Chandrasekara Art Institute

Chandrasekara Art Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandrasekara Art Institute, Dance School, Gampaha, Gampaha.

Photos from Chandrasekara Art Institute's post 06/01/2026

Prize Giving 🏆2025

05/01/2026

__Annual Prize Giving__🏆2025♥️

05/01/2026

Term Test 🔖

Year end📌

05/01/2026

2026 _Year ♥️

31/12/2025

_ _Happy New Year Everyone!!!🌸

29/12/2025

🔴2026 සඳහා නවක සිසුන් බදවා ගැනේ.

📌වයස අවුරුදු 3 සිට උසස් පෙළ දක්වා….


🔖උඩරට නර්තනය

🔖උඩරට බෙර වාදනය

🔖නිර්මාණාත්මක නර්තනය

🔖ජාතික නැටුම් විභාග


📌ප්‍රායෝගික හා සිද්ධාන්ත ක්‍රියාදාමයන් සමගින්

📌අ.පො.ස (සා.පෙළ),(උ.පෙළ) විභාග

📌පාසල් විෂය නිර්දේශය ආවරණය

🔴ලියාපදිංචිය සඳහා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️📞077 458 0181

Photos from Chandrasekara Art Institute's post 19/11/2025

රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය-2025

චන්ද්‍රසේකර කලායතනය

▪️ගැටබෙර වාදන ඒකල ගැහැණු
මගුල් බෙර වාදනය-ප්‍රථම ස්ථානය 🥇

▪️හේවිසි වාදනය උඩරට - ප්‍රථම ස්ථානය 🥇

මෙම ජයග්‍රහණ වෙනුවෙන් කුසලාන සහ සහතිකපත් හිමිකර ගත්
Chandima Wanigasooriya
Shashindra Prabashwara
Manuja Ranasingha
Chathumini Tharushika
Dewmi Sanjana
Anuradha Nethmini
Rangani Chandrasekara

සැමට සුභ පැතුම්…!දීඝායු වේවා..!🙏 💐

Photos from Chandrasekara Art Institute's post 28/10/2025

කඨින පෙරහැර මංගල්‍යය ☸️🙏

පරකන්දෙනිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් විහාරස්ථානය

26/08/2025

September intake open now💫 Join with classes 💃🏻

Contact us 077 458 0181

Photos from Chandrasekara Art Institute's post 29/07/2025

බස්නාහිර පළාත් අන්තර් කලායතන නර්තන තරගාවලිය-2025
උඩරට ශාස්ත්‍රීය මිශ්‍ර තුරගා වන්නම
ජයග්‍රහණය ලබමින් පළාත් අවසන් වටය කරා...✨

Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Gampaha
Gampaha