06/10/2026
with BHASH*THA: සුබ ගුරුදිනයක් වේවා😊🙏❤️ සියලුම ගුරුවරුනට නීරෝගිමත් දීර්ඝායුෂ පතමි෴පිලිවෙලින් පා සරඹයෙ සිට ගොඩසරඹ හැදැරිම චන්න උපුලි රංගායතනයෙන් අත්පොත් තබා ආ ගමනෙදි හිසවෙස් තැබු පාසල් නර්තන ගුරු මොහොමඩ් රිස්වි සර්,තුසාරි මිස් ද පහතරට නර්තන හා උසස්පෙල නර්තන ගුරු විජේරත්න ගුරුතුමන්ද,කලාවෙහි නියලිමටත් අවස්තා දුන් ඔවදන් දුන් බණ්ඩාර මිස් ද, පහතරට බෙරවාදනය හැදෑරුව හේනෙගම සිරිපාල ගුරුතුමන්ද, ඉන්දියන් සහ විවිද බෙර ශෛලියන් නිපුන කල කියාදුන් ජනනාත් වරකාගොඩ සර්, විශ්ව විද්‍යාලයේදි එ විෂය දුන් දීපාල් ගුණසේණ ගුරතුමාද,දළදා මාලිගයෙ පෙරහැර සදහාත් උඩරට පාරම්පරික දැනුම දුන් ඩොනි නිත්තවල ගුරුතුමාද, ගැටබෙර සැකසීම මෙන්ම දලදා පෙරහැර සිට මා හා බෙහෙවින්ම උපකාර කල රංජිත් නිත්තවෙල ගුරුතුමන් ඇතුලු ගුරුවරුනට ජාතිත් ජාති පින් ලැබේවා ඔබ දුන් ශිල්පයෙ ප්‍රතිපල අද මෙ වෙනකොට මල් ඵල දරා අවසන් 🙏🌸🙏