Schools Cricket Banter Page

Schools Cricket Banter Page

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Schools Cricket Banter Page, Sports, Colombo.

14/03/2026

මාලි අයියාගේ වැඩ 😎🔥

13/03/2026

බංගලියො යන යන තැන ගූ කරනවා නේ 🫠

ක්‍රීඩාවේ ජීව ගුනය ලෙප්ට් 💔

09/03/2026

අපේ අලුත් හෙඩ් කෝච් 😎♥️

28/02/2026

කමිල් මිශාරයට කන් දෙක පොඩ්ඩක් ඇහුණා. ඌ තනියෙන් ඇපීල් කරා.හැබැයි පින්තුවා ඇවිල්ලා ඇහුවෙ සොයිසගෙන් 😂

සොයිසට කැච් ගන්නත් බෑ
බෝල් කරන්නත් බෑ
කන් ඇහෙන්නෙත් නෑ

ඌටම හරියන නායකයෙකුත් ඉද්දි සුපිරි කොමඩි ශෝ එකක් මේකනම් 😭😂😂

28/02/2026

මොනා උනත් මාලිංගත් චාටර් වෙනවා 💔🫠

28/02/2026

තත්වේ බයානකයි 💔

27/02/2026

එකගයි 😂

26/02/2026

WI 82-6(10)

176-8(20) පැත්තකින් වාඩි කරවලා අපේ එව්න්ට පෙන්නන්න ඕන මැච්

26/02/2026

ඊලග කෝච් වැඩ පටන් අරන් 🤡

25/02/2026

Condition නම් හොදට පුරුදුයි කියලා තේරුනා අද 🫠💔

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo