් එක ඉවර වෙනවා
27/08/2026
📌 නාගෙන හිටපු ටෙස්ට් මැච් එක ජය පරාජයෙන් තොරව නිමා කරන්න මාර ගේමක් ගහපු
" සොනාල් දිනූෂ" උඹ නම් wow 👏👏👏👏
📌 ආව මුල් කාලේ වගේ සුපිරි ඉණිමක් සමඟින් කමිඳු මෙන්ඩිස් අර්ධ ශකතයක් ලබා ගන්නවා.
📌 ජාමේ බේරගන්න පුළුවන් දැන්නම්
Click here to claim your Sponsored Listing.