27/05/2026
*🏆🏏 උණුසුම් සුබ පැතුම්! - ක්‍රිකට් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය 🥇🏆*
> 36 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වුණු ගම්පහ ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා මංගල්‍යයේ ක්‍රිකට් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය (Champions) දිනා ගැනීමට මෙම විශිෂ්ට කණ්ඩායම සමත් වී ඇත! 🔥✨
🤝 යෞවන සමාජය සහ වසම:
යෞවන සමාජය: *පන්සිලු යෞවන සමාජය*
වසම: ඇබරළුව උතුර 01
සමස්ත කණ්ඩායමටම ඉදිරි දිස්ත්‍රික් සහ ජාතික තරඟාවලි සඳහා අපගේ උණුසුම් සුබ පැතුම්! 🎉💪
19/05/2026
🏏🔥 COMPLETE CRICKET KIT SET – SPECIAL OFFER! 🔥🏏
ඔයාට ඕනෙම Cricket බඩු set එකම එකම තැනින් 😍
Quality හොඳම items ටික අඩුම ගානට 💯
✅ Helmet
✅ Bat
✅ Batting Gloves
✅ Pads
✅ Kit Bag
✅ Chest Guard
✅ Arm Guard
✅ Ball Guard
💥 Full Set Price – Rs.25,700/= ONLY 💥
📍 CHAMO SPORTS – Weliweriya
📞 076 256 7630 | 075 256 7630
28/04/2026
💫 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 𝗟𝗘𝗔𝗚𝗨𝗘 𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬 💫
🏆 UEFA Champions League
⌚️ 12.30
🏟️ Parc des Princes, Paris
21/04/2026
4️⃣7️⃣ BALLS.⚡
1️⃣0️⃣0️⃣ RUNS 💯
UNREAL STRIKING 💥
2️⃣nd century for the magnificent Abhishek Sharma 🫡
Updates ▶️ https://bit.ly/TATAIPL-2026-31
| | | SunRisers Hyderabad
21/02/2026
ටොක්, ටොක්, ටොක්, දොර අරින්න හැරී මල්ලි... 😁 🇱🇰 🏴 🏏