Trend එකට පස්සේ.....අග්නි අපිත්...🔥🔥🌼🌼මල්සරා Ishadhi Gunathilaka Ishan Pramuditha Ishan Pramuditha Srimal Sankajith Gihan Hettiarachchi Mapalagamage Gunathilaka
Agni Ranga Dance Academy
අග්නි රංග කලායතනය
Agni Ranga Art Institute
Dancing Classes
Dancing costume
Event
12/08/2026
නිදහස් වුන පොඩ්ඩන්ට....නිදහසේ නටන්න....අපිත් එක්ක එකතුවෙන්න...🔥🔥
ගා/ඉගල සරණංකර
සෞභාග්‍යය ප්‍රාථමික විද්‍යාලය
විසින් සංවිධානය කරන ලද
🌻බුද්ධාභිවන්දනා ස්වර සමාධි🌻
🌼🌼සුභාවිත සුමිහිරි බැති ගී සුගායනය🌼🌼
🔥අග්නි රංග🔥 අපිට අවස්ථාව ලැබුනා
මෙහි පූජා නර්තනාංගය එම පාසලේ දරුවන් සහභාගී කරගෙන නිර්මාණය කරන්න.
1 - 4 ශ්‍රේණිවල දරුවන් තමයි මෙය ඉදිරිපත් කලේ....👑️👑️
"හංස වාහනාරූඪව වැඩ සිටින සකල කළාවටම අධිපති සරස්වතී දේවියගේ ගුණ වයමින් සතුටුවන දිව්‍යාංගනා සමූහය හා හංස රෑන"
මේ දරුවන්ට නර්තනයේ අඩියක් හෝ කියා දුන් සියලු ගුරුභවතුන්ටත් ආවඩා ආයු බොහෝ වේවා...🙏🙏
25/07/2026
ගා/ඉගල සරණංකර
සෞභාග්‍යය ප්‍රාථමික විද්‍යාලය
විසින් සංවිධානය කරන ලද
🌻බුද්ධාභිවන්දනා ස්වර සමාධි🌻
🌼🌼සුභාවිත සුමිහිරි බැති ගී සුගායනය🌼🌼
🔥අග්නි රංග🔥 අපිට අවස්ථාව ලැබුනා
මෙහි පූජා නර්තනාංගය එම පාසලේ දරුවන් සහභාගී කරගෙන නිර්මාණය කරන්න.
1 - 4 ශ්‍රේණිවල දරුවන් තමයි මෙය ඉදිරිපත් කලේ....👑️👑️
"හංස වාහනාරූඪව වැඩ සිටින සකල කළාවටම අධිපති සරස්වතී දේවියගේ ගුණ වයමින් සතුටුවන දිව්‍යාංගනා සමූහය"
මේ දරුවන්ට නර්තනයේ අඩියක් හෝ කියා දුන් සියලු ගුරුභවතුන්ටත් ආවඩා ආයු බොහෝ වේවා...🙏🙏
Srimal Sankajith Ishan Pramuditha Ishan Pramuditha Ishadhi Gunathilaka Dinushi Shashikala Gihan Hettiarachchi
22/07/2026
පොඩ්ඩෙක් ඉන්නවනම්....එයා නැටුමට ආසයිනම්....නර්තනයේ වැඩ්ඩෙක් කරන්න....🔥අග්නි රංග කලායතනය🔥 අපි සූදානම්...🌼ඔබත් අදම අප හා එක්වන්න...🌼
🌻මෙදා අවුරුදු සිරි අරගෙන🌻
🙏🙏අග්නි රංග🙏🙏අපි ඔයාලා ළගට....
🔥අප්‍රේල් 14 උදේ 8.00 🔥
අවුරුදු උදාවත් සමග
❤අපේ අලුත් වැඩේ එක්ක❤
අපි එක්කම රැදී ඉන්න....ඔබට ආරාධනා..
video credit by Studio Vision
Agni Ranga Dance Academy Ishan Pramuditha Ishan Pramuditha Gihan Hettiarachchi Chalana Sandeepa Chamod Madhushan CM Mapalagamage Gunathilaka Srimal Sankajith Ishadhi Gunathilaka Thakshika Hansini Ayesha Kumuduni Chathurika Sandamali ゚vira
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
9696
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |