Jolly Bees Kids Park

Website

Jolly Bees Kids Park Where fun Never ends..🐝
Gampaha’s safe, enclosed 'hive' for developmental & creative play (Ages (0-10))

24/09/2026

🐝📚 Play, learn & grow! 💛✨
Where little minds learn through happy play! 🌈🥰

🏎️💨 පුංචි Chanush Racer ගේ ලස්සනම Birthday Day එක! 🎂💙 Jolly Bees Kids Park එකේදී මේ විදිහට ලස්සනට celebrate කළා! 🐝🏁✨Wish...
24/09/2026

🏎️💨 පුංචි Chanush Racer ගේ ලස්සනම Birthday Day එක! 🎂💙 Jolly Bees Kids Park එකේදී මේ විදිහට ලස්සනට celebrate කළා! 🐝🏁✨

Wish you a happy birthday Chanush🎂🧁

#පුංචිRacer

23/09/2026

🌈🐝 Play. Smile. Repeat! 💛✨
Happiness looks so cute on our little bees! 🥰

23/09/2026

🏎️🔥 Jolly Bees Kids Park එකේ celebrate කරපු තවත් ලස්සන Hot Wheels Birthday එකක්! 🎂🥳

පුංචි racer කෙනෙක්ගේ හීනයක් වගේ ලස්සනට මේ Hot Wheels theme decoration එකත් වෙනදා වගේම Jolly Bees Kids Park එකේ අපි තමයි කළේ! 🏁✨

ඔයාගේ පුංචි බබාගේ Birthday එකත් එයා ආසම Theme එකට, එයාට අමතක නොවන ලස්සනම විදිහට celebrate කරන්න නම් අපිට කතා කරන්න! 🥰🎈

📞 077 669 9541

🏎️🏁

23/09/2026

එළඹෙන ලොක ළමා දිනයට සමගාමීව පොඩිත්තන් සඳහාම චිත්‍ර තරඟයක් Jolly Bees Kids Parkවෙතින් !!!

👉මාතෘකාව : ලෝක ළමා දිනය 2026
👉මාධ්‍යය : පැස්ටල්
👉වයස් සීමාව : වයස අවු: 7 සිට 9 දක්වා

🌟මෙම තරඟය සඳහා සහභාගී වීම සඳහා ඔබේ පොඩිත්තා පැස්ටල් මාධ්‍යයෙන් අඳින ලද චිත්‍රයක් සැප්තැම්බර් 25 දිනට පෙර 0776699541 අංකයට Whatsapp කිරීම සිදු කරන්න.

🌟සැප්තැම්බර් 26 දින ඔබගේ පොඩිත්තාගෙ චිත්‍රය සමග පොඩිත්තාගේ
Photo එකක් අපි Jolly Bees Kids Park Page එකේ පල කිරීමට බලාපොරොත්තු වේ.

සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 1 තෙක් වැඩිම Likes ,comments සහිත චිත්‍රය ජයග්‍රහණය කිරීම සිදුවේ. 🏆

ජයග්‍රාහී චිත්‍රයට රුපියල් 12000 වටිනා Party Package එකක් සමග තවත් ත්‍යාග හිමිවේ.🏆

දෙවන සහ තුන්වන ජයග්‍රාහක පොඩිත්තන් සඳහාද වටිනා තෑගි සමම හි පැය 2ක Free Play time එකක් හිමිවේ.🏆

Note :
📌චිත්‍රය whatsapp එවීමේදී scan කර PDF එකක් ආකාරයට එවන්න.

📌බබාගෙ නම ,වයස සමග බබාගේ ඉනෙන් ඉහළ ඡායාරූපයක් එවන්න.

📌ලෝක ළමා දිනය නිමිත්තෙන් පවත්වන මෙම චිත්‍ර තරඟය සඳහා ඔයාගෙ පොඩිත්තවත් අනිවාරෙන් සහභාගී කරවන්න.

📞 Call / WhatsApp: 077 669 9541
📍 Yakkala Road, Bandarawatta, Gampaha

22/09/2026

🐝🎨 Face painting, playful moments & happy little smiles! 💛✨
Let the fun begin at Jolly Bees! 🌈🐝

21/09/2026

🐝✨ New friends, happy smiles & sweet memories! 💛🌈

🐝💛

🎉 Make Their Birthday Extra Special at Jolly Bees Kids Park! 🐝🎂Turn your little one’s special day into a celebration fil...
21/09/2026

🎉 Make Their Birthday Extra Special at Jolly Bees Kids Park! 🐝🎂

Turn your little one’s special day into a celebration filled with fun, laughter, colour, and unforgettable memories! From exciting indoor play adventures to a vibrant party atmosphere, Jolly Bees Kids Park is the perfect place to make every birthday truly special. 💛

🎂 Memorable Birthday Celebrations
🎈 Colourful Party Atmosphere
🛝 Exciting Indoor Play Adventure
📸 Moments Worth Remembering

Let them celebrate, smile, play, and make memories that last a lifetime! ✨

📞 Call / WhatsApp: 077 669 9541
📍 Yakkala Road, Bandarawatta, Gampaha

20/09/2026

🐝🎨 Little hands, big imaginations! ✨
Let their creativity bloom through colours, play & happy little ideas! 💛🌈

🐝💛

19/09/2026

🌈 Happy moments, new friends & memories to keep — a beautiful end to the day! 🥰🐝

Address

Jolly Bees 24/51/1 Yakkala Road Bandarawatta
Gampaha

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Jolly Bees Kids Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share