Anuragohome

Anuragohome

Share

“I believe in clean governance, responsible leadership, and a nation that puts its citizens first.”

බාල ගල් අඟුරු, හොර සංඛ්‍යාලේඛන ගැන වහාම විමර්ශනය කරනු! - Anura Go Home 02/09/2026

මේ තත්වය යටතේ ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අපට වාර්තා වන අතර පද්ධති පාලන සමාගම විසින් එම ඉල්ලීම ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනු ඇත. අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම උද්ධමන අනුපාතිකය 5-7% ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර අගෝස්තු මාසයේ එම අගය 8%කි.

බාල ගල් අඟුරු, හොර සංඛ්‍යාලේඛන ගැන වහාම විමර්ශනය කරනු! - Anura Go Home පසුගිය කාලයේ ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන සැක සහිත...

ෆාදර් සුරසෙනගේ fast track තීන්දුව කතානායක අතට...! - Anura Go Home 02/09/2026

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවට අද නියෝග කළා.

ෆාදර් සුරසෙනගේ fast track තීන්දුව කතානායක අතට...! - Anura Go Home රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්...

ගෑස් නැවක් වරායට ආවාම නිව්ස් එකක්ද? අහපු එවුන්ට වෙච්චි දෙයක්! - Anura Go Home 02/09/2026

දින 45කට පසු ලාෆ් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත (01) දින ලාෆ් ගෑස් තොග නිකුත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

ගෑස් නැවක් වරායට ආවාම නිව්ස් එකක්ද? අහපු එවුන්ට වෙච්චි දෙයක්! - Anura Go Home දින 45කට පසු ලාෆ් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත (01) දින...

ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල වර්තමානයේදී ආයෝජනය කිරීම දූෂිත ක්‍රියාවක්ද? - Anura Go Home 02/09/2026

2023 සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති සහ ආයෝජනය කරමින් සිටින දහස් ගණනක ආයෝජකයින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් CCC ශ්‍රේණියේ පවතින විට දැඩි අවදානමක් දරාගෙන ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටෙන බව “දැන දැනම” එම සුරැකුම්පත් වල ආයෝජනය කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ඉදිරියේදී නඩු පැවරීම නියතයි.

ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල වර්තමානයේදී ආයෝජනය කිරීම දූෂිත ක්‍රියාවක්ද? - Anura Go Home ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් වෙන්දේසි වාර්තාවලට අනුව, පහත සඳහන් කාල පරිච්ඡේද සඳහා භාණ්ඩාගාර බිල්පත්...

අනුර-සුරසේන 22කට එරෙහිව ජනතා සටන හෙට!ඔබත් කොළඹ කොටුවට එන්න! - Anura Go Home 02/09/2026

“මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොහොම හරි සම්මත කරගන්නවා අධිකරණ ඇමතිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අධිකරණ ඇමතිවරයා අධිකරණයට බලපෑම් කරන බවයි.”

අනුර-සුරසේන 22කට එරෙහිව ජනතා සටන හෙට!ඔබත් කොළඹ කොටුවට එන්න! - Anura Go Home විසි දෙකට විරුද්ධව ජනතාව සමග හෙට සවස දෙකට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුසිදුකරන...

ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත කෙරෙන හදිසි අනතුරු ඇඟවීමකි! - Anura Go Home 02/09/2026

සර්වබලධාරී විධායකයට ගැති වූ අධිකරණයක් හමුවේ, රාජ්‍යයේ අත්තනෝමතික මැදිහත්වීම්වලට එරෙහිව ජනතාව සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇත.

ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත කෙරෙන හදිසි අනතුරු ඇඟවීමකි! - Anura Go Home අනුර දිසානායක ජනාධිපතිවරයා අත්තනෝමතිකව ඉදිරියට දැමූ 22 වන සංශෝධනය හොර පාරෙන් සම්මත කර ගැනීමත් සමගම...

විජිතගේ පත්කිරිම, අනුර ඉවත් කරයි! කෝටි 20 කට ගේමකුත් දිලා! - Anura Go Home 01/09/2026

1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 1 වන උපලේඛනයේ 5 වන වගන්තියට අනුව තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

විජිතගේ පත්කිරිම, අනුර ඉවත් කරයි! කෝටි 20 කට ගේමකුත් දිලා! - Anura Go Home ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ (Eng.) ටී. කේ. ජී. එල්. ගණක හේමචන්ද්‍ර එම තනතුරෙන්...

සුරයා අධිකරණයේ පහරයි! පුර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්න බෑ කියයි! - Anura Go Home 01/09/2026

ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. කෙසේවෙතත් මේ වනවිට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා ගොනු කල කල ඉල්ලිම අගවිනිසුරුවරයා විසින් ප්‍රතිකේෂ්පකර තිබේ.

සුරයා අධිකරණයේ පහරයි! පුර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්න බෑ කියයි! - Anura Go Home ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම්, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...

අපරාධයේ හවුල්කරුවන් වෙන්න එපා! අපරාධය වැළැක්වීමේ අරගලයේ කොටස්කරුවන් වෙන්න! - Anura Go Home 31/08/2026

මේක වෙන්නේ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර නිසා, ගෙන්වූ ගල් අඟුරු තොග අවසන් වී ඉන්ධන වලින් කරන විදුලි නිෂ්පාදනය වැඩිවූ තත්වයක් යටතේ. ඒ නිසා විදුලි පාරිභෝගිකයා මත පීඩාව තවත් වැඩියි. නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීම හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාව අඩකින් පමණ අඩු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අපරාධයේ හවුල්කරුවන් වෙන්න එපා! අපරාධය වැළැක්වීමේ අරගලයේ කොටස්කරුවන් වෙන්න! - Anura Go Home විදුලි බිල යලිත් ඉහල දැමිම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...

අනුර රටවටා යන්න කලින් නාමල් රිමාන්ඩ් කිරීමේ කුමන්ත්‍රණයක්! - Anura Go Home 31/08/2026

ඒ අනුව කෙසේ හෝ නඩුවකට නාමල්ව සම්බන්ධ කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක පැලවත්තෙන් නියෝග කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

අනුර රටවටා යන්න කලින් නාමල් රිමාන්ඩ් කිරීමේ කුමන්ත්‍රණයක්! - Anura Go Home අනුර කුමාර දිසානායක රටවටා රැස්වීම් වලට යාමට පෙර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කරන ලෙස අල්ලස් හෝ...

Want your business to be the top-listed Gym/sports Facility in Hatton?

Click here to claim your Sponsored Listing.

Location

Address

Hatton