Coach Nalin

Coach Nalin

Share

To Give You All A Better Future

26/08/2026

හඳුන්කූරේ සැඟවුණු මාරයා 😳😱

කායික හා මානසික සෞඛ්‍ය දෙකම සමබර කිරීම හිතන තරම් අමාරු නැහැ |14-08-2026 | iTV Sri Lanka 15/08/2026

කායික සෞඛ්‍යය මෙන්ම මානසික සුවතාවයත් සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? දෛනික ජීවිතයට ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු එක්කර ගන්නේ කෙසේද?

🎙️ Nalin De Silva
(Principal Coach | Founder & CEO - NDS Group)
NDS Fitness Hub

📺 සූර්යෝදය | iTV Sri Lanka
📅 2026/08/14

කායික හා මානසික සෞඛ්‍ය දෙකම සමබර කිරීම හිතන තරම් අමාරු නැහැ |14-08-2026 | iTV Sri Lanka 💪🧠 කායික හා මානසික සෞඛ්‍ය දෙකම සමබර කිරීම හිතන තරම් අමාරු නැහැ.කා...

14/08/2026

Coach 💪😎 Nalin De Silva

13/08/2026

🔥 මේක නම් හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වැඩසටහනක්!

📺 අගෝස්තු 14 සිකුරාදා | උදෑසන 10.00ට | iTV
ඔබත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න… ❤️

29/07/2026

ඔබ දන්නවාද?

28/06/2026

ඩෙංගු වලින් බේරෙන්න කැමති අය විතරක් බලන්න 😇😎

21/06/2026

A father's love is often quiet, but his sacrifices speak louder than words ❤️

To the men who work hard, love deeply, and stand strong for their families every day thank you.

Happy Father's Day to all the incredible Dads 👨‍👧‍👦✨

19/06/2026

💪👔 Father's Day Special NDS Fitness Hub 👔💪

තාත්තා කෙනෙක් විදියට පවුල වෙනුවෙන් හැමදාම කැපවෙන ඔයා,
ඔයා වෙනුවෙන් හැමදාම කැපවුන ඔයාගෙ තාත්තා වෙනුවෙන්ම මේ විශේෂ අවස්ථාව! ❤️

🎯 FREE Gents Only Fitness Workshop
👨‍🍼 Father's Day Special Event

✅ Fitness ගැන වැදගත් දැනුම
✅ Weight Loss & Healthy Lifestyle Tips
✅ Live Guidance & Motivation
✅ Q & A Session

🎁 තවත් විශේෂ Surprise එකක්!

එදින NDS Fitness Hub එකට Register වන සියලුම අයට
🔥 Registration Fee එකට 50% DISCOUNT! 🔥

තාත්තෙක් වුන ඔයාගෙ health එක, ඔයාගෙ තාත්තගෙ health එක ගැන හිතන්න පටන් ගන්න හොඳම දවස අදයි! 💪

📞 Seats Limited – දැන්ම ඔබේ seat එක reserve කරගන්න!
077 559 5454 | 0767 450 454

Fitness with Coach Nalin
NDS Fitness Hub
NERA Dance Studio and Fitness Hub

15/06/2026

Is your lower back pain stopping you from enjoying daily life? 😔 Try these simple exercises and give your back the care it deserves! 💪✨

⚠️ Don't ignore lower back pain!

Lower back pain can affect more than just your comfort. It may lead to:
❌ Poor posture
❌ Reduced mobility and flexibility
❌ Difficulty performing daily activities
❌ Muscle weakness
❌ Increased risk of further injuries

The good news? 💪

Regular lower back strengthening and mobility exercises can help:
✅ Reduce pain and stiffness
✅ Improve posture
✅ Strengthen core and back muscles
✅ Increase flexibility
✅ Support a healthier, more active lifestyle

Take a few minutes each day to care for your back—your future self will thank you! ❤️

⚠️ Always exercise within your comfort level and consult a Fitness or healthcare professional if you have severe or persistent pain.

13/06/2026

❤️👵💪👦

වයස වෙනස් වුණත්...
Fitness journey එකක් එකට යන්න පුළුවන්. ✨

අද අපේ Fitness Hub එකේ ලස්සනම motivation එක අත්තම්මායි මුනුබුරායි ❤️

Fitness කියන්නෙ weight loss විතරක් නෙවෙයි...
ඒක ශක්තිමත් සෞඛ්‍යයක්, ලස්සන මතකයන් සහ ආදරණීයයන් එක්ක ගත කරන වටිනා කාලයක්. 🥹✨

ඔයත් හිතනවා නම් "මට බැහැ" කියලා...
මේ තියෙන්නෙ පුලුවන් කියන්න හොඳම example එකක් 💪
අදම පටන් ගන්න. 💪🔥

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

NERA Education & Consultants (PVT) LTD
Galle
80000