ගීතාංජලී රංග නිකේතනය

ගීතාංජලී රංග නිකේතනය Sri lankan Traditional Dancing for Everyone !

25/11/2025

සියම් දේශයේ වැඩ පෙන්වන අපේ හපනුන්..♥️💃🔥

19/03/2025
🔹 ගීතාංජලී රංග නිකේතනයේ කුමර කුමරියන් අබිසෙස් ගන්වන මහා මෞල්‍ය මංගල්‍යය වසර 2025 ක් වූ දුරුතු මස 30 වන දින පුර්ව භාග 7.3...
18/01/2025

🔹 ගීතාංජලී රංග නිකේතනයේ කුමර කුමරියන් අබිසෙස් ගන්වන මහා මෞල්‍ය මංගල්‍යය වසර 2025 ක් වූ දුරුතු මස 30 වන දින පුර්ව භාග 7.30 ට කිරිවත්තුඩුව පුරාණ විහාරස්ථානයේ දී.......
*
*
*
*
*
#ගීතාංජලීරංගනිකේතනය

ගීතාංජලී රංග නිකේතනයේ පංති කාල සටහන. පෙර පාසල් වියේ සිට උසස් පෙළ දක්වා,   🔹 උඩරට නර්තනය    🔹 පහතරට නර්තනය    🔹 නර්තන නිර...
08/09/2023

ගීතාංජලී රංග නිකේතනයේ පංති කාල සටහන.

පෙර පාසල් වියේ සිට උසස් පෙළ දක්වා,

🔹 උඩරට නර්තනය
🔹 පහතරට නර්තනය
🔹 නර්තන නිර්මාණ

පාසල් විෂය නිර්දේශය මූලික වශයෙන් ආවරණය කෙරෙන අතර ඊට අමතරව, රාජ්‍ය කලායතන තරඟ සඳහා යොමු කිරීම, ජාත්‍යන්තර තරඟ සඳහා යොමු කිරීම, වාර්ෂික කලායතන නර්තන ප්‍රසංග, හිස වෙස් හා පායින්පත් මංගල්‍යයන් ආදියට ළමුන් යොමු කිරීම සිදු කෙරේ.

පංති පැවැත්වීම,
🔹 කිරිවත්තුඩුව කැන්දකැටියේ පිහිටි නිවස
🔹සුනිල් පෙරුම්බුලි ශාලාව, හෝමාගම

වැඩි විස්තර සඳහා අමතන්න,

📞 077 609 0924 / 072 513 3445

එක්වන්න අප සමඟ...✨️

ගීතාංජලී රංග නිකේතනය මගින් සිව්වන වරට පවත්වන ලද හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය, වර්ශ 2023 වෙසක් මස 26 දින, දියගම...
06/09/2023

ගීතාංජලී රංග නිකේතනය මගින් සිව්වන වරට පවත්වන ලද හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය, වර්ශ 2023 වෙසක් මස 26 දින, දියගම සාලවනෝද්‍යාරාම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

📷 : OTK photography

Address

44/30, 9th Lane, Kendakatiyawatta, Kiriwaththuduwa
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when ගීතාංජලී රංග නිකේතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share