16/08/2025
2004 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචාරයකට එනවා. මේ ටෙස්ට් තරඟාවලිය 3-0 ලෙස ඕස්ට්‍රේලියාව ජය ගන්නේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුලදී ශ්‍රී ලංකාව white wash කරපු පළමු කණ්ඩායම විදිහට ඉතිහාසගත වෙමින්. මේ තරඟාවලිය තුළ එවකට Courtney Walsh සතුව තිබුන වැඩිම ටෙස්ට් කඩුළු ගණනක් ලබා ගත් පන්දු යවන්නා වීමේ වාර්තාව තමන් සතු කරගන්න ශ්‍රී ලංකාවෙ මුත්තයියා මුරලිදරන් ළඟා වෙමින් තිබුනත් ඒ වාර්තාව ඔහු සතු කරගන්න පුළුවන් උනේ නෑ.
කොහොම වෙතත් මේ තරඟාවලියේත් වැඩිම කඩුළු ලාභීයා බවටත් පත් වෙමින් තරඟාවලිය අවසන් කරන්න මුරලිදරන් සමත් උනා. ඊටපස්සේ තමයි මේ කියන දේ සිදු වෙන්නේ.තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයෙන් පසුව තරඟ තීරක ක්‍රිස් බ්‍රෝඩ් මුරලිදරන් ගෙ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා කරනවා.
2004 වර්ෂයට කලින් දෙවරක් මුරලිදරන්ට මේ චෝදනාව එල්ල උනා. ඒ 1995/1996 ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයේ සහ ඊට වසර දෙකකට පසු නැවත වරක් 1998 වර්ෂයේදී.ජීව විද්‍යාත්මක විශ්ලේෂණ වලින් මුරලිගෙ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත නොවන බව ප්‍රකාශ කර තිබුනත් මෙවර චෝදනාව සිදුවුනේ මුරලිගේ දුස්රා පන්දුවට අදාලවයි. මේ සියල්ල නැවතත් 2004 දි උඩට ආවේ අළු යට සැඟවිල තිබුන ගිනි පුපුරු වගේ.
ඒ වසරේදීම අප්‍රේල් මාසයේදී කරපු පරීක්ෂණ වලින් අනාවරණය වෙනවා මුරලිගේ දුස්රා පන්දුව යොමු කරද්දි ඔහුගේ අත අංශක 14 කින් නැමෙනවා කියලා . තව දුරටත් පර්යේෂණ කළත් ඒක අංශක 10 දක්වා පමණ තමයි අඩු කරගන්න පුළුවන් උනේ. මේ කාල සීමාවේ නීතියේ හැටියට පන්දුවක් යොමු කරද්දි තිබුනේ අංශක 5 ක උපරිම සීමාවක් විතරයි.
කොහොම උනත් මුරලිගේ මේ පරීක්ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කරන කණ්ඩායමට තිබුනේ වෙනම අදහසක්. ඔවුන් තීරණය කරනවා මුරලිට දුස්රා පන්දුව යොමු කරන්න බැහැ කියන නිර්ණායක දෙනවා වෙනුවට, දඟ පන්දු යවන තව කීපදෙනෙක්ගෙ database එකක් අරගත යුතුයි කියන දේ.මොකද කියනවා නම් 2003 දි කරපු අද්‍යයනයකින් අදුරගෙන තිබුනා ප්‍රබල පන්දු යවන්නන් 21ගෙ පන්දු යැවීම සැලකීමේදී පන්දු 34 කින් පන්දු 31 පමණ එවකට තිබුන නීතියට අනුව නීති විරෝධී බව.
ඒ කොහොම උනත් ICC එකට මේ සඳහා තවත් data ඕනේ උනා තීරණයකට එළඹෙන්න. මේකට ගැලපෙනම අවස්ථාවක් උනා 2004 වසරේ පැවතුනු ශුරයන්ගේ කුසලානය. මොකද කියනවා නම් ඒ තරඟාවලියට ලෝකේ හොඳම ක්‍රීඩකයන් සහභාගී වෙන නිසා සහ ICC එකේ විධිමත් අද්‍යයනයක් යටතේ ඒක සිද්ද වෙන නිසා.👍🏻
2004 අවසානයේ මේ පරීක්ෂණ වල ප්‍රතිපල ලැබුනා සහ ඒ ලැබුන ප්‍රතිපල පුදුම සහගතයි.
ඒ ප්‍රතිපල වලට අනුව අංශක 5 ට අඩු පන්දු යැවීමේ ඉරියව්වක් තිබිලා තිබුනේ පා දඟ පන්දු යවන Ramnaresh Sarwan ට පමණයි. ඒ report එකට අනුව ක්‍රිකට් ඉතිහාසයේ 99% ක් පන්දු යවන්නන්ට තිබිලා තිබුනේ නීති විරෝදී පන්දු යැවීමේ ඉරියව්වක්, එවකට තිබුන නීතියට අනුව. මේ නම් ඇතුලට ඕස්ට්‍රේලියාවේ Glenn McGrath, Shaun Po***ck වගේ නම් ඇතුලත් උනා😮
ඒ කාල සීමාවේ නීතියේ හැටියට දඟ පන්දු යවන්නෙක් ට අංශක 5 කුත්, මද වේග පන්දු යවන්නෙක්ට අංශක 7.5 කුත් සහ වේග පන්දු යවන්නෙක්ට අංශක 10 කුත් ලෙස. මේ කියන පරීක්ෂණය කරපු Dr. Marc Potus, Professor Bruce Elliott, Dr. Paul Hurrion කියා සිටිය මිනිසෙක්ගේ පියවි ඇහැට අඳුරගන්න පුළුවන් අංශක 15 ක සීමාවට වැඩි angle එකක් විතරයි කියන දේ.
මේ අනුව 2004 November මාසයේ ICC එක තීරණය කරනවා Cricket ක්‍රීඩාවේ ARM BENDING RULE එක අංශක 15 දක්වා වැඩි කිරීමට. 🌚
මෙතනින් පස්සේ උන දේ ඔයාලා සේරම දන්නවා. මාස තුනකට පස්සේ මුරලි Courtney Walsh ගෙ වැඩිම ටෙස්ට් කඩුළු record එක කඩලා ඒ වගේම ක්‍රිකට් වලින් සමුගනිද්දී ටෙස්ට් කඩුළු 800 කුත් එක්දින කඩුළු 534 කුත් පන්දු වාර 20-20 ජාත්‍යන්තර කඩුළු 13 කුත් දවාගෙන ජාත්‍යන්තර කඩුලු වැඩිම ගණනකට හිමිකම් කියන පන්දු යවන්නා විදිහට ඉතිහාසගත වෙනවා. මුරලි කියන පුරාවෘත්තය බිහිවෙන්නේ මේ වගේ හැලහැප්පිම් මැද නිසාම තමයි ශ්‍රී ලංකාව බිහිකරපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් වෙන්නේ ❤
කොහොම උනත් අදටත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ලෝලීන් සෑහෙන්න මුරලිට Thrower කියල කියනවා ඔයාලා දැකලා ඇති සමාජ මාද්‍ය වල . හැබැයි එයාලට අමතකයි තිබුන නීතියට අනුව එයාලගෙම ක්‍රීඩකයොත් එහෙනම් throwers ලා කියන දේ. ලංකාව ඇතුලෙත් මුරලිට Thrower කියල කියන සම හරක් ඉන්න එකේ ඒක ඒ හැටි පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි තමයි එක විදිහකට හිතුවම. 🤷🏻♂️
18/04/2025
in 2009, a legend began his journey in Blue & Gold.
And soon, the Wankhede erupted in a roar that became iconic:
"𝗠𝗮𝗮𝗹𝗶𝗻𝗴𝗮! 𝗠𝗮𝗮𝗹𝗶𝗻𝗴𝗮! 𝗠𝗮𝗮𝗹𝗶𝗻𝗴𝗮!"
A chant that echoed through the stands.
A fear that echoed in every batter’s mind.
A legacy that still echoes in IPL history.
𝗜𝗻 𝗜𝗣𝗟 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆
𝗠𝗼𝘀𝘁 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀 𝗯𝘆 𝗡𝗼.𝗼𝗳 𝗜𝗻𝗻𝗶𝗻𝗴𝘀 (𝗘𝗰𝗼𝗻𝗼𝗺𝘆 - 𝗦𝘁𝗿𝗶𝗸𝗲 𝗥𝗮𝘁𝗲)
•Yuzi Chahal - 211 in 165 innings (1657.91-17.2)
•Piyush Chawla - 192 in 191innings (7.96-20.0)
•Bhuvi Kumar - 187 in 181 innings (7.57-21.5)
•Sunil Narine - 187 in 181 innings (6.74-22.4)
•Ravi Ashwin - 185 in 214 innings ( 7.19-25.1)
•Dwayne Bravo - 183 in 158 innings (8.38-17.0)
•Amit Mishra - 174 in 162 innings (7.37-19.3)
•Lasith Malinga - 170 in 122 innings (7.14-16.6) 🔥
•Jasprit Bumrah - 167 in 136 innings (7.31-18.7)
•Ravindra Jadeja - 164 in 218 innings (7.64-23.9)
𝗕𝗲𝘀𝘁 𝗕𝗼𝘄𝗹𝗶𝗻𝗴 𝗔𝘃𝗲𝗿𝗮𝗴𝗲(𝗠𝗶𝗻𝗶𝗺𝘂𝗺 𝟭𝟬𝟬 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀)
•Lasith Malinga - 19.79 🔥
•Kagiso Rabada - 22.29
•Rashid Khan - 22.66
•Yuzvendra Chahal - 22.73
•Andre Russel - 22.78
𝗕𝗲𝘀𝘁 𝗘𝗰𝗼𝗻𝗼𝗺𝘆 𝗥𝗮𝘁𝗲 (𝗠𝗶𝗻𝗶𝗺𝘂𝗺 𝟭𝟬𝟬 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀)
•Sunil Narine - 6.74
•Rashid Khan - 6.96
•Harbhajan Singh - 7.07
•Laisth Malinga - 7.14 🔥
•Ravichandran Ashwin - 7.19
𝗕𝗲𝘀𝘁 𝗕𝗼𝘄𝗹𝗶𝗻𝗴 𝗦𝘁𝗿𝗶𝗸𝗲 𝗥𝗮𝘁𝗲 (𝗘𝗰𝗼𝗻𝗼𝗺𝘆) (𝗠𝗶𝗻𝗶𝗺𝘂𝗺 𝟭𝟬𝟬 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀 )
•Andre Russel - 14.4 (9.44)
•Kagiso Rabada - 15.6 (8.53)
•Harshal Patel - 15.8 (8.79)
•Lasith Malinga - 16.6 (7.14) 🔥
•Dwayne Bravo - 17.0 (8.38)
𝗠𝗼𝘀𝘁 𝟰+ 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀 𝗶𝗻 𝗮𝗻 𝗶𝗻𝗻𝗶𝗻𝗴𝘀
•Yuzvendra Chahal - 8 times
•Sunil Narine - 8 times
•Lasith Malinga - 7 times 🔥
•Kagiso Rabada - 6 times
•Amit Mishra - 5 times
In a tournament where batters dominate headlines, one man redefined fear for the opposition with his slinging action, toe crushing yorkers, and unshakable composure under pressure.
𝗠𝗮𝗹𝗶𝗻𝗴𝗮 wasn’t just a wicket taker, he was a match winner, a moment maker.
From silencing roaring crowds with last over heroics to delivering pinpoint precision in chaos, he made the toughest overs look effortless. While others hunted for wickets, 𝗠𝗮𝗹𝗶𝗻𝗴𝗮 hunted for victory and he did it in style.
He wasn’t about noise, he was about results.
Among all pacers, no one comes close when it comes to combining economy, strike rate, average, and pressure handling. He delivered it all. Consistently. Fearlessly. Iconically.
Simply put if you're building an all-time IPL XI, 𝗠𝗮𝗹𝗶𝗻𝗴𝗮 is your first choice fast bowler. Every single time.
The numbers tell the story. But the legend? That lives in every last over he owned.
𝗟𝗮𝘀𝗶𝘁𝗵 𝗠𝗮𝗹𝗶𝗻𝗴𝗮 - 𝗧𝗵𝗲 𝗚𝗿𝗲𝗮𝘁𝗲𝘀𝘁 𝗙𝗮𝘀𝘁 𝗕𝗼𝘄𝗹𝗲𝗿 𝗶𝗻 𝗜𝗣𝗟 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆. 𝗣𝗲𝗿𝗶𝗼𝗱
Lasith Malinga
📷 - Mumbai Indians
15/04/2025
Since Matheesha Pathirana's Debut in the IPL (Fast Bowlers - minimum 15 innings )
Best Economy Rate
• Jasprit Bumrah - 6.86
• Matheesha Pathirana - 8.23 🔥
• Trent Boult - 8.27
• Mohammad Siraj - 8.55
• Bhuvaneswar Kumar - 8.62
Best Bowling Average
• Andre Russel - 18.29
• Jasprit Bumrah - 18.64
• Matheesha Pathirana - 19.12 🥶
• Mohit Sharma - 22.14
• Harsh*t Rana - 22.83
Best Bowling Strike Rate ( Economy Rate )
• Andre Russel - 10.2 (10.72)
• Mitchel Starc - 13.7 (10.52)
• Matheesha Pathirana - 13.9 (8.23) 🔥
• Mohit Sharma - 14.0 (9.87)
• Harsh*t Rana - 15.3 (8.94)
Matheesha Pathirana has been nothing short of sensational in the IPL since his debut, especially considering the high pressure role he plays as a death over specialist.
In terms of economy rate, he holds an impressive 8.23 rate, the second best among bowlers with a minimum of 15 innings since his debut. This is particularly remarkable given that he bowls the toughest overs primarily in the death, where runs flow freely. Only Jasprit Bumrah, widely regarded as the gold standard for T20 bowling, has a better economy in this period.
Pathirana’s bowling average of 19.12 ranks third, behind Andre Russell and Bumrah, showing how consistently he takes wickets while maintaining control. His ability to deliver under pressure is further highlighted by his bowling strike rate of 13.9, which is among the best behind only Russell and Starc. What stands out is that he achieves this strike rate with an economy of 8.23, significantly better than most others on that list.
Of course, like many young fast bowlers, Pathirana is not without flaws. He occasionally loses control, conceding more wides than ideal, especially under pressure. But this is a common trait among express pacers and something that often improves with experience.
Overall, Pathirana has quickly established himself as one of the IPL's most effective and reliable bowlers in crunch moments. His ability to mix pace, and composure at the death makes him a major asset to any T20 side. With more experience and refinement, he has the potential to become one of the best death bowlers the league has ever seen.
02/04/2025
14 years ago, we were so close. Mahela Jayawardene played one of the greatest World Cup final innings, a majestic century off just 84 balls. Nasser Hussain summed it up perfectly: *"Goes offside, save your legs, a high-class innings from a high-class player."
Then Thisara Perera finished our innings with a six, and again Nasser said, "They believe, Sri Lanka believe !" Yes we believed. We dared to dream.
Lasith Malinga gave us hope, removing Sehwag and Sachin early. The nation roared. We saw a glimpse of history repeating, another World Cup coming home.
But fate had other plans. Gautam Gambhir and MS Dhoni took control, and when Dhoni aunched that final six into the Mumbai night, Ravi Shastri’s words echoed through our shattered hearts:
"Dhoni finishes off in style!"
That night, tears flowed across Sri Lanka. We came so close, yet victory slipped away. Even today, the pain remains. 💔
01/02/2025
From February 19, 2006, to March 19, 2015, Sri Lanka established itself as a powerhouse in limited-overs cricket. During this period, Sri Lanka had the 4th best win/loss ratio in ODIs, playing 264 matches and winning 139—trailing only Australia, India, and South Africa. However, when it came to T20Is, no team had a better win/loss ratio than Sri Lanka. With 67 matches played and 42 wins, they stood at the summit, outperforming South Africa, Pakistan, and India.
Now, let’s take a look at how these top teams performed in ICC events during this golden era:
ICC Event Performances (2007–2015)
Australia
✅ 2007 ICC ODI World Cup – Champions
🏆 2007 ICC World T20 – Semi-Finalist
🏆 2009 ICC World T20 – Group Stage
🏆 2009 ICC Champions Trophy – Champions
🏆 2010 ICC World T20 – Finalist
🏆 2011 ICC ODI World Cup – Quarter-Finalist
🏆 2012 ICC World T20 – Semi-Finalist
🏆 2013 ICC Champions Trophy – Group Stage
🏆 2014 ICC World T20 – Group Stage
✅ 2015 ICC ODI World Cup – Champions
📊 Summary: 6 Semi-Final appearances, 3 Titles
India
🏆 2007 ICC ODI World Cup – Super 8
✅ 2007 ICC World T20 – Champions
🏆 2009 ICC World T20 – Second Group Stage
🏆 2009 ICC Champions Trophy – Group Stage
🏆 2010 ICC World T20 – Second Group Stage
✅ 2011 ICC ODI World Cup – Champions
🏆 2012 ICC World T20 – Group Stage
✅ 2013 ICC Champions Trophy – Champions
🏆 2014 ICC World T20 – Finalist
🏆 2015 ICC ODI World Cup – Semi-Finalist
📊 Summary: 5 Semi-Final appearances, 3 Titles
South Africa
🏆 2007 ICC ODI World Cup – Semi-Finalist
🏆 2007 ICC World T20 – Second Group Stage
🏆 2009 ICC World T20 – Semi-Finalist
🏆 2009 ICC Champions Trophy – Group Stage
🏆 2010 ICC World T20 – Second Group Stage
🏆 2011 ICC ODI World Cup – Quarter-Finalist
🏆 2012 ICC World T20 – Second Group Stage
🏆 2013 ICC Champions Trophy – Group Stage
🏆 2014 ICC World T20 – Semi-Finalist
🏆 2015 ICC ODI World Cup – Semi-Finalist
📊 Summary: 4 Semi-Final appearances, 0 Titles
Sri Lanka
✅ 2007 ICC ODI World Cup – Finalist
🏆 2007 ICC World T20 – Second Group Stage
✅ 2009 ICC World T20 – Finalist
🏆 2009 ICC Champions Trophy – Group Stage
✅ 2010 ICC World T20 – Semi-Finalist
✅ 2011 ICC ODI World Cup – Finalist
✅ 2012 ICC World T20 – Finalist
✅ 2013 ICC Champions Trophy – Semi-Finalist
🏆 2014 ICC World T20 – Champions
🏆 2015 ICC ODI World Cup – Quarter-Finalist
📊 Summary: 7 Semi-Final appearances, 5 Finals, 1 Trophy
Looking at these stats, one thing is clear—Sri Lanka was a force to be reckoned with. Out of 10 ICC events, they reached 7 Semi-Finals and 5 Finals—more than any other team during that time. Australia and India won more trophies (3 each), but neither reached as many finals as Sri Lanka. Meanwhile, South Africa, despite being a top-ranked side, never even reached a final.
For those who dismiss Sri Lanka’s dominance as “lucky” because they had easy paths or compare them to the current team without understanding the numbers, and saying "ලෝකේ හෙල්ලුවා කිව්වට හොල්ලල නැහැනේ ඉස්සරත් ", these stats speak for themselves. If it was all about luck, why didn’t other team than Australia or India reach even semi finals in ICC trophies during that period?
The answer lies in the Three Undisputed Kings of Sri Lankan Cricket and the Magical Three M’ස් and other key players.The players who brought an era of brilliance to the nation.
So, while it’s fine if you don’t appreciate that golden era, do not insult it. Some of us were lucky enough to witness a time when Sri Lanka was among the best in the world.
And that, my friends, is not up for debate.
12/01/2025
ජයසූරිය ඇත්තටම ඉන්දියාවට දුවන්න ගැහුවද??
මේක සෑහෙන්න හොයලා බලන්න හිතුන දෙයක් කාලයක් තිස්සේ. මේක ආයෙම හොයලා බලන්න හිතුනේ යාළුවො දෙන්නෙක් ළඟදී මේ දේ ගැන ආයෙත් මතක් කරපු හින්දා.අපි බලමු ජයසූරිය ඉන්දියාවට එරෙහිව දක්වලා තියෙන දස්කම මොන වගේද කියලා.
ජයසූරිය තමන්ගේ එක්දින ක්‍රීඩා ජිවිතයේ තරඟ 445 ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරඟ 445 න් තරඟ 89 ක්‍රීඩා කරලා තියෙන්නේ ඉන්දියාව එක්ක. ඒ කියන්නේ තමන්ගේ එක්දින ක්‍රීඩා ජීවිතයෙන් 20% ක්‍රීඩා කරලා තියෙන්නේ ඉන්දියාවට එරෙහිව.
ජයසූරිය ඉන්දියාවට එරෙහිව එක්දින ඉනිම් 85 කදී ලකුණු 2899 රැස් කරලා තියෙනවා ශතක 7කුත් අර්ධ ශතක 14කුත් එක්ක. ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයයි පන්දුවට පහරදීමේ වේගයයි සැලකුවොත් පිළිවෙලින් 36.23, 96.98.
මේ අගයන් දෙකම ගත්තත් එයාගේ මුළු එක්දින ක්‍රීඩා ජිවිතයම සැලකුවම එන අගයන් වලට වඩා වැඩියි. ඒත් තවමත් කෙනෙක්ට කිව්වැකි ඕක මහ ලොකු ගැහිල්ලක්ද? ඕක ලොකු දෙයක් නෙමෙයි කියලා.
ඔව් ඇත්ත. හරි දැන් මේක කියවන ප්‍රේක්ෂකයන් වෙන ඔයාලා හිතන්න ටිකක් ඔයාලට යම්කිසි ක්‍රීඩකයෙක්ගෙ විශේෂ දෙයක් ගැන මතක් වෙද්දී ඔයාලගේ ඔළුවට එන්නේ තනි කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරපු තරඟවලියක එහෙම නැත්තන් bilateral series එකක ක්‍රීඩකයෙක් දස්කම් දක්වපු ගැනද? නැත්තන් කණ්ඩායම් කිහිපයක් ක්‍රීඩා කරපු තරඟාවලියක නැත්තන් multi national tournament එකක දක්වපු දක්ෂතා ගැනද?
පැහැදිලිවම කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කරපු තරඟාවලියක දක්වපු දක්ෂතා. ඒක තමයි ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය. උදාහරණ ගත්තොත් Gilchrist 2007 world cup final එකේදී ලංකාවට එරෙහිව එල්ල කරපු ශතකය, මහේල 2007 semi final, 2011 final වලදී රැස් කරපු ශතක දෙක, Sangakkara 2013 Champions Trophy කුසලානයේදී එංගලන්තෙට එරෙහිවත් 2014 ආසියානු කුසලානේදී ඉන්දියාවට එරෙහිව රැස් කරපු ශතක දෙක වගේ ඉනිම් ගන්න පුළුවන්.
ජයසූරිය ඉන්දියාවට එරෙහිව කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කරපු තරඟාවලි වලදී ලකුණු 2072 රැස් කරගෙන තියෙනවා ඉනිම් 49 තුළ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 45.04 කුත් පන්දුවට පහරදීමේ වේගය 97 කුත් තියාගෙන. ඉන්දියාවට එරෙහිව වෙන කිසිම ක්‍රීඩකයෙක් multi national tournament එකක ජයසූරියට වඩා ලකුණු රැස් කරලා නෑ.අපි මේ කියන්නේ 1990-2009 වගේ කාල සීමාව ගැන. Batting කියන දේ පොඩ්ඩක්වත් friendly නැති කාලේ.
ලකුණු වැඩියෙන් රැස් කරන් තියෙනවා කියන එක විතරක් සලකන්න බැහැනේ තරඟ ගානත් වැඩියි නම්. ඉන්දියාවත් එක්ක වැඩියෙන්ම bilateral series වල ලකුණු රැස් කරපු ක්‍රීඩකයෝ 20 දෙනාගෙන් ක්‍රීඩකයෝ හතර දෙනෙක්ගේ විතරයි ජයසූරියට වඩා පන්දුවට පහරදීමේ සාමාන්‍ය වැඩි. ඒ වගේම ඉන්දියාවට එරෙහිව multinational tournament වල ලකුණු 500 ට වැඩියෙන් රැස් කරපු කිසිම ක්‍රීඩකයෙක් ජයසූරිය තරම් පන්දුවට පහර දීමේ වේගය ඉහළ අගයක පවත්වාගෙන යන්න සමත් වෙලා නැහැ.හිතාගන්න පුළුවන් නෙහ් අදටත් ඉන්දියාවේ මිනිස්සු ජයසූරිය කිව්වම ඇයි භය කියලා.
මේ කියන දේවල් දිහා බැලුවම නම් කෙනෙක් ජයසූරිය ඉන්දියාවට ඉස්සර ගැහුවේ දුවන්න කියලා කියන එක බොරුයි කියලා කියන එක සාදාරණයිද කියන එක ගැන දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා. මොකද මට තේරෙන විදිහට නම් ජයසූරිය ඇත්තටම ඉන්දියාවට දුවන්න ගහලා තියෙනවා.
25/12/2024
Team India 🇮🇳 has been one of the best white-ball teams in the world since 2015. England 🏴 has also been one of the best white-ball teams during this period. Australia 🇦🇺 has always been a champion side in those formats.
Yet, India has reached the finals in ICC events only three times during this time frame. England has also been finalists three times, while Australia has reached the finals twice and won both.
Between 2007 and 2014, Sri Lanka 🇱🇰 played in five ICC finals. It is ironic that some so-called radical fans criticize this achievement, saying they won only one title .
If that's the case, why can’t the so-called 'Big Three' teams make it to the finals regularly, despite having the best white-ball sides?😅
Lionel Messi once said, 'We won 8 league titles in 11 years! We do not give it the value it deserves, but over the years, we will see how difficult it was" on Barcelona winning their 8th La Liga title.' The same should apply to Sri Lankan cricket. 🙂
Since 2014, Sri Lanka has not even reached the knockout stages of ICC events. So at least give them some credit for their past achievements, even if you can’t fully appreciate them.🤷🏻♂️
16/12/2024
Fab Four vs. Future Fab Four ✨
The performances of the Fab Four at the time Martin Crowe predicted them (considering only the Test format) are mentioned below. It is essential for fans to note that Crowe's prediction was based exclusively on their Test records at that time.
Fab Four: Performances at the Time of Prediction
23-Year-Old Joe Root 🏴
Innings: 40 | Runs: 1732 | Average: 50.94 | 100s: 5 | 50s: 7
24-Year-Old Kane Williamson 🇳🇿
Innings: 62 | Runs: 2377 | Average: 40.28 | 100s: 7 | 50s: 5
25-Year-Old Steve Smith 🇦🇺
Innings: 38 | Runs: 1361 | Average: 40.02 | 100s: 4 | 50s: 6
25-Year-Old Virat Kohli 🇮🇳
Innings: 51 | Runs: 1855 | Average: 39.46 | 100s: 6 | 50s: 9
Future Fab Four: Current Performances
26-Year-Old Kamindu Mendis 🇱🇰
Innings: 17 | Runs: 1110 | Average: 74.00 | 100s: 5 | 50s: 4
25-Year-Old Harry Brook 🏴
Innings: 38 | Runs: 2280 | Average: 61.62 | 100s: 8 | 50s: 10
22-Year-Old Yashasvi Jaiswal 🇮🇳
Innings: 30 | Runs: 1592 | Average: 54.89 | 100s: 4 | 50s: 8
25-Year-Old Rachin Ravindra 🇳🇿
Innings: 28 | Runs: 995 | Average: 38.26 | 100s: 2 | 50s: 4
While these young players have shown immense potential, it is too early to label them as the "Future Fab Four." Their performances are promising, but they need to consistently deliver in the longer format. A fair comparison can only be made when they have played around 35–50 innings in Test cricket.
📷 - ESPNcricinfo
11/06/2023
Virat Kohli කියන Test Player ගැන මගේ අදහස
ICC Test Championship Final එක මේ වෙනකොට එංගලන්තේ ඕවල් ground එකේ සෙල්ලම් කරනවා. ඊයේ හවස Kohli not out හිටියට අද උදේම ලකුණු 49 ට out වෙනවා Scott Boland ගේ බෝලෙකට 5th stump line එකේ වගේ යන බෝලෙකට drive කරන්න ගිහින්.
අපි හැමෝම දන්න ICC Player of the Decade උන Kohli ගේ test average 50 ට වඩා තිබිලා දැන් අඩු වීගෙන යන්නේ ඒ format එකේ fail වෙන නිසා. හැබැයි Kohli ගේ test career එකේ පොඩි specialty එකක් තියනවා. Virat Kohli කියන්නේ Test Runs 8479 ගහලා Average 48.72 තියන high quality batsman කෙනෙක්. හැබැයි ලෝකේ වටේම ඉන්න ක්‍රිකට් විචාරකයෝ වගේම ලෝකේ වටේම ඉන්න ප්‍රේක්ෂකයෝ Virat Kohli ව Sachin, Lara, Sangakkara, Kallis වගේ නම් දරන test batsman ලගේ level එකට දාන්නේ නැහැ.කොටින්ම එයාගේ era එකේ player කෙනෙක් උන Steve Smith ගේ level එකටවත් Kohli ව rate කරන්නේ නැහැ.
Kohli හොඳටම test වල perform කරලා තියෙන්නේ 2016-2019 කියන අවුරුදු හතරේ. ඒ අවුරුදු හතරට Kohli ගේ test average 65.80 තියෙන්නේ 100 ඒවා 14 කුත් එක්ක. Career එකටම test centuries 28 තියන batsman කෙනෙක්ගේ ඒ centuries ගානෙන් භාගයක් ගහලා තියෙන්නේ ඒ අවුරුදු හතරේ.ඒ වගේම Virat Kohli ගේ ODI format එකේ best අවුරුදු හතරත් වෙන්නේ 2016 ඉදන් 2019 වෙනකන් කියන අවුරුදු හතර. ඒ කාලේ Kohli ගේ ODI average 88.14 තියෙන්නේ සීයේ ඒවා 16 එක්ක.
දැන් එතකොට මොකක්ද මේකේ විශේෂත්වේ සාමාන්‍යයෙන් batsman කෙනෙක් ඒ format එකේ specialist කෙනෙක් උනාම දිගටම ඒ format එකේ perform කරනවා.ඒත් Kohli කියන්නේ ඒකෙන් deviation එකක් උන player කෙනෙක්. Kohli ඒ අවුරුදු හතරේ test වල best perform කළේ ODI format එකේ ඒ අවුරුදු හතරේ GOAT level එකේ perform කරපු නිසා කියලා මේකෙන් අපිට නිගමනයට එන්න පුළුවන්.
Virat Kohli කියන batsman මේ වෙද්දී අතරින් පතර nostalgic feeling එකක් එන විදිහේ ඉනිමක් දෙකක් ගහනවා ඇරෙන්න player of the decade උන කාලේ තිබ්බා වගේ consistency එකක් දැන් නැහැ. මම හිතන්නේ මේ හේතුව නිසා Kohli ගේ test performance තව දුරටත් වැඩි වෙන එකක් නැහැ කියලා.
අන්තිමට කියන්න තියෙන්නේ විශේෂ දෙයක් කවුරුන් හෝ කැමති උනා හෝ නැතා Virat Kohli කියන්නේ මේ generation එකේ batsman ලගෙන් දැන් ඉන්න පාසල් යන වයසේ ඉන්න ක්‍රීඩකයන්ගේ ඉඳලා ජාත්‍යන්තර තලයේ ඉන්න ක්‍රීඩකයන්ට පවා තමන්ගේ role model එක කරගන්න පුළුවන් විදිහේ ක්‍රීඩකයෙක්.
Cric With Kochchi
30/05/2023
" හැමෝම දේවල් සමරන එකේ කොටසක් වෙන්න කැමැති. ඒකට ඔයා කුසලානය එක්කම ළඟින්ම ඉන්න ඕනේ නැහැ "
Don't you think it is unfair that you play a team sport where the captain goes and receives the trophy. It’s like an overexposure. Let’s say that you already have an overexposure of like 15 seconds and after that, I don’t really think that you are needed to be there. Of course, we all like the celebration and you want to be part of it. But it’s not like that you have to be with the trophy.
ඔයාට හිතෙන්නේ නැද්ද කණ්ඩායම් ක්‍රීඩාවක නායකයා ගිහින් කුසලානය ගන්න එක අසාධාරණයි කියලා. ඒක නිකන් හරියට ඔයා ඕනෙවට වඩා exposure වෙනවා වගේ දෙයක්.මෙහෙම කියමු ඔයා දැනටමත් තත්පර 15 ක් විතර over exposure එකක් වෙලා තියෙද්දී මම හිතන්නේ නැහැ ඔයා තවදුරටත් එහෙම exposure විය යුතුයි කියලා.ඇත්ත හැමෝම දේවල් සැමරන්න සමරන එකේ කොටසක් වෙන්න කැමති . හැබැයි ඒකට ඔයා කුසලානය එක්ක ළඟින්ම ඉන්න ඕනේ නැහැ .
-MS DHONI
There are many great captains in Sports. But there are few GREAT LEADERS in sports.
FAIR TO SAY MSD IS ONE OF THEM 💙🫡
21/04/2023
Matheesha Pathirana in last 4 overs in IPL 2023
Overs 4
Runs 26
Economy 6.5
Wickets 3
Dot ball percentage 20.8%
Too early to predict the future. But this guy has some serious talent.
❤🇱🇰