Mabima Lion Hearts

Mabima Lion Hearts

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mabima Lion Hearts, Sports Club, Mabima, Gampaha.

Photos from Mabima Lion Hearts's post 24/08/2026

Mabima Lion Heart vs Kadawatha YCC

✅ 1st T20
MLH 270/8 (20 Overs)
KYCC 247/10 (18.3 Overs)

🏆 Mabima Lion Heart Won by 23 Runs 🏆

✅ 2nd T20
MLH 202/10 (16.3 Overs)
KYCC 201/9 (20 Overs)

🏆Mabima Lion Heart won by 1 Run🏆

------Series Won by Mabima Lion Heart-------

🛑 Top Performers 🛑
✅1st T20
දකුණත් පිතිකරුවන්ට පාරාදීසයක් වූ මෙම පිටියේ
* ප්‍රසංග දිනේෂ් පන්දු 46 කින් හතරේ පහර 5ක් හා හයේ පහර 13 ක් සමගින් ලකුණු 105 ක්ද
* අමල් හෙට්ටිආරච්චි පන්දු 37 කින් හතරේ පහර 2 ක් හා හයේ පහර 10ක් සමගින් ලකුණු 72 ක්ද ලබාගත්තේය.
* නිශාන්ත කුලතුංග පන්දු 13කින් හයේ පහර 6ක් සමගින් ලකුණු 39ක් ලබාගත්තේය.
* පන්දු යැවීමේදී අමල් හෙට්ටිආරච්චි ලකුණු 36කට කඩුලු 4ක්ද, කමල් හෙට්ටිආරච්චි ලකුණු 58 කට කඩුලු 3 ක්ද, ප්‍රසංග දිනේෂ් ලකුණු 58කට කඩුලු 2ක් ද බිද දැමුවේය.
* කඩුලු රකින් නදුන් ආරියප්පෙරුම විශිෂ්ට උඩපන්දු 4ක් රැකගැනීමට සමත් විය.

✅2nd T20
* ප්‍රසංග්ද් දිනේෂ් පන්දු 15 කින් හතරේ පහර 3 ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 56 ක්ද
* අමල් හෙට්ටිආරච්චි පන්දු 21 කින් හයේ පහර 11 ක් සමගින් ලකුණු 68 ක්ද
* පන්දු යැවීමේදී අමල් හෙට්ටිආරච්චි ලකුනු 45ට කඩුලු 3 ක්ද , සුපුන් අන්ජුල කඩුලු 2ක්ද නදුන් ආරියප්පෙරුම හා පුෂ්පකුමාර අතර කඩුලු 1 බැගින්ද දවා ගැනීමට සමත්න්විය.

23/08/2026

Kadawatha YCC vs Mabima Lion Heart

තරගාවලියේ වීරයා...

1st T20
105 Runs & 2 Wickets

2nd T20
56 Runs & 1 Wicket

Dinesh

Photos from Mabima Lion Hearts's post 11/08/2026

Mabima Lion Heart vs Mudungoda CC

✅ 1st T20
MLH 117/10 (16.2 Overs)
MCC 120/5 (11.3 Overs)

🏆 Mudungoda CC won by 5 wickets 🏆

✅ 2nd T20
MCC 202/10 (20 Overs)
MLG 208/6 (18.3 Overs)

🏆Mabima Lion Heart won by 4 Wickets🏆

------Series Drawn-------

🛑 Top Performers 🛑
✅1st T20
පළමුවෙන් පන්දුවට පහර දී ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලැබූ මෙම තරගයේ
* ප්‍රසංග දිනේෂ් පන්දු 18කින් 4 පහර 2ක් හා 6 පහර 4ක් සමගින් ලකුණු 34 ක්ද
* කමල් හෙට්ටිආරච්චි පන්දු 18කින් හතරේ පහර 1 ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 29ක්ද ලබාගත්තේය.

✅2nd T20
ඉතා ඉහල ලකුණු පුවරුවක් නිර්මාණය වූ මෙම තරගයේ
* නදුන් ආරියප්පෙරුම පන්දුවාර 4 ම ලකුණු 12ක් ලබාදෙමින් කඩුලු 2ක්ද
* කමල් හෙට්ටිආරච්චි ලකුණු 38කට කඩුලු 2ක්ද
* අමල් දනන්ජය හා දනන්ජිත කඩුලු 2 බැගින්ද බිද දැමුවේය.
පන්දුවට පහර දීමේදී
* KS ඩිල්ෂාන් හතරේ පහර 1 ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 58ක්ද
* කමල් හෙට්ටිආරච්චි පන්දු 26කින් හයේ පහර 9ක් සමගින් ලකුණු 62ක්ද
* අමල් දනන්ජය හයේ පහර 5ක් සමගින් ලකුණු 32ක් ලබාගත්තේය

21/07/2026

"Huge congratulations to Prasanaga Dinesh for securing 2nd Place for Most Sixes in the SLSC All Team🏏🔥 Keep hitting those massive shots and making Mabima Lion Heart proud! 🦁💪"



Photos from Mabima Lion Hearts's post 29/04/2026

🛑 Mabima Lion Heart vs Fire Eagles Waboda 🛑

🔰 1st T20
🦅 Fire Eagles 204/8 (20 Overs)
🦁 Lion Hearts 207/8 (18.5 Overs)

🏆 Lion Heart Won by 2 wickets😍

🔰 1st T10
🦁 Lion Heart 138/8 (10 Overs)
🦅 Fire Eagles 143/7 (8.5 Overs)

🏆 Fire Eagles won by 3 wickets

🔰2nd T10
🦅 Fire Eagles 113/10 (10 Overs)
🦁 Lion Heart 118/1 (7 Overs)

🏆 Lion Heart won by 9 wickets.

Lion Heart won the series 2-1

Thank you Fire Eagles Team for playing with us.

Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Mabima
Gampaha
11358